අවුරුදු 23 ගුරු ගැටලුව

kaveelk

Junior member
  • Oct 22, 2021
    47
    36
    18
    colombo
    www.readershublk.online
    අවුරුදු 23 ක් පැවතුණ ගුරෝ ගැටලුවට වත්මන් රජය අවුරුදු 2කින් පියවර ලෙස විසදුම දෙන්නම් කියල තියෙද්දිත් තව තවත් ප්රශ්නේ දුර දිග ඇදන් යාම සාධාරණද?

    කොවිඩ් තත්වයක් යටතේ සමස්ත සමාජය රටවල හා ලෝකයේම ආර්ථිකයන්ට බලපෑම් ඇති කර ඇති මොහොතක මෙවන් කාලකණ්ණි ගුරු අරගල අනුමත චල හැකිද?
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අනික් උන්ගේ ඉල්ලීම් අනුමත කරනවා නම් ඊට කලින් ගුරු ඉල්ලීම් අනුමත කල යුතුයි... 🙄🙄🙄
     
    • Like
    Reactions: kaveelk and Cypress

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ෆේක් එකෙන් එන්නේ නැතිව, උඹේ ඔරිජිනල් එකෙන්ම වරෙන් කඩේ යන්න

    2019 අන්තිම වෙනකොට ඩොලර් බිලියන 7කට වඩා සංචිත මහබැංකුව සතුව තිබුනා , මේවෙනකොට ඩොලර් බිලියන 2කට අසන්න අගයක් තමයි තියෙන්නේ

    ඊට අමතරව මේ ආණ්ඩුව , එකතු කළ අගය මතවූ බද්ද හෙවත් VAT බද්ද 15% සිට 8% දක්වා අඩුකිරීම, 2% ක් වූ ජාතික ගොඩනැඟීමේ බද්ද අහෝසිකිරීම, බැංකු සහ මූල්‍ය ආයතන විසින් අයකරනු ලබන හර බද්ද ඉවත් කිරීම, පසුගිය අයවැයෙන් යෝජිත කොළඹ ‍ෙකාටස් හුවමාරුවේ ප්‍රාග්ධන ලාභ බද්ද අහෝසි කිරීම, ණය සේවා බද්ද, VAT බදු සීමාව රුපියල් මිලියන 25 දක්වා ඉහළ නැංවීම, උපයන විට ගෙවීමේ මාසික ආදායම ලක්ෂ 2 ½ දක්වා බදු අය නොකිරීම සහ ආදායම ලක්ෂ 2 ½ ට වැඩිනම් 6%ක්, ඊළඟ ලක්ෂ 2 ½ තවත් 6%, හෝ ඊළඟ ලක්ෂ 2 ½ට තවත් 6%ක් ලෙස පසු අනුක්‍රමික බදු ස්වරූපයෙන් අය කළ ආදායම් බද්ද 18% දක්වා අඩු කර තිබේ. ජනතාව ඉතිරි කර තිබෙන මුදල් තැන්පතුවලට පොලී ආදායම් ලක්ෂ 2 ½ දක්වා බදු අය නොකිරීම, ඉදිකිරීම් කර්මාන්ත බද්ද 28% සිට 14% දක්වා 14% කින් අඩු කිරීම,

    මෙම අඩුකිරීම නිසා රජයට වූ අලාභය ගැනත් කියන්න මචන්

    කෝටි 15900ක් සීනි බදු වංචාව

    1) මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරන ආකාරයට රජයට සිදු වූ අලාභය කෝටි 15300කි.

    2) රුපියල් 50/- තීරුබදු ගෙවා 2020- සැප්තැම්බර්- ඔක්තෝම්බර් සීනි ආනයනය කරන ලද සමාගම්වලට සිදුවු අලාභය රුපියල් කෝටි 2000කට ආසන්නය.

    3) ලක් සතොස ආයතනයට සිදු වී ඇති අලාභය කෝටි 600කට ආසන්නය.

    4) රජයට සිදුවන අලාභය තවම නැවතී නැත.

    හේතුව මුදල් අමාත්‍යංශයේ ශත.25 තීරු බදු ගැසට්ටුව ජනවාරි 13 වන දින අවසන් වූවත් එම බද්දම 2021 අප්‍රේල් 15 දක්වා ගැසට් පත්‍රයක් මඟින් දීර්ඝ කර ඇත. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන රුපියල් 99/- ට සීනි ලබා දෙන්නේ එම ගැසට් පත්‍රයේ ආනුභාවයයෙන්ය.

    5) කොවිඩ් 19 වසංගතයෙන් ජනතාව බේරා ගැනීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය ආනයනය කිරීමට වැය වන්නේ රුපියල් බිලියන 10ක ආසන්න මුදලකි. එනම් කෝටි 10,000ක ප්‍රමාණයකි.

    6) ඉදිරි මාස එකහමාරක කාළයක් තුළ ශත.25 බද්දම ක්‍රියාත්මක වුවහොත් රජයට තව දුරටත් අහිමිවන බදු ප්‍රමාණය රුපියල් කෝටි 5000කට නොහොත් බිලියන 5කට ආසන්න වනු ඇත.

    7) මාස 6ක් ඇතුළත වැරදි මූල්‍යමය තීන්දුවක් නිසා රුපියල් කෝටි 20,000ක් නැතහොත් බිලියන 20ක් අහිමි කරගත් රජයක් ලෙස සෞභාග්‍ය රජය ඉතිහාසයට එක් වනවා ඇත.

    උපුටාගැනීම -

    https://www.lankanewsweb.net/sinhala/127-general-news/80081-කෝටි-15900ක්-සීනි-බදු-වංචාව-හෙළි-කිරීමට-මැදිහත්වූ-අනුරයාපාට-මල්මිටක්-

    ඊට අමතරව 2019 මුල්‍ය වර්ෂයේ කොටි 10000කට වැඩි බදු ප්‍රමානයක් අයකරගෙන නෑ කියලා කෝප් එකේදී අනාවරණය උනා , බදු නිසිලෙස අයකරනොගැනීම අපේ වරද්දද ?

    එතකොට සීනි වංචාවෙන් අහිමි ඌ මුදල අයකරන්නේ නැති එක අපේ වරද්දද ?

    2007 දීපු ශ්‍රේෂ්ථාධිකරන තීන්දුවක් තියෙනවා ගුරු විදුහල්පති සේවය සංවෘත සේවයක් කරන්න කියලා , ගුරු විදුහල්පති සේවය සංවෘත සේවයක් කරලා පඩි වැඩිකරාට වෙනත් නිලධාරීන් ගේ වැටුප් තලයට ගැටළුවක් ඇතිවෙන්නේ නෑ

    හොඳම දේ තමයි සුපිරි පොරවල් teaching වලට ආකර්ෂණය වෙන විදියට ගුරු සේවය හදන එක.

    එකට කරන්න ඕන ප්‍රධනම දේ තමයි ඉහල ආකර්ශනීය වැටුපක් ගුරුවරුන්ට දෙන එක.

    එතකොට ඉහල සුදුසුකම් සහ ඉහල දක්ෂතා ඇති අය ගුරුසේවය වෙත ආකර්ෂණය වෙනවා , එතකොට ගුණාත්මකත්වය ඉහල අධ්‍යාපනයක් සිසුන්ට ලැබෙනවා.

    අඩුම ගානේ Science කරපු දක්ෂ උන් තියා arts කරපු දක්ෂ උන් වත් teaching වලට එන්නේ නෑ ,ආවත් වැඩිකල් ඉන්නේ නෑ ගුරු සේවයෙන් යනවා , උඹලා දන්නවත් දන්නේ නෑ සමන් ලෙනින් කියලා සෞන්ධර්ය විශ්වවිද්‍යාලයෙන් ආපු දක්ෂ පොරක් ඉන්නවා ඌත් teaching ඇවිත් ටික කලකින් ගියා, ඒ වගේ අය ගුරු සේවයෙ රඳවාගන්න නම් ඉහල ආකර්ශනීය වැටුපක් ගුරුවරුන්ට දෙන්න ඕන බන්.

    hO8ZUr0.jpeg
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අවුරුදු 23 ක් පැවතුණ ගුරෝ ගැටලුවට වත්මන් රජය අවුරුදු 2කින් පියවර ලෙස විසදුම දෙන්නම් කියල තියෙද්දිත් තව තවත් ප්රශ්නේ දුර දිග ඇදන් යාම සාධාරණද?

    කොවිඩ් තත්වයක් යටතේ සමස්ත සමාජය රටවල හා ලෝකයේම ආර්ථිකයන්ට බලපෑම් ඇති කර ඇති මොහොතක මෙවන් කාලකණ්ණි ගුරු අරගල අනුමත චල හැකිද?
    SAKKLI KAMA NE BAN sinhala ne
     
    • Like
    Reactions: kaveelk

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    394
    576
    93
    ගුරුවරු වර්ජනය අතහැරල ඉවරයි. ඉගැන්වීම් වලට අමතරව හවස 1.30 පස්සෙ, සෙනසුරාදා - ඉරිද ඉස්කෝලෙ කරන දේවල් තමයි නවත්තල තියෙන්නෙ.
     
    සංචිත වල අඩුවීම ගැන කතා කරනව වගේම ආදායම් ලැබීමේදී ඇතිවුණ බාධාවන් ගැනත් කියපන්. එතකොට මධ්යස්තයි. ඔයා කතා කරන්නේ දේශපාලන අන්තයක ඉදන්.

    මම නම් රනිල් ගෙනාපු රජයේ අලුතෙන් ගන්න අයගේ විශ්රාම වැටුප් නැති කිරීමේ / කප්පාදු යෝජනාවටත් එකගයි.

    ඒ වගේම මංගලගේ ත්රීවිල් තහනම් කිරීමේ යෝජනාවටත් එකගයි.

    පක්ෂ කෝණයෙන් නොබලා මධියස්තව අදහස් දෙන්අන සහෝදරයා.
     
    kaveelk

    Junior member
  • Oct 22, 2021
    47
    36
    18
    colombo
    www.readershublk.online
    වර්ජනය ඉවර උනාට වෘත්තිය ක්රියාමාර්ග ඉවර නෑ. වර්ජන වෘත්තීය ක්රියාමාර්ගේ එක කොටසක් විතරයි.

    fake ekakda?
    fake කියන එකෙන් ඔබ අදහස් කරන්නේ මොකද්ද සහෝදරයා 🙂 ඔයත් ඔයාගේ පොටෝ එකක් නෙවේ නොවැ දාගෙන ඉන්නේ.

    profile එක fake ද බලනව වෙනුවට අදහස ගැන කතිකා කරන්න සහෝදරයා
    ------ Post added on Oct 25, 2021 at 9:39 AM

    අනික් උන්ගේ ඉල්ලීම් අනුමත කරනවා නම් ඊට කලින් ගුරු ඉල්ලීම් අනුමත කල යුතුයි... 🙄🙄🙄
    ඒක හැබැයි. ඒත් ඉල්ලිම් සාධාරණ හා මධ්යස්ත විය යුතුයි

    ජාතියක අන්තිවාදී වීම
    ආගමක අන්තවාදී වීම
    දර්ශනයක අන්තවාදී වීම
    දේශපාලනිකව අන්තවාදීවීම
    මතවාදීවීම අන්තවාදීවීම

    ඔය සියල්ලක්ම අන්තවාදී තමයි සහෝදරයා
    ------ Post added on Oct 25, 2021 at 9:40 AM
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සංචිත වල අඩුවීම ගැන කතා කරනව වගේම ආදායම් ලැබීමේදී ඇතිවුණ බාධාවන් ගැනත් කියපන්. එතකොට මධ්යස්තයි. ඔයා කතා කරන්නේ දේශපාලන අන්තයක ඉදන්.

    මම නම් රනිල් ගෙනාපු රජයේ අලුතෙන් ගන්න අයගේ විශ්රාම වැටුප් නැති කිරීමේ / කප්පාදු යෝජනාවටත් එකගයි.

    ඒ වගේම මංගලගේ ත්රීවිල් තහනම් කිරීමේ යෝජනාවටත් එකගයි.

    පක්ෂ කෝණයෙන් නොබලා මධියස්තව අදහස් දෙන්අන සහෝදරයා.
    ආදායම් ලැබීමේදී ඇතිවුණ බාධාව තමයි , ආණ්ඩුව තමන්ගේ එවුන්ට හම්බකරගන්න ඕන නිසා රජයට ලැබෙන බඩු අදායම හිතාමතාම අහිමි කරලා තමන්ගේ ගජමිතුරන්ට වාසි සැලසීම,

    එක හරියට උඹේ අම්මට තිබුන පුකේ අමාරුවට බල්ලොන්ට කියලා හු*ගෙන උඹව ජාතක කරලා දැන් ජිවත් වෙන්න සල්ලි නෑ කියනවා වගේ ,

    ෆේක් වලින් එන්නේ නැතිව රියල් එකෙන් වරෙන් පොන්* වේ*ගෙ පුතෝ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Dan oya adu karala tiyena VAT arawa mewwa wadi karat gov eka honda teeranayak gatta kiyanna mokek wat ennet ne.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,801
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු 23 න් අවුරුදු 15 කට වැඩිය ආණ්ඩු කරපු උන් කියනවා තව අවුරුදු 2 කින් විසඳුම් දෙනකන් ඉන්නලු. එතකොට කියයි අවුරුදු 25ක් තියෙන ප්‍රශ්නෙට දැන් විසඳුම් දෙන්න බෑ තව අවුරුදු 2ක් ඉන්න කියලා. 🤭 අවුරුදු 10ක් වෙනකොටත් ඕකම තමයි කියන්න ඇත්තෙ.

    මුන් කියන ඒවා අහන උන් හිටියොත් උන් නං මිනිස්සු වෙන්න බෑ. 🤣
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    වර්ජනය ඉවර උනාට වෘත්තිය ක්රියාමාර්ග ඉවර නෑ. වර්ජන වෘත්තීය ක්රියාමාර්ගේ එක කොටසක් විතරයි.

    fake කියන එකෙන් ඔබ අදහස් කරන්නේ මොකද්ද සහෝදරයා 🙂 ඔයත් ඔයාගේ පොටෝ එකක් නෙවේ නොවැ දාගෙන ඉන්නේ.

    profile එක fake ද බලනව වෙනුවට අදහස ගැන කතිකා කරන්න සහෝදරයා
    ------ Post added on Oct 25, 2021 at 9:39 AM

    ඒක හැබැයි. ඒත් ඉල්ලිම් සාධාරණ හා මධ්යස්ත විය යුතුයි

    ජාතියක අන්තිවාදී වීම
    ආගමක අන්තවාදී වීම
    දර්ශනයක අන්තවාදී වීම
    දේශපාලනිකව අන්තවාදීවීම
    මතවාදීවීම අන්තවාදීවීම

    ඔය සියල්ලක්ම අන්තවාදී තමයි සහෝදරයා
    ------ Post added on Oct 25, 2021 at 9:40 AM
    ඉල්ලීම් සාදාරනයි නම් නිකන්ම මද්‍යස්ත වෙනව නේද?
     
    • Like
    Reactions: kaveelk

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    තවත් thread එකක් රී ගත්ත. දාන දාන එක හත්පොලේ ගා ගන්නවා. අද උදේ ඉඳන් එලකිරිය ගූ ගඳ ගහනවා මුන් හින්ද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,266
    32,006
    113
    අවුරුදු 23 ක් පැවතුණ ගුරෝ ගැටලුවට වත්මන් රජය අවුරුදු 2කින් පියවර ලෙස විසදුම දෙන්නම් කියල තියෙද්දිත් තව තවත් ප්රශ්නේ දුර දිග ඇදන් යාම සාධාරණද?

    කොවිඩ් තත්වයක් යටතේ සමස්ත සමාජය රටවල හා ලෝකයේම ආර්ථිකයන්ට බලපෑම් ඇති කර ඇති මොහොතක මෙවන් කාලකණ්ණි ගුරු අරගල අනුමත චල හැකිද?
    aurudu dekakin America walata panala gihin da wisandum denne lol
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    අවුරුදු 23 ක් පැවතුණ ගුරෝ ගැටලුවට වත්මන් රජය අවුරුදු 2කින් පියවර ලෙස විසදුම දෙන්නම් කියල තියෙද්දිත් තව තවත් ප්රශ්නේ දුර දිග ඇදන් යාම සාධාරණද?

    කොවිඩ් තත්වයක් යටතේ සමස්ත සමාජය රටවල හා ලෝකයේම ආර්ථිකයන්ට බලපෑම් ඇති කර ඇති මොහොතක මෙවන් කාලකණ්ණි ගුරු අරගල අනුමත චල හැකිද?
    එතකොට දෙසපාලුවන්ට අලුත් වාහන ගෙන්නුවට අවුලක් නෑ නේද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    අවුරුදු 23 ක් පැවතුණ ගුරෝ ගැටලුවට වත්මන් රජය අවුරුදු 2කින් පියවර ලෙස විසදුම දෙන්නම් කියල තියෙද්දිත් තව තවත් ප්රශ්නේ දුර දිග ඇදන් යාම සාධාරණද?

    කොවිඩ් තත්වයක් යටතේ සමස්ත සමාජය රටවල හා ලෝකයේම ආර්ථිකයන්ට බලපෑම් ඇති කර ඇති මොහොතක මෙවන් කාලකණ්ණි ගුරු අරගල අනුමත චල හැකිද?
    ගුරු කාලකන්නි කරන වැඩේ අනුමත කරනවා . 23 හිටියේ පාලකයෝ දැන් ඉන්නෙත් උන් එමනිසා කමක් නෑනේ