අවුරුදු 20 දි ජීවිතය දිනූ හිතුවක්කාරයා - Exclusive

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    It os oblivious from previous comments. Is it illegal? May be it is a simple business. But he has implemented it when others talking shit on elakiri?

    so what is the business?
    don't tell me he earned from that app :baffled:..(Just ask someone in the industry)
    questioning and talking shit are two different things(speaking for myself here)
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    so what is the business?
    don't tell me he earned from that app :baffled:..(Just ask someone in the industry)
    questioning and talking shit are two different things(speaking for myself here)

    පොර තමයි මචන් Dialog Ideamart එකත් එක්ක එකතු වෙලා Locate me කියන service එක promote කරන්නේ...ඒ concept එක පොරගේ උනාට දන්න විදියට usa developer කෙනෙක් තමයි app එක create කරලා තියෙන්නේ...:yes::yes::yes: Ideamart ලට ඕකෙන් එන monthly income එකෙන් 30% යනවලු. 70% යන්නේ app එක අයිති එකාට ඒ කියන්නේ මුට..:P:P Dialog එකේ හොඳ position එකක ඉන්න මගේ යාලුවෙක් කීව විදියට ඔය service එකෙන් monthly income එනවලු ලක්‍ෂ 40-50ත් අතර ගානක් :shocked::shocked: එකෙන් ලක්‍ෂ තිස් ගානක් කෙලින්ම පොරගේ acc එකට වැටෙනවලු..:yes::yes: ideamart එකෙන් සාමාන්‍යයෙන් උන් එක්ක වැඩ කරන apps owners ලගේ monthly income එහෙම එලියට දෙන්නේ නැල්ලු...:rolleyes::rolleyes: මේ පොරටත් වඩා හොයන උන් ඉන්නව කියල තමා කියන්නෙත්...:yes::yes:

    If this is true , is this illegle? And why you dont like to accept the legelaty of his business?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    You cant say that. Are you a financial expert?

    Yes I can, since I have been in this industry and know quite a few people who do apps of this nature. If this earned 4 million a month they would be f*king billionaires. :rofl:
     
    motivator

    Member
    Dec 22, 2018
    10
    8
    0
    othana maha deyak na machanla.. ubala le kopa karagena wadak naa
    ..

    Ideaapps හදන්න IT knowledge ඕනි නැහැ. Dialog ලගේ ප්ලට්ෆොර්ම් එකේ idea එක එක්ක details submit කරන්න විතරයි අවශ්‍ය. නිකන්ම SMS Based service, Polls, Updates වගේ දේවල් හැදිලා එනවා. subscriber එක්කෙනෙක්ගෙන් මාසෙට 30+ tax කැපෙනවා. ඉතින් හිතන්න subscribers ල 1000ක් මුළු ලංකාවේම හිටියොත් ඔයාගේ service එකට.

    1000* 30 = 30000

    ඔය revenue eken 70% අපිට bank account එකට කෙලින්ම යනවා.
    ඒ කියන්නේ 21000/= අපිට මාසෙට නිඉකන්ම.

    හොද app එකක්නම් subs 20000 ක් වත් ඉන්නවා මුළු ලංකාවේම. ඉතින් BMW , FORD උණත් ගන්න සල්ලි හැදෙනවා අවරුදු 2ක් යද්දී. මේකයි ඇත්ත. magic නෙමේ.
     
    Subs 20k tibboth 4 laks...this number is believable.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    othana maha deyak na machanla.. ubala le kopa karagena wadak naa
    ..

    Ideaapps හදන්න IT knowledge ඕනි නැහැ. Dialog ලගේ ප්ලට්ෆොර්ම් එකේ idea එක එක්ක details submit කරන්න විතරයි අවශ්‍ය. නිකන්ම SMS Based service, Polls, Updates වගේ දේවල් හැදිලා එනවා. subscriber එක්කෙනෙක්ගෙන් මාසෙට 30+ tax කැපෙනවා. ඉතින් හිතන්න subscribers ල 1000ක් මුළු ලංකාවේම හිටියොත් ඔයාගේ service එකට.

    1000* 30 = 30000

    ඔය revenue eken 70% අපිට bank account එකට කෙලින්ම යනවා.
    ඒ කියන්නේ 21000/= අපිට මාසෙට නිඉකන්ම.

    හොද app එකක්නම් subs 20000 ක් වත් ඉන්නවා මුළු ලංකාවේම. ඉතින් BMW , FORD උණත් ගන්න සල්ලි හැදෙනවා අවරුදු 2ක් යද්දී. මේකයි ඇත්ත. magic නෙමේ.

    එළකිරි කුකුලොත් හදපල්ලා ඇප්... කොටාට ජංගි ඇප් එකක්...
    හාමුට කුලේ කියන ඇප් එකක්
    එමියට ඔසී ඇප්‍ එකක්...
    :baffled::baffled::baffled: