ක්රිකට් නම් වැඩක් නැහැ. උබට වෙන මෙනවා හරි කරන්න ඉලපන් මගෙ මෙක්සිකන් යාළුවෙක් අවුරුදු 35 දී බොක්සිං පටන් ඇරන් දැන් පොර ක්ලබ් වල සෙල්ලන් කරනවා.
eka martial art ekak neda bn sport ekak neweine?? eke tournament tiyanawada??
Tournament na.
But practical life ekata wadagath
cricket vollyball boxing wage ekak karana beriweida bn![]()
මචංලා මම දැන් අවුරුදු 25 පැනපු ජොබ් එකක් කරන එකෙක්. ඒත් මට ආසයි දැන් sport එකක් කරන්න පටන් ගන්න.ක්රිකට් කරන්න තමයි වැඩියෙන්ම ආස
ඒත් වොලිබෝල්, ෆුට්බෝල් ,බොක්සිං වගේ එකක් වුනත් අවුලක් නෑ.දැන් මට තියන ප්රශ්නෙ මේකයි ඔය ක්රිකට් ක්ලබ්,sports club එහෙම ඕන තරං තිබ්බට
ඕවගෙ ඉන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉදලා ඒ sport එක කරලා දැන් ඒ sport එකේ ප්රෝ ලෙවල් එකට ආපු උන්නෙ උන් එක්ක අපි සෙල්ලං කරන්න යන එක
තේරුමක් නෑනෙ.ඒවගෙ ඉන්න පොඩි උන් ඉස්සරහ විහිලුවක් වෙන්නනෙ වෙන්නෙ .එහෙම නැතුව අපි වගේ කලින් ඒ sport එක කරලා නැති උන්ට මුල ඉදන්ම
කියලාදීලා මුල ඉදලා ප්රැක්ටිස් කරවලා අන්තිමට මැච් වලට සෙල්ලං කරන්න දාන ලෙවල් එකට හදලා ගන්න තැනක් ලංකාවෙ තියනවද?ක්රිකට් වගේ නං ලෙදර්
නැතුව සොෆ්ට් බෝල් සෙල්ලං කරන්න උනත් කමනක්නෑ.
ක්රිකට් ගහලා වැඩක් නෑ.ස්විමින්ග්,බැඩ්මින්ටන් වගේ ස්පෝට් එකක් කරපන්.ඒවගෙන් ඇඟට හොඳ එක්සයිස් එකක් එනවා.එහෙම නැත්නම් ඔය කරාතේ,ජූඩෝ වගේ සටන් කළාවක් ඉගෙනගන්න.

Learn some martial art, looking at the current situation and the direction this country is going, having some skill up in your sleevs will certainly come handy. And same time it will achieve your goal of doing exercise

බොක්සිං![]()
boxing walata wada
(krav maga or wingchun or jeet kundo ) plus (BJJ or Judo)

depends on what you look in a sport.
Are you looking for action, intensity & make improve yourself physically?Or are you looking for something to get to know people, socialize & have a good time as a community?
Not saying one sport wouldn't do all these things but some are very capped to what they can do.
For an example I find cricket to be boring because there isn't much going on.
And also the age doesn't matter

soft ball sellan karalath nadda bn uba?මචංලා මම දැන් අවුරුදු 25 පැනපු ජොබ් එකක් කරන එකෙක්. ඒත් මට ආසයි දැන් sport එකක් කරන්න පටන් ගන්න.ක්රිකට් කරන්න තමයි වැඩියෙන්ම ආස
ඒත් වොලිබෝල්, ෆුට්බෝල් ,බොක්සිං වගේ එකක් වුනත් අවුලක් නෑ.දැන් මට තියන ප්රශ්නෙ මේකයි ඔය ක්රිකට් ක්ලබ්,sports club එහෙම ඕන තරං තිබ්බට
ඕවගෙ ඉන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉදලා ඒ sport එක කරලා දැන් ඒ sport එකේ ප්රෝ ලෙවල් එකට ආපු උන්නෙ උන් එක්ක අපි සෙල්ලං කරන්න යන එක
තේරුමක් නෑනෙ.ඒවගෙ ඉන්න පොඩි උන් ඉස්සරහ විහිලුවක් වෙන්නනෙ වෙන්නෙ .එහෙම නැතුව අපි වගේ කලින් ඒ sport එක කරලා නැති උන්ට මුල ඉදන්ම
කියලාදීලා මුල ඉදලා ප්රැක්ටිස් කරවලා අන්තිමට මැච් වලට සෙල්ලං කරන්න දාන ලෙවල් එකට හදලා ගන්න තැනක් ලංකාවෙ තියනවද?ක්රිකට් වගේ නං ලෙදර්
නැතුව සොෆ්ට් බෝල් සෙල්ලං කරන්න උනත් කමනක්නෑ.

boxing gahanna yanna epa,aparade ube face eka kiyala hithei passe kaleka.I'm looking for a sport which can improve both physical strength and social skills![]()
I'm looking for a sport which can improve both physical strength and social skills![]()
boxing gahanna yanna epa,aparade ube face eka kiyala hithei passe kaleka.