අවුරුදු 7න් මම කෝටිපති

gepa

Well-known member
  • වල්ල පට්ට ගහේ මේ වටිනාකම එන්නේ කලු පැහැති කදන් වලට.. එක හැදෙන්නේ කැලේදි වෙන ගස් කඩන් වැටිලා ගහ තුවාල උනාම ඒ තුවාල සනීප කර ගන්න ගහෙන් හැදෙනව ප්‍රතිරෝදයක්. ඒ ප්‍රතිරෝදයේ ප්‍රතිපලයක් තමයි කලු පාට වෙච්ච වල්ල පට්ට කඳ..අපි මේවා ගෙදරදි හදලා සල්ලි හොයනව නම් ගහට කෘතීමව හානියක් කරලා ඒ ප්‍රතිරෝදය ඇති කරන්න වෙනවා...
     

    kolla

    Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    ඕව වැවුවා වගේ නෙමෙයි මචන් ගස් ලොකුවෙනකොට එක්කෝ හපන බල්ලෙක් හරි අනින ගොනෙක් හරි බැඳලා තියන්න වෙයි ගස් වල, අපේ ගෙදර වත්තේ තිබ්බ අවුරුදු 20 විතර පරණ ගහක්, අපි දන්නෙත් නැතුව කවුද කැ..යෙක් ගහ කපාගෙන ගිහිල්ලනෙ බන්.
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,581
    1,459
    113
    Sri Lanka
    Jim-Carrey.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගහ හැදුනම ස්ව්භාවිකව නෙමෙයි කෘතිමව ඔය රෙසිනය හැදෙන එක උත්තෙජනය කරන්න පුලුවන්:)
     

    sanketh88

    Member
    Jul 20, 2014
    39
    3
    0
    හූනු බෙටිවල ඇති සුදු පැහැති කොටස් 1g ක් රු 80000. contact me ,