අවුරුදු 3500 පරණ ගින්දර

dilann

Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    පහුගිය අවුරුදු දහයට ඔතන ගංවතුරට කීපාරක් අහු උනාද කියලා දන්නවද 😂.
    ඉතින් ගං වතුර එද්දී එතනින් පත්තු කරගෙන වෙන තැනකට ගින්දර ටික ගෙනියනවා ඇති..
    ගැන වතුර බැහැල ගියාම එකින් අරන් ඇවිත් ආයිත් පත්තු කරනවා ඇති. :lol:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    ඕක නිවුනොත් ලෝක විනාසේ වෙනවා කියල තියෙන්නෙ. ඒ ලෝකේ විනාසේ නවත්තගෙන ඉන්නෙ ඕක නිවෙන්න දෙන්නැතුව තියන් ඉන්න මිනිස්සු. 🙂