අවුරුදු 3 කට වාහන ගෙන්වන්නේ නෑ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113

    ගෝඨාභය රාජපක්ෂ

    January 2020

    අනවශ්‍ය ලෙස වාහන ගෙන්වීම මගින් තිබෙන වාහන නිසි කළමණාකාරනයක් කිරීමට නොහැකිය.. එමගින් ජනතා මුදල් විශාල වශයෙන් වැය වනවා.
    එම නිසා වසර තුනක් යන තුරු තිබෙන රජයේ වාහන නිසි ලෙස කළමණාකරනය කරන අතර,
    අලුතින් වහාන මෙරටට ගෙන්වීම
    අත් හිටුවීමට තීරණය කරෙමි.

    "අගෙයි ජනාධිපති තුමණි දුප්පත් ජනතාවගේ බදු මුදල් වලට ඔබ ලබාදෙන අගය..
    #GOTA'S #TEAM#IN#ACTION
    May be an image of 1 person

    Active
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ජනාධිපතිතුමා හිතට එකඟව ඒ අවස්ථාවෙ එතුමාගෙ අදහස කියුවෙ. නමුත් රජයේ දුවන්ඩ වාහන නැත්තම් ගූඇන්පී කාරයො කියන්නෙ පයින් යන්ඩ කියලද ? නිකන් බුර බුර හිටපං තව අවුරුදු දහයක්ම තියෙන්නේ අපේ ආණ්ඩුව තමයි. ලොල්.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,899
    1,943
    113
    අනන්තයේ
    ජනාධිපතිතුමා හිතට එකඟව ඒ අවස්ථාවෙ එතුමාගෙ අදහස කියුවෙ. නමුත් රජයේ දුවන්ඩ වාහන නැත්තම් ගූඇන්පී කාරයො කියන්නෙ පයින් යන්ඩ කියලද ? නිකන් බුර බුර හිටපං තව අවුරුදු දහයක්ම තියෙන්නේ අපේ ආණ්ඩුව තමයි. ලොල්.
    ආණ්ඩුව තියෙයි ... අපි මැරිලා තියෙයි ඒ වෙනකොට.... :-D :-D :-D :-D
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    යකෝ මෙහෙම කිව්වේ කොරෝනා එන්න කලින් නේ,

    දැන් එතකොට හරි නම් අඩුම ගානේ අවුරුදු 5ක් වත් ඉම්පෝට් නවත්වන්න ඕන නේ ස්ටේබල් වෙනකම්, මේකා වගේ එකෙක්. මුන් මොක්කුද ඇත්තටම
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ආණ්ඩුව තියෙයි ... අපි මැරිලා තියෙයි ඒ වෙනකොට.... :-D :-D :-D :-D
    උඹලා නිකම් ආණ්ඩුවේ දේපලක් විදිහට වාහනයක් ගෙනාවාම බුරන්නේ ඇමතිලා ඔ්වා ගෙදර ගෙනියන්නෙ නැහැ මහබැංකුවෙ සල්ලි ටික රනිල අරන් ගියා වගෙ. යන දවසක දීලයි යන්නෙ. රජයට අයිති වාහන. ගූඇන්පී කාරයො කලබල වෙන්ඩ ඔ්නේ නැහැ. ආණ්ඩුවට ජන වරම දීලා තියෙන්නේ අවුරුදු 5කට. අපි ඒක බලාගන්නම්.
     
    • Haha
    Reactions: Solo Rider

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,899
    1,943
    113
    අනන්තයේ
    උඹලා නිකම් ආණ්ඩුවේ දේපලක් විදිහට වාහනයක් ගෙනාවාම බුරන්නේ ඇමතිලා ඔ්වා ගෙදර ගෙනියන්නෙ නැහැ මහබැංකුවෙ සල්ලි ටික රනිල අරන් ගියා වගෙ. යන දවසක දීලයි යන්නෙ. රජයට අයිති වාහන. ගූඇන්පී කාරයො කලබල වෙන්ඩ ඔ්නේ නැහැ. ආණ්ඩුවට ජන වරම දීලා තියෙන්නේ අවුරුදු 5කට. අපි ඒක බලාගන්නම්.
    නැ නැ ....මන් කිව්වෙ ඒ වෙනකොට උබයි මායි මැරිලා හිටී කෝමත් ....කවුරු උනත් සැප විදින එක ගැන සතුටු වෙන්න එපැයි .... :-D :-D
     
    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    ආණ්ඩුව අපහසුතාවට පත්කරන වැඩ ඕවා. ඔව්ව කුමන්ත්‍රණ,:angry:
    මේකටත් පහුගිය යහපාලන ආණ්ඩුව වගකිවයුතුයි.