අවුරුදු 7න් මම කෝටිපති

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,545
    22,233
    113
    Gotland
    photo ekak dapan machan oya plant eke

    kohenda owa hoyaganna puluwan.

    AND
    60+ years yanawa nam ethakota api marila ne bans
     

    gepa

    Well-known member
  • photo ekak dapan machan oya plant eke

    kohenda owa hoyaganna puluwan.

    AND
    60+ years yanawa nam ethakota api marila ne bans

    DSC_0017.JPG


    awurudu 7n hadenawa ban..awurudu 60k yanne india wala
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    OUQT3ra.gif


    උබට ශුවර් ද අවුරුදු 6 ක් යනකොට කෝටිපතියෙක් වෙනවා කියල ? :D
    දැන් මට 18 යි
    ඒ කියන්නේ 18 + 6 = 24
    24 වෙනකොට මම කෝටිපතියෙක් ?
    වෝව් ..මටත් කියපන් කෝ ඔය පට්ට වල්ල ගන්න තියන තැනක් :D
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    මමත් මේක හොය හොය හිටියේ මචන්..විස්තර වලට තැන්ක්ස්
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    කොහෙද බන් වල්ලපට්ටා ගස් ගන්න තියෙන්නේ රජයෙන් හරි ආයතනයකින් හරි දෙනවද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    උඹලගේ ගෙවල් දන්නවනේ.... තව අවුරුදු 5ක් 6ක් ගියහම, අපි ඈවිල්ලා කපාගෙන යන්නම් හොරෙන්ම.... :P
     

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    machan,hama wallapatta gahakma e tharan watinne naha.samahara gas athulen swabawikawama e dust eka hadenawa.hama wallapatta gahakama ehema hadenne naha, :)
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Machan me dawas wala podi salli amaruwak theyanawa, barida matath oya gane athu kaalla denna....pala kara ganna :)
     

    gepa

    Well-known member
  • උඹලගේ ගෙවල් දන්නවනේ.... තව අවුරුදු 5ක් 6ක් ගියහම, අපි ඈවිල්ලා කපාගෙන යන්නම් හොරෙන්ම.... :P

    අඩේ උබේ ලැප් එකෙං දෙන්නේ ඔලුවට ..ඒ කාලෙට වොරන්ටිත් නෑ නේ