අවුරුදු 23න් benz පදින ඉංග්‍රීසි ටීචර් 😍😍😍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    සක්විති සර් තමා ඉංග්‍රීසි කරලා හොඳටම හම්බ කරේ ඒ කාලේ..කොහෙද ඉතිං සූදුව නිසා ඔක්කොම නැති කරගත්තනේ..නැත්නම් අදටත් ලංකාවේ කෝටිපතියෝ අතර ඵක්කෙනෙක්..මිනිස්සුන්ට ඵක පාරම සල්ලි ඵන්න ගත්තහමත් පිස්සො වෙනවා..
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,557
    113
    Colombo

    මේවා සත්‍යයදගගඅම්මා අප්පාගෙන් සපෝට් නැතුව ඕවා කරන්න අමාරැයි නෙව...අම්මා අප්පා හොද පැලැන්තියේ වෙන්නැ
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,015
    14,396
    113
    වැලිවේරිය
    සක්විති සර් තමා ඉංග්‍රීසි කරලා හොඳටම හම්බ කරේ ඒ කාලේ..කොහෙද ඉතිං සූදුව නිසා ඔක්කොම නැති කරගත්තනේ..නැත්නම් අදටත් ලංකාවේ කෝටිපතියෝ අතර ඵක්කෙනෙක්..මිනිස්සුන්ට ඵක පාරම සල්ලි ඵන්න ගත්තහමත් පිස්සො වෙනවා..
    sure da sakvithi okkoma salli nati kara gatta kiyala
     
    • Like
    Reactions: Asmodeus

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,780
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    මේවා සත්‍යයදගගඅම්මා අප්පාගෙන් සපෝට් නැතුව ඕවා කරන්න අමාරැයි නෙව...අම්මා අප්පා හොද පැලැන්තියේ වෙන්නැ
    Class karanna patan aran lahiruwage channel eke video ekak danna one uta gewala. e athi eetpasse traffic hadenwa niknama
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    Hdoai habai ugannana ekath hamotama karanna ba
    Business එක බං... උගන්වන එක නෙමෙයි.... මාත් උපරිම ට්‍රයි කරනවා එකට....මං ඉංග්‍රීසි දන්නවා... මිනිස්සුන්ට බෝලේ බස්සන්න දන්නේ නෑ... උපරිම ට්‍රයි ඉතිං
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,607
    113
    Business එක බං... උගන්වන එක නෙමෙයි.... මාත් උපරිම ට්‍රයි කරනවා එකට....මං ඉංග්‍රීසි දන්නවා... මිනිස්සුන්ට බෝලේ බස්සන්න දන්නේ නෑ... උපරිම ට්‍රයි ඉතිං

    බෝලෙ බස්සන්න දන්නවනං ඕන ගූ ගොඩක් විකුනන්න පුලුවං අර සක්විති වගේ.
     
    • Love
    Reactions: Siriusthevirus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113

    ලංකාවෙ උන්ව අන්දන්න තියෙන ලේසිම විදිය මේ වගේ කාර් එකක් බස්සන එක තමා. :lol: :lol:

    සක්විති සර් තමා ඉංග්‍රීසි කරලා හොඳටම හම්බ කරේ ඒ කාලේ..කොහෙද ඉතිං සූදුව නිසා ඔක්කොම නැති කරගත්තනේ..නැත්නම් අදටත් ලංකාවේ කෝටිපතියෝ අතර ඵක්කෙනෙක්..මිනිස්සුන්ට ඵක පාරම සල්ලි ඵන්න ගත්තහමත් පිස්සො වෙනවා..
    සක්විතිගෙ english අමු ගූ බන්, ඌ english වලට වඩා වෙන ඒවලින් හම්බ කලා ඕකගෙ කන්ස්ට්‍රක්ශන් හිටන් තිබ්බා ඉස්සර. ඌ නම් අහිංසකයි කියන්න බෑ. අනුකම්පාව ගන්න තමා ඒ චරිතෙ රඟන්නේ ඌ :lol::lol:

    Class karanna patan aran lahiruwage channel eke video ekak danna one uta gewala. e athi eetpasse traffic hadenwa niknama
    අනිවා, මොකක්හරි ක්‍රින්ජි කැප්ශන් එකක් දාන්න තියෙන්නෙ "මම දැන් රෙන්න යන්නෙත් බෙන්ස් එකේ ලහිරු" කියලා :lol::lol:
    ------ Post added on Jun 6, 2025 at 7:45 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,780
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    Business එක බං... උගන්වන එක නෙමෙයි.... මාත් උපරිම ට්‍රයි කරනවා එකට....මං ඉංග්‍රීසි දන්නවා... මිනිස්සුන්ට බෝලේ බස්සන්න දන්නේ නෑ... උපරිම ට්‍රයි ඉතිං
    ekath aththa bn, matath mekita wada english puluwan . ugannana threnne na bole bassala :ROFLMAO: :ROFLMAO:

    සක්විතිගෙ english අමු ගූ බන්
    mata nm melo rahak na uge ponna english :baffled::baffled:
    ------ Post added on Jun 6, 2025 at 7:46 PM
     
    • Like
    Reactions: tharakaf

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    ලංකාවෙ උන්ව අන්දන්න තියෙන ලේසිම විදිය මේ වගේ කාර් එකක් බස්සන එක තමා. :lol: :lol:

    සක්විතිගෙ english අමු ගූ බන්, ඌ english වලට වඩා වෙන ඒවලින් හම්බ කලා ඕකගෙ කන්ස්ට්‍රක්ශන් හිටන් තිබ්බා ඉස්සර. ඌ නම් අහිංසකයි කියන්න බෑ. අනුකම්පාව ගන්න තමා ඒ චරිතෙ රඟන්නේ ඌ :lol::lol:
    මේක නේ බං.... ඉංග්‍රීසි තේරෙන්න එපැයි අමු ගූ කියලාත් තේරෙන්න.... පන්ති වලට යන උන්ට බැරි එකේ ගුරාගේ ඇද කියන්නේ කොහොමද මචං...Sakvithi did an interview with fill t... Fill t was asked to explain the meaning of "Mofo".. He said it meant "phones"... 😂😂😂 Fill T also sang Snoop Dogg’s part in 'California Vacation'.

    Last edited:

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,240
    1,287
    113
    හඳේ ...
    විෂය හරියට දන්නේ නැති උනත් කමක් නෑ හරියට marketing කරගන්න දන්නවා නම් ඕනේ දෙයක්. විශේෂයෙන්ම Mass Audience Related දෙයක්. මහා සමාජේ අල්ලන්න ඕනේ. මහා සමාජේ දැවෙන අවශ්‍යතාවයක්නේ ඉංග්‍රීසි ඉගෙනගන්න එක. ඔය Course එක කරා කියලා බහුතරයකට ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ නෑ. හැබැයි කවුරුත් දොස් කියන්නෙත් නෑ. Rational නෑනේ මහා සමාජේ. Emotionaly මිනිස්සු ආස දේවල් කරලා Attention එක Build කරගන්න ඕනේ. ඒකනේ මුතුගල වගේ උන් උගන්වනවාට වඩා වෙන Attention Grabbing බයිලා කියවන්නේ. හරියට කරොත් සල්ලි උපරිම හොයන්න පුළුවන්.