අවුරුදු_10කට_ම_ඇති_වෙන්න_kaspersk_ 2011

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඕක ම‍‍ටනම් එල‍ටම වැඩ
    දැන් 1Month ‍විතර වෙනව මම ඕක දාල
    මේ තියෙන්නෙ දාපු දවසෙ Screen Shot එක
    2h33bzb.jpg

     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,042
    1
    15,832
    113
    මචන් ගත්ත තැනත් දාන්න... මොකද ?
    blog එකකින් එහෙම් පිටින්ම උස්සන කොට ගත්ත තැනත් දාන්න....
    http://toppiya.blogspot.com/2011/01/10-kaspersky-2011.html


    අනික මේක මම මීට කලින් ek දැම්මා....
    http://www.elakiri.com/forum/showthread.php?t=1042059

    මට සතුටකුත් තියෙනවා මේ වගේ ek එකේ නිල් කො‍ටු 6ක් තියෙන පුද්ගලයෙක්
    මගේ බ්ලොග් 1න් කොපි කරපු එක ගැන...

    ek එකේ නිල් කො‍ටු වැඩි උනාම ඉතින් පිලිගන්නවා වැඩියි නේ....
    මම මේ පොස්ට් 1 දැම්මම මට අඩු ගානේ 1 රෙප් 1ක් වත් ලැබුනේ නෑ....

    අව්ලක් නෑ උබ හරි රෙප් හොයා ගත්තනේ....
     
    Last edited:

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    ගොඩාක් වටිනව මචන්, කලිනුත් මම ඔය වගේ එකක් පාවිච්චි කරා. ඒත් ටික දවසකින් Block උනා මචන්.
    thnx anyway broo :)
    මම ඉතින් Microsoft Security Essentials වලට මාරු උනා,