අවුරුදු 40කට පස්සේ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    අවුරුදු 40කට පස්සේ

    එක්තරා street photographer කෙනෙක් තමන් අවුරුදු 40කට කලින් අහම්බෙන් ගත්ත ඡායාරූප වල ඉන්න පුද්ගලයන්ව යොදාගෙන නැවතත් එලෙස ඡායාරුප අරන් තියෙනවා බලන්න අවුරුදු 40කට පස්සේ කොච්චර දේවල් වෙනස් වෙලාද කියලා


    www.spysparrow.me/story/991/street-photographer-tracks-down-people-he-snapped-almost-40-years-ago-to-recreate-their-photos/?utm_source=Social&utm_medium=FB991&utm_campaign=shuffle
     
    • Like
    Reactions: DAMER

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    දැකපු ලස්සන අයිය කෙනෙක් ගැන වත් කියපන් :baffled:



    ගොඩක් අයව දැක්කා, ඒත් ඉතින් ඕවා මේකේ දැම්මාම , කට්ටිය gay වෙනවලු
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොඩක් අයව දැක්කා, ඒත් ඉතින් ඕවා මේකේ දැම්මාම , කට්ටිය gay වෙනවලු

    ඔව් බන් ඇත්ත..
    බලපන් මම දැන් gay වෙලා.. :lol:

     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    උඹේ ටිකක් හරි වැදගත් ත්‍රෙඩ් එකක් දැක්කමයි..:dull:

    මන් දාපු අනෙක් ත්‍රෙඩ් වුණත් වැදගත් වෙන්න තිබ්බා , මේකේ gay අය හිටියා නම්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලින්ක් එක ක්ලික් කරලා බලපන් විෂම ලිංගික අවලමෝ

    link click කල්ල බලන්නද කාලකන්නයො මේ forum එකේ පොටෝ දාන්න පුලුවන් වෙන්න හදල තියෙන්නෙ :growl:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    link click කල්ල බලන්නද කාලකන්නයො මේ forum එකේ පොටෝ දාන්න පුලුවන් වෙන්න හදල තියෙන්නෙ :growl:

    අඬුව තියෙද්දි අත පුච්ච ගන්නේ මොකටද වේසාවෝ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අඬුව තියෙද්දි අත පුච්ච ගන්නේ මොකටද වේසාවෝ

    ගැලපෙන්නැති උපමා දාන්න ගිහිං හත්පොලේ ගාගන්නැතුව පොටෝ පේන්න දාපිය පාහරය.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    ගැලපෙන්නැති උපමා දාන්න ගිහිං හත්පොලේ ගාගන්නැතුව පොටෝ පේන්න දාපිය පාහරය.


    උපමා දෙකයි තුනයි දන්නෙ :( බෑ තොට ඕනි නම් ගිහින් බලාපිය
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උපමා දෙකයි තුනයි දන්නෙ :( බෑ තොට ඕනි නම් ගිහින් බලාපිය

    නෑ යන්නෑ. තොට බලන්න ඕනෙ නං මෙතන දාපිය. :(