අවුරුදු 4කට විතර කලින්

AnuradhaRa

Well-known member
  • iNP39Gv.jpg
     
    AnuradhaRa

    Well-known member
  • හොඳ ට හිටියා දැන් ලෙඩ කියලා නම් කියන්න එපා
    බතුයි මාලුයි ගිලල දැං මහතයි
    පරණ පොටෝ වගයක් බලද්දි හම්බවුණේ..
     
    AnuradhaRa

    Well-known member
  • අඩෝ හෙන සයිස් නේ දැන්. හොදයි හොදයි හොදට කන්න දෙන එක පිනක්.. පුසගේ පොටෝ එකකුත් දාපන් බලන්න ඉතින්..

    තූති කාලෙ :love2:

    2DgeGgV.jpg
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    අඩෝ.. මේ උඹමද මචං? අඳුරගන්න බෑනේ.. ෆොටෝ එකටනම් හැන්ඩියට ඉන්නවා උඹ.. පුදුමයි කෑල්ලක් නෑ කිවුවම තාම..

    මමත් ආසම ජාතිය බල්ලො.. කන්න දුන්නු ගුණේ හරි තියෙනවා.. අඩුම තරමෙ නැට්ට හරි වනනවා.. ඒකට පුසො :angry:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    තූති කාලෙ :love2:

    2DgeGgV.jpg
    මේ උගේ පට්ව්ද බන්.. හරි ලස්සනයි බන්. බල්ලෝ කියක් ඉන්නවද උබලහ? . පුසගේ පොටෝ එකකුත් දාපන් ඉතින්..
    අඩෝ.. මේ උඹමද මචං? අඳුරගන්න බෑනේ.. ෆොටෝ එකටනම් හැන්ඩියට ඉන්නවා උඹ.. පුදුමයි කෑල්ලක් නෑ කිවුවම තාම..

    මමත් ආසම ජාතිය බල්ලො.. කන්න දුන්නු ගුණේ හරි තියෙනවා.. අඩුම තරමෙ නැට්ට හරි වනනවා.. ඒකට පුසො :angry:
    පව් බන්. හොද පුසොත් ඉන්නවා. ඒ පුසොන්ගේ හැටි..
     
    AnuradhaRa

    Well-known member
  • මේ උගේ පට්ව්ද බන්.. හරි ලස්සනයි බන්. බල්ලෝ කියක් ඉන්නවද උබලහ? . පුසගේ පොටෝ එකකුත් දාපන් ඉතින්..

    පව් බන්. හොද පුසොත් ඉන්නවා. ඒ පුසොන්ගේ හැටි..
    උගෙ පැටව්‌ නෙමේ. ‌මේ ඌ පොඩි කාලෙ. එක බල්ලයි ඉන්නෙ
    පූසො 3ක් ඉන්නව