මොනවද බන් විහිලු කරන්නේ..... අවුරුදු 40 කට කලින් මිල දාලා...........
මේ කීල්ස් එකේ මිල මාසේ මුල සතියේ..... අවුරුද්දයි. වෙනස කොහොමද ?

අල ළූණු, කෑවද ? දැන් ෂැපද ?
| Mar-21 | Aug-21 | Oct-21 | Nov-21 | Jan-22 | Mar-22 | Apr-22 |
| price unit | price unit | price unit | price unit | price unit | price unit | price unit |
| හාල් නාඩු | 96.00 | 98.00 | 115.00 | 140.00 | 160.00 | 155.00 | 167.00 |
| කැකුළු හාල් | 93.00 | 98.00 | 110.00 | 115.00 | 160.00 | 155.00 | 190.00 |
| සීනි - Brown | 125.00 | 250.00 | 125.00 | 160.00 | 159.00 | 165.00 | 210.00 |
| කිරිපිටි 400g | 360.00 | 380.00 | 512.00 | 512.00 | 480.00 | 560.00 | 790.00 |
| පරිප්පු | 165.00 | 250.00 | 250.00 | 250.00 | 265.00 | 305.00 | 450.00 |
| මිරිස් කුඩු 100g | 120.00 | 130.00 | 135.00 | 135.00 | 165.00 | 205.00 | 280.00 |
| Chicken Breast Skinless - Keells | 640.00 | 910.00 | 1,020.00 | 1,100.00 | 1,020.00 | 1,090.00 | 1,270.00 |
| මාළු - Thalapath | 1,200.00 | 1,490.00 | 1,650.00 | 2,320.00 | 1,950.00 | 1,890.00 | 2,030.00 |
| බිත්තර | 20.00 | 22.00 | 16.00 | 22.00 | 24.00 | 23.00 | 35.00 |
| පෙට්රල් 95 Octane | 161.00 | 184.00 | 184.00 | 184.00 | 207.00 | 207.00 | 283.00 |
| සබන් - LifeBouy | 53.00 | 63.00 | 70.00 | 70.00 | 70.00 | 75.00 | 95.00 |
| ඇස්ට්රා මාජරින් 500g | 485.00 | 600.00 | 600.00 | 600.00 | 680.00 | 680.00 | 680.00 |
ප.ලි, පෙට්රල් කීල්ස් එකේ නෑ. ඔය මිල ෂෙඩ් එකේ. බිත්තර 10 පැක් එකෙ මිල 10න් බෙදලා දාලා තියෙන්නේ...
ටිපර් වෙන බය්යන්ට තමා පසුව ලිවීම..............
චිකන්, මාළු මිල දිනපතා වෙනස් වෙනවා කියලත් මතක තබා ගන්න....