නැකැත් රාල;18586896 said:මිනිහ දෙවෙනි ලෝක යුද්දේ ගැනත් සින් එකක් කියනවා නේද?
ow saho eth deweni loke udde iwara wela ne pakistan kiyal ratak athi une ethakan ehma ratak tibbe na.

oka thami mata terenne naththeth.

නැකැත් රාල;18586896 said:මිනිහ දෙවෙනි ලෝක යුද්දේ ගැනත් සින් එකක් කියනවා නේද?


ow saho eth deweni loke udde iwara wela ne pakistan kiyal ratak athi une ethakan ehma ratak tibbe na.![]()
oka thami mata terenne naththeth.![]()
ඇත්ත කියලත් හිතෙනව මචං.. මාරයිනේ????
නැකැත් රාල;18587027 said:ඇත්ත වෙනවනම් මමත් කැමතියි බන්..
නැකැත් රාල;18587022 said:මිනිහා තැන තැන වලින් කියන නිසා හෙන පැටලිලි සහිතයි.. කවුරුහරි මේක හොයලා බැලුවනම් ඇත්තටම හොඳයි.

විස්තර හොයලා බලමුකෝ තව විඩීයෝ තියනවානම් දාන්න
එල
මාත් කැමතියි මොකද ඔය වගේ ගුප්ත දේවල්වල පොඩි ගතියක් තියෙනව... මචො උබ මෙයත් එක්ක අතීත ගවේශනයක් එහෙම කොරනවනම්.. සිරාවට කියන්නෙ මාත් පුලස්ට් සපොර්ට් එක දෙනව... මටත් අනිවා කියපන් හොදේ.. JOKE නෙවෙයි හොදේ...

ow saho meka kuru hari hoyala balnawanam hondai wadi withra dana gathoth apitath kiyanna.![]()

