අවුරුදු_4500_කට_පෙර_ලියූ_මරණ_දැන්වීමක්.

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    අවුරුදු_4500_කට_පෙර_ලියූ_මරණ_දැන්වීමක්.

    attachment.php


    අද අපට හිතවතෙක්ට යමක් ලියා දන්වන්නට අවශ්‍ය නම්, බොහෝ විට වසර කීපයකට පෙර ජනප්‍රිය වූ ඊ මේල් වත් භාවිතා නොකරන්නෙමු. වට්ස්-ඇප් , මැසෙන්ජර් ,..වැනි ක්‍රම ඒ සඳහා භාවිතා කරමු.

    එහෙත් මේ මිනිස් සංනිවේදනය මේ ආකාරයට දියුණු වන්නට කොපමණ කාලයක් ගත වන්න ඇතිද යන්න සිතන විට පුදුමත් සිතේ.

    මේ දමා ඇති පින්තුරය මැටි ගුලියක් බව ඔබ හඳුනා ගනු ඇත. මෙය අදට වසර 4500 කට පෙර බැබිලෝනියාවේ, එනම් වර්තමාන ඉරාකයේ පණිවිඩ යැවූ ආකාරය වේ. මෙහි පෙන්වන්නේ, ‘ලුවෙන්නා’ යන ඉහළ ශ්‍රේණියක පූජකයෙක්, යුද්ධයකදී තම පුතා මිය ගිය බව ‘ලගාෂ්’ සේ නම ඇති රජුට දැනුම් දෙන ක්‍රිස්තු පූර්ව 2400 ලියන ලද මැටි ලිපියකි.




    Ref>>lalithkrunaratna
     

    Attachments

    • Letter_Luenna_Louvre_AO4238.jpg
      Letter_Luenna_Louvre_AO4238.jpg
      22 KB · Views: 169
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    පරණම මරණ දැන්වීම හෙළ රජ රාවණයන්ගේ සමයේ. ලගාෂ් යනු රාවණයන්ගේ ප්‍රාදේශීය රජෙක්