අවුරුදු 40ක් එක දිගට පාර්ලිමේන්තුවේ
ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාර්ලිමේන්තු දිවියට සහ 1977 සුවිසල් පාර්ලිමේන්තු ජයග්‍රහනයට වසර 40 සම්පූර්ණ වීම නිමිත්තෙන් දියත් කරනු ලබන මුහුණු පොතේ මෙහෙයුම.
හදවතින්ම එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් කරන්නා වූ සහෝදරත්වයේ ඉල්ලීම, එන්න අපි ලොවටම අපේ ශක්තිය පෙන්වමු. ඔබේ Facebook profile picture එකත් මෙලෙසින් හැඩකරමු

ඉතින් අපි බෞද්ධ ද? බුද්ධ දර්ශනය රටක දියුණුවට ප්‍රයෝජනවත් විය හැකි යහපත් දර්ශනයක් වුනත් දැන් රටේ ඉන්න බෞද්ධ පූජක පෙලැන්තිය එක්ක ඒක කරන්න බැහැ, (අනිත් ආගම් වල පූජකයන් එක්ක කොහොමටවත් බැහැ.) මොකද ඔවුන් බුදුන් දෙසූ මගින් සම්පූර්ණයෙන් බැහැර වෙලායි ඉන්නේ. ඉතින් රට හදන්න නම් කලින් කිව විදිහේ ව්‍යවස්ථාවක් ඕනෑ, එත් එහෙම කරන බවක් එහෙම කරන්න ෙෙධයීර්ය තියෙන බවක් පෙනෙන්න නැහැ නේ,