අවුරුදු 50ක් පැරණි ගුවන් යානා 2ක් ගෙන්වීමේ ස&#

monson

Well-known member
  • May 7, 2007
    25,692
    28,754
    113
    අවුරුදු 50ක් පැරණි ගුවන් යානා 2ක් ගෙන්වීමේ ස&a

    අවුරුදු 50ක් පැරණි ගුවන් යානා 2ක් ගෙන්වීමේ සැලැසුමක්

    Oct 31, 2018

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා වසර පනහක් (50) පැරණි භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානා දෙකක් මිලට ගැනීමට ඩොලර් මිලියන හතළිස් එකක් (රුපියල් කෝටි 712ක) වැය කිරීමට සූදානම්වන බව වාර්තා වේ.

    එක්සත් රාජධානියේ 1967 වර්ෂයේ දී නිෂ්පාදිත සී 130 K එම්.කේ. III භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් එසේ මිලදී ගැනීමට නියමිත බව පැවසේ.

    ගුවන්පැය විසිනවදහස් හත්සිය හැත්තෑ අටක් පියාසර කර ඇති එක් ගුවන් යානයක් රුපියල් කෝටි හාරසිය දාහතරකට (ඇ.ඩොලර් මිලියන 24.4) ද ගුවන් පැය තිස්දහස් තුන්සිය විසිපහක් පියාසර කර ඇති ගුවන් යානය රුපියල් කෝටි දෙසිය අනූහතකට (ඇ.ඩො. මිලියන 17.5) ද මිලට ගැනීමට සැලසුම් කර ඇත.

    එම ගුවන් යානා සඳහා වන වගකීම පළමු ගුවන්යානයට ගුවන් පැය දෙදහස් පන්සීයක් හෝ වසර 5ක් ද අනෙක් යානයට ගුවන්පැය එක්දහස් අටසියක් හෝ වසර 4ක් ලබාදෙයි.

    - https://sinhala.srilankamirror.com/news/15551-slaf-to-purchage-50-yr-old-cargo-planes
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ ගහන්නට ගිය තවත් නීලකාස කොමිස් ගැහිල්ලක් ගැන සියළු සාක්කි සහිත තොරතුරු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත ලැබී තිබේ. මෙය ‘හර්කියුලීස්’ කොමිස් ගැහිල්ලයි. ගමරාළ ජනාධිපතිවරයා මෙවර කොමිස් කන්නට තැත් කර ඇත්තේ ගුවන් හමුදාවට ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට යෑමෙනි. වරෙක ලංකා ඊ නිව්ස් හෙළි කළ පරිදි නාවික හමුදාව සඳහා ඉහළ මිළකට පැරණි කසි කබල් රුසියානු යුද නැවක් මිලදී ගන්නට ගියා සේ මෙවර ගුවන් හමුදාව සඳහා ද මිලදී ගන්නට තැත් කර ඇත්තේ මීට වසර 50 කට පමණ පෙර 1967 -1968 වර්ෂ වල නිෂ්පාදිත පැරණි ගුවන් යානා දෙකකි. හර්කියුලිස් C130K Mk3 වර්ගයේ මෙම ගුවන් යානා දෙක මිලදී ගන්නට ජනාධිපති යෝජනා කර ඇත්තේ රුපියල් කෝටි 860 ක් හෙවත් ඇ.ඩොලර් මිලියන 50 කට ය.
    බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති හර්කියුලීස්

    1960 දශකයේ නිෂ්පාදිත හර්කියුලිස් C130K Mk3 වර්ගයේ මෙම ගුවන් යානා බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් කොරියන් යුද්ධය කාලයේ භාවිතා කර 2001 වර්ෂයේ දී භාවිතයෙන් ඉවත් කරන ලද ඒවා වේ. දැන් ඒවා එංගලන්තයේ කොස්ෆර්ඩ්හි පිහිටා ඇති බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබේ. රාජකීය ගුවන් හමුදාව ඉවත් කරන ලද මේ තොගය බ්‍රිතාන්‍යයේ ඇති මාර්ෂල් එරෝස්පේස් නමැති පුද්ගලික ගුවන් යානා රිපෙයාර් කර විකුණන සමාගමක් විසින් මිලදී ගෙන විවිධ ආකාරයෙන් නවීකරණය කර ගැණුම් කරුවන් වේ නම් ඒ අයට විකුණමින් සිටිති. බොහෝ ගැනුම් කරුවන් මේවා දැන් මිලදී විවිධ සංදර්ශන සහ බඩු ප්‍රවාහණය ආදී කටයුතු සඳහාය.
    ගමරාළ ජනාධිපති ලංකාවේ ගුවන් හමුදාවට මිලදී ගන්නට යෝජනා කර ඇත්තේ ඉහත කී දැන් කෞතුකාගාර වල තිබෙන වර්ගයේ යානා දෙකකි.
    පැජට් පාරේ වළං හෝදන ගුවන් හමුදාපති

    රුසියානු කබල් යුද නැව අනුමත කරවා ගැනීම සඳහා හිටපු නාවික හමුදාපතිවරයාට සේවා දිගු ලබා දුන්නා සේම මෙකී කබල් ගුවන් යානා අනුමත කරවා ගැනීම සඳහා ගුවන් හමුදාපති කපිල ජයම්පතීට ද සේවා දිගුවක් ලබා දුන්නේ ය. ලංකා ඊ නිව්ස් ද ගුවන් හමුදාපති ධූරයට සුදුසු යැයි කියා රෙකමදාරු කළ කපිල ජයම්පතී පසු කලෙක ජනාධිපතිගේ නිවසේ වළං හෝදන ගානට වැටුනේ ය. ගුවන් හමුදාවේ වත්මන් අය උපහාසයට පවසන්නේ ජනාධිපතිගේ බිරිඳ කපිල ජයම්පතී උදේට එනතුරු රාත්‍රියේ පිසූ වළං ටික තබා තිබෙන බවයි. මන්ද යත් දිනපතා උදේ ව්‍යායාමයට ඇවිදින අතරේ ජොගින් ඇඳුම පිටින්ම පැජට් පාරේ ජනාධිපති නිල නිවසට ගොඩ වී ඒම ජයම්පතීගේ දින චරියාවේ අංගයක් වී ඇති බැවිනි.
    ජනාධිපතිගේ හර්කියුලිස් ගැහිල්ල රු.කෝටි 200 යි

    කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව ඉවත් කරන ලද ඉහත කී හර්කියුලිස් C130K Mk3 වර්ගයේ ගුවන් යානා ප්‍රතිසංස්කරණය කර විකුණන බ්‍රිතාන්‍ය සමාගම වූ බ්‍රිතාන්‍යයේ මාර්ෂල් එරෝස්පේස් සමාගම අඩු මිලක් (එකක් ඇ.ඩො.මි.17.5) ඉදිරිපත් කර තිබියදී ගමරාළ ජනාධිපති මේ ගුවන් යානා දෙක වැඩි මිලකට මිල දී ගන්නට යන්නේ කැනඩාවේ පිහිටි කැස්කේඩ් එරෝස්පේස් නමැති සමාගමකිනි. කැස්කේඩ් සමාගමේ මිල එකක් ඇ.ඩො.මි. 24.4 කි) එනම් යානා දෙක සඳහා ඩොලර් මිලියන 12 ක් හෙවත් රු. කෝටි 200 ක් පමණ වන වැඩි මිලක් ගෙවීමට ගමරාළ යෝජනා කර තිබේ. ඉන්තේරුවෙන්ම මේ රු.කෝටි 200 ක මුදල යනු ගමරාළගේ කොමිස් කොටස ය.
    කෙසේ වෙතත් මේ සඳහා පල්ලෙවත්ත ගමරාළ ජනාධිපති සිය අත්සනින්ම පසුගිය 16 වෙනිදා කැබිනට් මණ්ඩලයට MOD/CP/DEF/43/2008 අංකය යටතේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදුව අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපතිගේ කබල් ගුවන් යානා ගැනීමේ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.
    ඇමැතිවරුන් පවසා ඇත්තේ මහජන මුදල් රු.කෝටි 860 ක් තරම් විශාල මුදලක් වියදම් කර මීට වසර 50 කට පමණ ඉහත 1967 තරම් ඈත යුගයක නිපැයූ කබල් ගුවන් යානා රැගෙන ටික දිනකින්ම ඒවා කෞතුකාගාරයක තැන්පත් කිරීමට සිදුවන බවයි. මන්ද යත් මේ තරම් පැරණි ගුවන් යානා යලි විකිණීමට කෙනෙක් හෝ සොයා ගත නොහැකි වන නිසාය.
    සති 50යි ගැහිල්ල හදිස්සියි

    තමාට තව ඉතිරිව ඇත්තේ සති 50 ක පමණ සුළු කාලයක් පමණක් බව දන්නා ගමරාළ ජනාධිපති වරයා සහ පවුල අතට හසුවන හසුවන සෑම දෙයකින්ම හොරකම් කිරීමට සහ කොමිස් කෑමට යොමුව තිබීමත් ඊට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව විරුද්ධ වීමත් හේතුවෙන් ජනාධිපති සහ ආණ්ඩුව අතර ගැටුම් උත්සන්න වී තිබේ. ජනාධිපති ඊයේ ඇමැතිවරුන්ට නොදන්වා අධ්‍යක්ෂක මණ්ඩල විසිරුවීම ද එහි කොටසකි.
    ජනාධිපති ඉදිරිපත් කර ඇමැති මණ්ඩලය ප්‍රතික්ෂේප කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවත්, ඊට අදාල ඇමුණුමත් මෙහි පහත ඉමේජ වල දැක්වේ.

    0-Herculis-Aircraft-gehilla.jpg

    2-Herculis-Aircraft-gehilla.jpg

    3-Herculis-Aircraft-gehilla.jpg

    1-Herculis-Aircraft-gehilla.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගූ ඇන් පී කාරයන්ට සිරා ගැන තේරෙන්ඩ රනිලට පුකේ අරිනකන්ම ඉන්ඩ උනානෙ.. :lol::lol::lol::lol::lol: රනිලගෙ පුක පැලුවට පස්සෙ බුරනව බුරනව හෝ ගාල...:lol::lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඹලට මේව පේන්න *කේ ඇරියට පස්සේ නේද පෙන්ස්.....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    දන්න විදිහට දැනට AF එකේ C130 දෙකක් තිනවා දුවන්නේ නෑ පාර්ට්ස් දාල මේන්ටේන් කරගන්නවත් සල්ලි නෑ ලු හමුදාවට
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ ගහන්නට ගිය තවත් නීලකාස කොමිස් ගැහිල්ලක් ගැන සියළු සාක්කි සහිත තොරතුරු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත ලැබී තිබේ. මෙය ‘හර්කියුලීස්’ කොමිස් ගැහිල්ලයි. ගමරාළ ජනාධිපතිවරයා මෙවර කොමිස් කන්නට තැත් කර ඇත්තේ ගුවන් හමුදාවට ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට යෑමෙනි. වරෙක ලංකා ඊ නිව්ස් හෙළි කළ පරිදි නාවික හමුදාව සඳහා ඉහළ මිළකට පැරණි කසි කබල් රුසියානු යුද නැවක් මිලදී ගන්නට ගියා සේ මෙවර ගුවන් හමුදාව සඳහා ද මිලදී ගන්නට තැත් කර ඇත්තේ මීට වසර 50 කට පමණ පෙර 1967 -1968 වර්ෂ වල නිෂ්පාදිත පැරණි ගුවන් යානා දෙකකි. හර්කියුලිස් C130K Mk3 වර්ගයේ මෙම ගුවන් යානා දෙක මිලදී ගන්නට ජනාධිපති යෝජනා කර ඇත්තේ රුපියල් කෝටි 860 ක් හෙවත් ඇ.ඩොලර් මිලියන 50 කට ය.
    බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති හර්කියුලීස්

    1960 දශකයේ නිෂ්පාදිත හර්කියුලිස් C130K Mk3 වර්ගයේ මෙම ගුවන් යානා බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් කොරියන් යුද්ධය කාලයේ භාවිතා කර 2001 වර්ෂයේ දී භාවිතයෙන් ඉවත් කරන ලද ඒවා වේ. දැන් ඒවා එංගලන්තයේ කොස්ෆර්ඩ්හි පිහිටා ඇති බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබේ. රාජකීය ගුවන් හමුදාව ඉවත් කරන ලද මේ තොගය බ්‍රිතාන්‍යයේ ඇති මාර්ෂල් එරෝස්පේස් නමැති පුද්ගලික ගුවන් යානා රිපෙයාර් කර විකුණන සමාගමක් විසින් මිලදී ගෙන විවිධ ආකාරයෙන් නවීකරණය කර ගැණුම් කරුවන් වේ නම් ඒ අයට විකුණමින් සිටිති. බොහෝ ගැනුම් කරුවන් මේවා දැන් මිලදී විවිධ සංදර්ශන සහ බඩු ප්‍රවාහණය ආදී කටයුතු සඳහාය.
    ගමරාළ ජනාධිපති ලංකාවේ ගුවන් හමුදාවට මිලදී ගන්නට යෝජනා කර ඇත්තේ ඉහත කී දැන් කෞතුකාගාර වල තිබෙන වර්ගයේ යානා දෙකකි.
    පැජට් පාරේ වළං හෝදන ගුවන් හමුදාපති

    රුසියානු කබල් යුද නැව අනුමත කරවා ගැනීම සඳහා හිටපු නාවික හමුදාපතිවරයාට සේවා දිගු ලබා දුන්නා සේම මෙකී කබල් ගුවන් යානා අනුමත කරවා ගැනීම සඳහා ගුවන් හමුදාපති කපිල ජයම්පතීට ද සේවා දිගුවක් ලබා දුන්නේ ය. ලංකා ඊ නිව්ස් ද ගුවන් හමුදාපති ධූරයට සුදුසු යැයි කියා රෙකමදාරු කළ කපිල ජයම්පතී පසු කලෙක ජනාධිපතිගේ නිවසේ වළං හෝදන ගානට වැටුනේ ය. ගුවන් හමුදාවේ වත්මන් අය උපහාසයට පවසන්නේ ජනාධිපතිගේ බිරිඳ කපිල ජයම්පතී උදේට එනතුරු රාත්‍රියේ පිසූ වළං ටික තබා තිබෙන බවයි. මන්ද යත් දිනපතා උදේ ව්‍යායාමයට ඇවිදින අතරේ ජොගින් ඇඳුම පිටින්ම පැජට් පාරේ ජනාධිපති නිල නිවසට ගොඩ වී ඒම ජයම්පතීගේ දින චරියාවේ අංගයක් වී ඇති බැවිනි.
    ජනාධිපතිගේ හර්කියුලිස් ගැහිල්ල රු.කෝටි 200 යි

    කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව ඉවත් කරන ලද ඉහත කී හර්කියුලිස් C130K Mk3 වර්ගයේ ගුවන් යානා ප්‍රතිසංස්කරණය කර විකුණන බ්‍රිතාන්‍ය සමාගම වූ බ්‍රිතාන්‍යයේ මාර්ෂල් එරෝස්පේස් සමාගම අඩු මිලක් (එකක් ඇ.ඩො.මි.17.5) ඉදිරිපත් කර තිබියදී ගමරාළ ජනාධිපති මේ ගුවන් යානා දෙක වැඩි මිලකට මිල දී ගන්නට යන්නේ කැනඩාවේ පිහිටි කැස්කේඩ් එරෝස්පේස් නමැති සමාගමකිනි. කැස්කේඩ් සමාගමේ මිල එකක් ඇ.ඩො.මි. 24.4 කි) එනම් යානා දෙක සඳහා ඩොලර් මිලියන 12 ක් හෙවත් රු. කෝටි 200 ක් පමණ වන වැඩි මිලක් ගෙවීමට ගමරාළ යෝජනා කර තිබේ. ඉන්තේරුවෙන්ම මේ රු.කෝටි 200 ක මුදල යනු ගමරාළගේ කොමිස් කොටස ය.
    කෙසේ වෙතත් මේ සඳහා පල්ලෙවත්ත ගමරාළ ජනාධිපති සිය අත්සනින්ම පසුගිය 16 වෙනිදා කැබිනට් මණ්ඩලයට MOD/CP/DEF/43/2008 අංකය යටතේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදුව අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපතිගේ කබල් ගුවන් යානා ගැනීමේ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.
    ඇමැතිවරුන් පවසා ඇත්තේ මහජන මුදල් රු.කෝටි 860 ක් තරම් විශාල මුදලක් වියදම් කර මීට වසර 50 කට පමණ ඉහත 1967 තරම් ඈත යුගයක නිපැයූ කබල් ගුවන් යානා රැගෙන ටික දිනකින්ම ඒවා කෞතුකාගාරයක තැන්පත් කිරීමට සිදුවන බවයි. මන්ද යත් මේ තරම් පැරණි ගුවන් යානා යලි විකිණීමට කෙනෙක් හෝ සොයා ගත නොහැකි වන නිසාය.
    සති 50යි ගැහිල්ල හදිස්සියි

    තමාට තව ඉතිරිව ඇත්තේ සති 50 ක පමණ සුළු කාලයක් පමණක් බව දන්නා ගමරාළ ජනාධිපති වරයා සහ පවුල අතට හසුවන හසුවන සෑම දෙයකින්ම හොරකම් කිරීමට සහ කොමිස් කෑමට යොමුව තිබීමත් ඊට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව විරුද්ධ වීමත් හේතුවෙන් ජනාධිපති සහ ආණ්ඩුව අතර ගැටුම් උත්සන්න වී තිබේ. ජනාධිපති ඊයේ ඇමැතිවරුන්ට නොදන්වා අධ්‍යක්ෂක මණ්ඩල විසිරුවීම ද එහි කොටසකි.
    ජනාධිපති ඉදිරිපත් කර ඇමැති මණ්ඩලය ප්‍රතික්ෂේප කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවත්, ඊට අදාල ඇමුණුමත් මෙහි පහත ඉමේජ වල දැක්වේ.

    0-Herculis-Aircraft-gehilla.jpg

    2-Herculis-Aircraft-gehilla.jpg

    3-Herculis-Aircraft-gehilla.jpg

    1-Herculis-Aircraft-gehilla.jpg

    මේක UNP ආණ්ඩුව කාලේ වෙච්චි දෙයක් නේ... ඒ කාලේ ඇයි බං දැම්මේ නැත්තේ..????
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේක UNP ආණ්ඩුව කාලේ වෙච්චි දෙයක් නේ... ඒ කාලේ ඇයි බං දැම්මේ නැත්තේ..????

    ඔය නිවුස් ඒ කාලෙම දාපු එකක් තමයි බං.