මම: අම්මෝ.... බඩගිනියි ඉන්ඩ බෑ...
අක්කා: බඩගිනි වුණාට කන්ඩ මොකුත් නෑ..
මම : ඇයි එහෙම කියන්නේ... බඩගින්නෙ ඉන්ඩ පුලුවන්ද...?
අක්කා: ඇයි අවුරුදු තිහක් ම කෑවෙ...?
මම: ඉතින් එහෙම කියලා හරියනවා යැ.. බඩගිනියි.. (මේකිට මොනවා වෙලාද මන්දා.. පහුගිය අවුරුදු තිහේම කෑවා කියලා දැන් නොකා ඉන්ඩයැ...මට එහෙම හිතුනා...)
අක්කා: බොරු කියන්ඩ එපා... මම කියන දේ අහන්න.. පහුගිය අවුරුදු තිහක් ම කන්ඩ දුන්නානේ..
මට හිතා ගන්න බෑ අක්කා මොන මනස්ගාතයක් කියනවාද කියලා... අයි කාන්ට් අන්ඩස්ටෑන්ඩ් වට් මයි අක්කා ටෝකිං... මීන්වයිල් කපුටාස් ෆ්ලයින් ටු දෝස් කොකනට් ට්රීස් ඇන්ඩ් සේ කාක්... කාක්...
මම බඩගින්න අමතක වෙන්නත් එක්ක පොතක් කියවන්න පටන් ගන්න හිතුවා.. කරන්ටෙකත් නෑ...
මම: අම්මේ... කරන්ටෙක නෑනේ... අදත් බිඳ වැටිලා ද කොහෙද...?
අම්මා:පහුගිය අවුරුදු දෙකේම කරන්ටෙක දුන්නානේ.. නෑ කියලාද කියන්නේ...?
(අම්මා කතා කරන්නෙත් අක්කා කතා කරපු විදිහටමයි..
)
මම: හරි.. හරි ඉතින්.. ඉස්සර දුන්නා කියලා දැන් කපලා හරියනවායැ.. මොකද අපි ඒවා ස්ටෝ කරන් ඉන්ඩයැ...
අම්මා: බොරු කියන්න එපා... මම කියන දේ අහන්න... පහුගිය අවුරුදු දෙකේම එක දිගට දුන්නානේ....
මම: හා අම්මේ... (මම සද්ද නැතිව වතුර ටිකක් බීලා නිදාගන්න හිතුවා...)
එතකොටම බීප් බීප් සද්දෙට whatsapp පණිවිඩයක් ආවා... යාලුවෙක් facebook post එකක ලින්ක් එකක් එවලා... මමත් තවම බැලුවේ නෑ...
ඔයාලත් බලන්න .. මමත් බලන්නම්..
Foward from whatsapp