අවුරුදු 76 සාපය

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    අර අවුරුදු 76 ඇතුලේ හදපු
    විශ්වවිද්‍යාලය වලට
    කර්මාන්තශාලාවලට
    වරායට,ගුවන්තොටුපළට
    ජෙප්පො රිංගලා වර්ජනයි ගර්ජනයි කර කර
    තඩි පඩි ඉල්ලලා වැඩ අල කරලා කුජීත කරන්න නොකරපු දෙයක් නෑ.

    එහෙන් යුද්ධය යද්දී මහා වැඩවර්ජන කරන්න පාරට බැහැපු
    කොරෝනා වලින් බේරෙන්න ඔක්කොම දාංගැට දානකොට පාරට බැහැලා තඩි පඩි ඉල්ලුව ජෙප්පො....

    අද කියනවා....
    අපි ඔක්කොම අතාරිනවා අඩේ හුණු බිජ්ජටත් උද්ඝෝෂණ කරන්න එපා කියලා.

    ගල උස්සන්න කයිය ගහපු අන්දරේලට කරෙන් ගල තියලා දැන් පල කියලා දුන්න 68 ලක්ෂ ජනතාවට තුති පුද කරන්ට ඕන.

    මේවගේ කෙඳිරියක් මේ කටවල් වලින් අහන්න සැලසුවට.

    අපි සැලරි ගන්නෙ නෑ කියන කොට අනේ සෝයි කිව්ව දායක සභාව....
    අඩේ සැලරි අරං යන්නෙ පක්ස අරමුදලට කිව්වම ආං බලහම් අපේ වැඩ කිව්ව දායක සභාව
    මාලිමාවේ මාලි කිව්වම නෑ අපේ සැලරි අපේ අකවුන්ට් වලට එනවා කිව්වම හික් ගෑවුන දායක සභාව
    දැන් බුල්ටෝ කාලා කටලොක් උන ඩෑල් වගේ ඉන්නෙ කොයි වෙලාවෙද මයින්ද ගෙදරින් දොට්ට දලා රනිල් බටලන්දෙන් ඇතුළට දාන්නෙ කියලා.

    මේවගෙ කොමඩි ටිකක් බලන්න
    අර යහපාලනයේ සිරාගේ කාලෙවත් බැරි උනා සිරාවට.

    1000044316.jpg
     
    • Haha
    Reactions: dillsdilla