අවුරුදු 20 දි ජීවිතය දිනූ හිතුවක්කාරයා. මූ ක&#

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    අවුරුදු 20 දි ජීවිතය දිනූ හිතුවක්කාරයා. මූ ක&#

    අවු 16-18 දී වගේ පොඩි වයසකදී මූ කරපු ඔන්ලයින් බිස්නස් මොනවද බන්.මෙච්චර සල්ලි හොයන්න තරම් අඩු වයසකදි මූට පට්ට ස්කිල්එකක් තියෙන්න එපැයි.මූ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් පොඩි විස්තරයක් දාපල්ලකො.ඉරිසියාවට නෙමෙයි මූ හොද ආදර්ශයක් හැමෝටම ඒකයි අහන්නෙ.
     

    Supreme

    Junior member
  • Dec 20, 2018
    59
    14
    8
    මේකේ ත්‍රෙඩ් එකක් තිබ්බා මෙයා ගැන! :)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,128
    113
    Dubai
    සිරාවටම මචන්. හොද උනන්දුවක් තියෙන කොල්ලෙක්. බලපන් උනන්දුවයි දුර දැක්මකුයි තිබුන නිසා අද ජීවිතේ දිනලා තියෙන හැටි. අපේ කිරියේ ඉන්න කොලු කුරුට්ටන්ගේ ජීවිතවලට හොද ආදර්ශයක් :)
     

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    935
    666
    113
    මොකක්ද බන් ඇප් එක.මූ ඒ තරම් පොඩි වයසකදි ඇප් ඩිවලොපර් කෙනෙක් උනාද?

    :no::no::no: Mama dan widhete mu app haduwe na.Muta idea eke awa.mu app hadane ekete kiyala hadagene dilog idea mart ekete wikka,Ara phone number eken ine thane hoygane seen eke .ane eke wene one