අවුරුදු 40ක් එක දිගට පාර්ලිමේන්තුවේ

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
අවුරුදු 40ක් එක දිගට පාර්ලිමේන්තුවේ

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාර්ලිමේන්තු දිවියට සහ 1977 සුවිසල් පාර්ලිමේන්තු ජයග්‍රහනයට වසර 40 සම්පූර්ණ වීම නිමිත්තෙන් දියත් කරනු ලබන මුහුණු පොතේ මෙහෙයුම.
හදවතින්ම එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් කරන්නා වූ සහෝදරත්වයේ ඉල්ලීම, එන්න අපි ලොවටම අපේ ශක්තිය පෙන්වමු. ඔබේ Facebook profile picture එකත් මෙලෙසින් හැඩකරමු
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
හුගක්ම සීනියර් මිනිහෙක්නේ බලාගෙන ගියාම. දීර්ඝ කලයක් ලංකාවේ පක්ෂයක නායකත්වය දරලා තියෙනවා.ඒ වගේම මෙයා අගමැති වෙනකොට මහින්දල උප ඇමතිකමක්වත් කරලා තිබිලා නෑ.චන්ද්‍රිකා මංත්‍රී කෙනෙක්වත් වෙලා නෑ.
 
Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    එතුමා විපක්‍ෂයේ ඉන්න කාලේ ලොකු විශ්වාසයකින් හිටිය රට වෙනස් කරන්න පුළුවන් කෙනෙක් කියල, එත් එතුමා ට බලය ලැබිලත් අපි බලාපොරොත්තු වුනු වෙනස්කම් කෙරෙන බවක් පෙනෙන්න නැහැ. ඉතින් කණගාටුවෙන් නමුත් කියන්නේ මම ඉන්නේ නම් ලොකු අපැහැදීමකින්, ඉතිරි වසර දෙක තුලදී වත් ව්‍යවස්ථාව සම්මත කිරීමත් මැතිවරණ ක්‍රමය සංශෝධනය ක්‍රියාත්මක කිරීමට හැකි වේ ද යන්න ගැන කණස්සල්ලක් තිබෙනවා. කෙසේ වෙතත් එතුමාට සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනවා, :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හුගක්ම සීනියර් මිනිහෙක්නේ බලාගෙන ගියාම. දීර්ඝ කලයක් ලංකාවේ පක්ෂයක නායකත්වය දරලා තියෙනවා.ඒ වගේම මෙයා අගමැති වෙනකොට මහින්දල උප ඇමතිකමක්වත් කරලා තිබිලා නෑ.චන්ද්‍රිකා මංත්‍රී කෙනෙක්වත් වෙලා නෑ.
    හැබැයි චන්ද්‍රිකයි මහින්දයි දෙපාර දෙපාර ජනාධිපතිකම් කරල ඉවරවෙනකන්ම රනිල් හිටපු තැනමයි :yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    එතුමා විපක්‍ෂයේ ඉන්න කාලේ ලොකු විශ්වාසයකින් හිටිය රට වෙනස් කරන්න පුළුවන් කෙනෙක් කියල, එත් එතුමා ට බලය ලැබිලත් අපි බලාපොරොත්තු වුනු වෙනස්කම් කෙරෙන බවක් පෙනෙන්න නැහැ. ඉතින් කණගාටුවෙන් නමුත් කියන්නේ මම ඉන්නේ නම් ලොකු අපැහැදීමකින්, ඉතිරි වසර දෙක තුලදී වත් ව්‍යවස්ථාව සම්මත කිරීමත් මැතිවරණ ක්‍රමය සංශෝධනය ක්‍රියාත්මක කිරීමට හැකි වේ ද යන්න ගැන කණස්සල්ලක් තිබෙනවා. කෙසේ වෙතත් එතුමාට සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනවා, :)

    මෙයාට රට හදන්න බැරි නම් අත්දැකීම් අඩු ජත්‍යන්තරයෙන් ප්‍රතික්ෂේප උන මහින්දලා කොහොම හදන්නද?:angry:
     
    • Like
    Reactions: Sudheera-H

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජාතියට පහල වෙච්ච පිළිකාව තමයි රනිල් කියන්නේ ,,,

    කොටින්ම ඉස්සාර ප්‍රභාකරන්ගෙන් රට බේරගත්ත වගේ මේ තක්කඩ්යගෙනුත් රට බේරගන්න වෙලා තියෙන්නේ දැන් :angry:

    කාලයක් unp එකට මරාලයක් වෙච්ච මු දැන් මුළු රටටම මරාලයක් වෙලා :angry:

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මෙයාට රට හදන්න බැරි නම් අත්දැකීම් අඩු ජත්‍යන්තරයෙන් ප්‍රතික්ෂේප උන මහින්දලා කොහොම හදන්නද?:angry:

    මේ රට හදන්න නම් මුස්තාෆා කෙමාල් ඇටටර්ක් තුර්කියේ කළා වගේ මේ රටෙත් secularism (අනාගමික) ව්‍යවස්ථාවක් සහිත රටක් හදන්න ඕනෑ, අපිට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේ අනවශ්‍ය විදියට ආගම ගාවා ගැනීම නිසයි. අපි කියාගන්නවා බෞද්ධ කියල, එත් අපේ මිනිස්සු ඉක්මණින් කෝපයට පත් වෙන ඉවසීම අඩු, ලැජ්ජාවක් නැතිව මහා දවාලේ අහුවෙන හොරකම් කරන, අහුවෙන බොරු කියන නරකම මිනිස්සු ඉන්න රටක්, කොටින්ම කිව්වොත් රජකාලේ ස්ත්‍රියකට තනියම භයක් නැතිව ඇවිදින්න පුළුව වුනා කියන රටට එන සංචාරක විදේශික ස්ත්‍රීන්ට එම රටවල් වලින් උපදෙස් දෙනවා මේ රටේ ඉන්න අපචාරකයන් ගෙන් මිදෙන ක්‍රම ගැන. :( ඉතින් අපි බෞද්ධ ද? බුද්ධ දර්ශනය රටක දියුණුවට ප්‍රයෝජනවත් විය හැකි යහපත් දර්ශනයක් වුනත් දැන් රටේ ඉන්න බෞද්ධ පූජක පෙලැන්තිය එක්ක ඒක කරන්න බැහැ, (අනිත් ආගම් වල පූජකයන් එක්ක කොහොමටවත් බැහැ.) මොකද ඔවුන් බුදුන් දෙසූ මගින් සම්පූර්ණයෙන් බැහැර වෙලායි ඉන්නේ. ඉතින් රට හදන්න නම් කලින් කිව විදිහේ ව්‍යවස්ථාවක් ඕනෑ, එත් එහෙම කරන බවක් එහෙම කරන්න ෙෙධයීර්ය තියෙන බවක් පෙනෙන්න නැහැ නේ,
     
    Last edited:

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83

    :yes::yes:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    හැබැයි චන්ද්‍රිකයි මහින්දයි දෙපාර දෙපාර ජනාධිපතිකම් කරල ඉවරවෙනකන්ම රනිල් හිටපු තැනමයි :yes:

    :yes::yes: