ම්ක ඉන්දියන් වාහන වලට අදාල ලංකාවේ ක්රියාත්මක වන ඉන්සුවරන්ස් මාපියාව ගැනයි මේ, අවුරුදු 5ක් පරණ ඉන්දියාවේ නිශ්පාදන වාහනවක් ගන්නව නම් මේක හොදට ඔලුවෙ තෘයා ගන්න.kuv 100 එකටත් අදාලයි, රිය අනතුරකදි ඔයාගෙ වාහනේට full ඉන්සුවරන්ස් එකක් තිබ්බත්
ඉන්සුවරන්ස් ක්ලේම් එක හම්බ වෙන්නෙ වටිනා කමින් 75% , ඒ කියන්නෙ කන්ඩම් උනොත් වාහනේ වැලිවෙෂන් එකෙන් 75% ,මේම හිතන්නකො ඇක්සිඩන්ට් එකකදි වාහනේ හදන්න රුපියල් ලක්ෂයක් ගැරිජ් එකෙන් යනව නම්, ඔයාට ඔයාගෙ ෆුල් ඉන්සුවරන්ස් එකෙන් හම්බ වෙන්නෙ රුපියල් හැත්තෑ පන්දාහයි.
ඔයා අවුරුදූ 4ක් පරන වාහනයක් ගත්තොත් ඔයා ඒක අවුරූද්දක් පාවවිච් කරල විකුකණ්ණ ඕන එහෙම නැත්තං අවූරුදු පහෙන් පස්සෙ අර පාඩුව රිස්ක් එක අරන් ඒක පාවිච්චි කරන්න ඕන ඔන්න ඕකයි ඉන්දියන් වාහන වලට ලංකාවෙ ඉන්සුවරන්ස් කොම්පැනි වලින් සලකන්නෙ ඉන්දියන් වාහනයක් ගන්නව නම් දහ සැරයක් හිතල ගන්න ඉන්සුවරන්ස් මාෆියාවට අහු වෙන්න එපා ඔයා මේ ගැන නොදන්නා අවුරුදු 5 ක් පරණ ඉන්දියන් වාහනයක් තියෙන කෙනෙක් නම් හොදට කියවන්න ඉන්සුවරන්ස් ඇග්රීමන්ට් එක