ගෝඨාභය රාජපක්ෂ
January 2020අනවශ්‍ය ලෙස වාහන ගෙන්වීම මගින් තිබෙන වාහන නිසි කළමණාකාරනයක් කිරීමට නොහැකිය.. එමගින් ජනතා මුදල් විශාල වශයෙන් වැය වනවා.
එම නිසා වසර තුනක් යන තුරු තිබෙන රජයේ වාහන නිසි ලෙස කළමණාකරනය කරන අතර,
අලුතින් වහාන මෙරටට ගෙන්වීම
අත් හිටුවීමට තීරණය කරෙමි.
"අගෙයි ජනාධිපති තුමණි දුප්පත් ජනතාවගේ බදු මුදල් වලට ඔබ ලබාදෙන අගය..
#GOTA'S #TEAM#IN#ACTION
Active

