හොඳ ට හිටියා දැන් ලෙඩ කියලා නම් කියන්න එපා
බතුයි මාලුයි ගිලල දැං මහතයිහොඳ ට හිටියා දැන් ලෙඩ කියලා නම් කියන්න එපා
එයා සනීපෙන් ඉන්නව.මූට බෙහෙත් ගන්න කීයක් ඕනද?
අලුත් පොටෝ එකකුත් දහන යකෝ ඉතින්..
ඔබතුමාගෙ ක්ලාස්මේට් කෙනෙක් නේද මේ?Good looking

අඩෝ හෙන සයිස් නේ දැන්. හොදයි හොදයි හොදට කන්න දෙන එක පිනක්.. පුසගේ පොටෝ එකකුත් දාපන් බලන්න ඉතින්..
අඩෝ හෙන සයිස් නේ දැන්. හොදයි හොදයි හොදට කන්න දෙන එක පිනක්.. පුසගේ පොටෝ එකකුත් දාපන් බලන්න ඉතින්..

තූති කාලෙ
![]()
කිරි ඇඟනෙ බංහරි ලස්සනයි බං. පොඩි කාලෙත් තඩියා වගේනේ
මේ උගේ පට්ව්ද බන්.. හරි ලස්සනයි බන්. බල්ලෝ කියක් ඉන්නවද උබලහ? . පුසගේ පොටෝ එකකුත් දාපන් ඉතින්..තූති කාලෙ
![]()
පව් බන්. හොද පුසොත් ඉන්නවා. ඒ පුසොන්ගේ හැටි..අඩෝ.. මේ උඹමද මචං? අඳුරගන්න බෑනේ.. ෆොටෝ එකටනම් හැන්ඩියට ඉන්නවා උඹ.. පුදුමයි කෑල්ලක් නෑ කිවුවම තාම..
මමත් ආසම ජාතිය බල්ලො.. කන්න දුන්නු ගුණේ හරි තියෙනවා.. අඩුම තරමෙ නැට්ට හරි වනනවා.. ඒකට පුසො![]()
උගෙ පැටව් නෙමේ. මේ ඌ පොඩි කාලෙ. එක බල්ලයි ඉන්නෙමේ උගේ පට්ව්ද බන්.. හරි ලස්සනයි බන්. බල්ලෝ කියක් ඉන්නවද උබලහ? . පුසගේ පොටෝ එකකුත් දාපන් ඉතින්..
පව් බන්. හොද පුසොත් ඉන්නවා. ඒ පුසොන්ගේ හැටි..
පොඩි කාලේ වෙන පාටක් වගේ නේ බන් පෙන්නේ..??උගෙ පැටව් නෙමේ. මේ ඌ පොඩි කාලෙ. එක බල්ලයි ඉන්නෙ
පූසො 3ක් ඉන්නව