අවුරුදු 20කත කිට්ටු වෙන්න එනවා

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අවුරුදු 20කත කිට්ටු වෙන්න එනවා

    13335819_1592226361107708_6996984088095332902_n.jpg


    ඉන්දියන් බට්ටො වගේද
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සුපිරි වහන ගන්න සල්ලි නැති නිසා එහෙමවත් හිත හදාගමු :rofl:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මමත් ගන්න හිතාගෙන ඉන්නෙ මේවගේ එකක් තමයි.මාර decent ලුක් එකක් තියෙනව.අලුත් වාහන වගේ කැත නෑ.....:yes::cool::love:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,058
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    :rofl::rofl::rofl::lol::lol::lol:
    මිදි තිත්තයි බන්!!

    ඔව් ඔව් මිදී නම් සැහෙන්න තිත්තයි . හැබැයි ගොඩක් අලුත් වාහනවල එන සිනි බෝල පෙනුමට වඩානම් මේවගේ පෙනුම හොඳයි ..... ඔප්ෂන් එහෙම මදි එක මිසක්
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    :rofl::rofl::rofl::lol::lol::lol:
    මිදි තිත්තයි බන්!!

    පරණ වාහන පදින හැමෝම අලුත් වාහන ගන්න බැරි උන් නෙවෙයි යකෝ.. :rofl:
    මමත් Honda Fit එකක් අරන් තවමත් මගේ පරණ​ FB15 එක තියාගෙන ඉන්නවා
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පරණ වාහන පදින හැමෝම අලුත් වාහන ගන්න බැරි උන් නෙවෙයි යකෝ.. :rofl:
    මමත් Honda Fit එකක් අරන් තවමත් මගේ පරණ​ FB15 එක තියාගෙන ඉන්නවා

    ඔව් ඔව් ඒක ඇත්ත තමයි මචන් අනිවා.බලපන් ඔය පරණ වාහන තාමත් හොඳට දුවන හැටි.දැන් දැන් එන මොඩ්ල්නන් මම හිතන්නෙ නෑ අවුරුදු ගානකට පස්සෙත් ඔහොම හොඳට දුවයි කියල!!:yes::love:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    ඔව් ඔව් මිදී නම් සැහෙන්න තිත්තයි . හැබැයි ගොඩක් අලුත් වාහනවල එන සිනි බෝල පෙනුමට වඩානම් මේවගේ පෙනුම හොඳයි ..... ඔප්ෂන් එහෙම මදි එක මිසක්

    :yes::yes: