අවුරුදු 70ක් හොරුන් යටතේ...........

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    දැන් රනිලනම් මහ බැoකුව හොරා කෑව කියල බඩුත් එක්කම මාට්ටුවෙලා තියෙනව...දැන් ඔය උබ කියන ඒව ඔප්පු කරල තියෙනවද ???? පෙන්නපන් බලන්ඩ අඩුමගානෙ මොන නඩුවෙද සැකකාරයෙක් කියල හරි සදහන් කරල තියෙන්නෙ කියල..??????????

    කතාකරනවනම් සාධක ඇතුව කතාකරපන් කටවාචාල කමට දොඩෝල හරියනවද???? අපි රනිලට හොරා කියන්නෙ සාධක ඇතුව...ඒවගේම වදයි කියනවනම් ඒකත් කියන්නෙ සාධාක ඇතුව, සිරිසේනයට නිවටය කියන්නෙත් සාධක ඇතුව...උබලට මොනාද බන් තියෙන්නෙ නිකන් දොඩෝනව මිසක්...

    ඔප්පු කරන්න දෙයක් නෑ සහෝ ඔය සමහර ඒවා ඇස් පනා පිට සත්ය.. එක සිද්දියක් කියන්නම්
    මගේ ලගම කෙනෙක් පාරවල් ස්ම්හන්ද ප්‍රොජෙක්ට් වල උප දේශන කටයුතු කලා.. පාරකට ඇස්තමේන්තු දුන්නාම ඒක 3 ගුනයක් කරන්න කියල එනවලු ඒකලෙ.. එයත් ඉස්සර මහින්දගෙ හොඳ කනුවක් පස්සේ එයටත් එපා උනා..බී ග්‍රේඩ් පාරවල් වලට ඔහොම නම් හයි වේ කොහොම ඇද්ද??
    මම දන්නවා මේවගේ දෙයක් ඇහුව කියලා උබලා වගි බැතිමතුන්ගේ මොලේ පැදෙන්නැ කියල.. උබලට දැනගන්න කිව්වෙ..අනික බැදුම් කරේ එලියට ඇඩුනේ පන ඇති කොමිසමක් තිබුනු නිසා.. මහින්ද කාලෙ එක සිද්දියකට හරි පරීකශනයක් තිබුනද ?? නෑ රනිල් මහින්ද ඩීල් ඊ ඔක්කොම යට ගැහුවා.. ඒ අපේ සල්ලි යකො.. උබලා බදු ගෙවපු සල්ලි උබලට වැඩක් නැද්ද??
    උඹලත් මාර උන් උඹ කෙලවන උන්ගේ ලොජික්ම තමා උඹලටත් තියෙන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබේ ලගමේ කතා මට වැඩක් නැ..මම අරය මෙයා අනිත්කෙනා කියපු ගම්මැදිහෑල කියුවෙ නැනෙ ...පදනමක් ඇති තර්කයක් කියපන්...ලිදලග සගමේ රැස්වීම්වල ගම්මැදිහෑලි තරක් වෙන්නෙ නැ,.ආවෙ හොරු අල්ලනව කියාගෙනනෙ හොද කොමිසමක් දාල හෙවුවෙ නැ කියල අපි මොකද කරන්නෙ උබ කියන්නෙ මට කොමිසමක් පත්කරන්ඩ කියලද???? මම වද වෙන්නෙ ඔප්පු උන ඒව මිසක් ගැම්මැදි හෑලි ගැන නෙමේ...රනිල මහ බැකුව හොරා කාල ලෝකේ ලොකුම හොරකම කරා කියල ඔප්පු උනා...ඒ වගේ ඔප්පුකරොත් පිලිගන්නව ...නැතුව ගම්මැදිහෑලි නම් කවදාවත් පිලිගන් නැ...
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    mage thatta kiyapu deyak linda langa sangamaya wenn na neh??? nikan muna denna bari unama boru logic danna epa saho... ubalata maara thaarkikai ne... owge gon tharka hadana un wa andanna lesi... moksda un unge deal eka dagena ehema naa kiyala TV Radio wala dammama un maara widiyata Anthattuwa oluwen thiyagaena Umbaaa kiyanawa
     
    Last edited: