දැන් රනිලනම් මහ බැoකුව හොරා කෑව කියල බඩුත් එක්කම මාට්ටුවෙලා තියෙනව...දැන් ඔය උබ කියන ඒව ඔප්පු කරල තියෙනවද ???? පෙන්නපන් බලන්ඩ අඩුමගානෙ මොන නඩුවෙද සැකකාරයෙක් කියල හරි සදහන් කරල තියෙන්නෙ කියල..??????????
කතාකරනවනම් සාධක ඇතුව කතාකරපන් කටවාචාල කමට දොඩෝල හරියනවද???? අපි රනිලට හොරා කියන්නෙ සාධක ඇතුව...ඒවගේම වදයි කියනවනම් ඒකත් කියන්නෙ සාධාක ඇතුව, සිරිසේනයට නිවටය කියන්නෙත් සාධක ඇතුව...උබලට මොනාද බන් තියෙන්නෙ නිකන් දොඩෝනව මිසක්...
ඔප්පු කරන්න දෙයක් නෑ සහෝ ඔය සමහර ඒවා ඇස් පනා පිට සත්‍ය.. එක සිද්දියක් කියන්නම්
මගේ ලගම කෙනෙක් පාරවල් ස්ම්හන්ද ප්‍රොජෙක්ට් වල උප දේශන කටයුතු කලා.. පාරකට ඇස්තමේන්තු දුන්නාම ඒක 3 ගුනයක් කරන්න කියල එනවලු ඒකලෙ.. එයත් ඉස්සර මහින්දගෙ හොඳ කනුවක් පස්සේ එයටත් එපා උනා..බී ග්‍රේඩ් පාරවල් වලට ඔහොම නම් හයි වේ කොහොම ඇද්ද??
මම දන්නවා මේවගේ දෙයක් ඇහුව කියලා උබලා වගි බැතිමතුන්ගේ මොලේ පැදෙන්නැ කියල.. උබලට දැනගන්න කිව්වෙ..අනික බැදුම් කරේ එලියට ඇඩුනේ පන ඇති කොමිසමක් තිබුනු නිසා.. මහින්ද කාලෙ එක සිද්දියකට හරි පරීකශනයක් තිබුනද ?? නෑ රනිල් මහින්ද ඩීල් ඊ ඔක්කොම යට ගැහුවා.. ඒ අපේ සල්ලි යකො.. උබලා බදු ගෙවපු සල්ලි උබලට වැඩක් නැද්ද??
උඹලත් මාර උන් උඹ කෙලවන උන්ගේ ලොජික්ම තමා උඹලටත් තියෙන්නේ..