අවුරුදු 40ට කලින්😶😶

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    918
    1,481
    93
    මොනවද බන් විහිලු කරන්නේ..... අවුරුදු 40 කට කලින් මිල දාලා...........
    මේ කීල්ස් එකේ මිල මාසේ මුල සතියේ..... අවුරුද්දයි. වෙනස කොහොමද ? 🤭 o_O o_O o_O o_O o_O
    අල ළූණු, කෑවද ? දැන් ෂැපද ?


    Mar-21​
    Aug-21​
    Oct-21​
    Nov-21​
    Jan-22​
    Mar-22​
    Apr-22​
    price unitprice unitprice unitprice unitprice unitprice unitprice unit
    හාල් නාඩු96.0098.00115.00140.00160.00155.00167.00
    කැකුළු හාල්93.0098.00110.00115.00160.00155.00190.00
    සීනි - Brown125.00250.00125.00160.00159.00165.00210.00
    කිරිපිටි 400g360.00380.00512.00512.00480.00560.00790.00
    පරිප්පු165.00250.00250.00250.00265.00305.00450.00
    මිරිස් කුඩු 100g120.00130.00135.00135.00165.00205.00280.00
    Chicken Breast Skinless - Keells640.00910.001,020.001,100.001,020.001,090.001,270.00
    මාළු - Thalapath1,200.001,490.001,650.002,320.001,950.001,890.002,030.00
    බිත්තර20.0022.0016.0022.0024.0023.0035.00
    පෙට්‍රල් 95 Octane161.00184.00184.00184.00207.00207.00283.00
    සබන් - LifeBouy53.0063.0070.0070.0070.0075.0095.00
    ඇස්ට්‍රා මාජරින් 500g485.00600.00600.00600.00680.00680.00680.00


    ප.ලි, පෙට්‍රල් කීල්ස් එකේ නෑ. ඔය මිල ෂෙඩ් එකේ. බිත්තර 10 පැක් එකෙ මිල 10න් බෙදලා දාලා තියෙන්නේ...
    ටිපර් වෙන බය්යන්ට තමා පසුව ලිවීම..............
    චිකන්, මාළු මිල දිනපතා වෙනස් වෙනවා කියලත් මතක තබා ගන්න....
    😐😐😐
     
    • Haha
    • Like
    Reactions: caltonhp and wqe123