අවුරුදු_71+5ක_සාපයට_මුළපුරමු...!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අඩෝ තොගේ ඉඩම වැඩේට මොකද උනේ?

    Ammo eke deed eka nam gaththa machan hena gemak dila.
    Reg karala ma gaththa. mama kokatath kiyala paththiruth check kara.

    Anith un nam okkoma anathai machan.
    pau ape land eke thawa deed 115k denna thiyenawa. 90 denek okkoma salli gewalath ekka.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තොගේ..අඩෝ..කියන්න එපා මචන්...පොර කැමති නෑ.... :baffled:

    මන් මුව දන්නවා බන්..ෆිට් එකක් :P

    Ammo eke deed eka nam gaththa machan hena gemak dila.
    Reg karala ma gaththa. mama kokatath kiyala paththiruth check kara.

    Anith un nam okkoma anathai machan.
    pau ape land eke thawa deed 115k denna thiyenawa. 90 denek okkoma salli gewalath ekka.

    ඔව් බන්,උන් මහා බලු වැඩේ කරේ..අපිත් හෙන ගේමක් දීලා වැඩේ ගොඩ දැම්මා... පත්ඉරු බැලුවා එක හොදයි...උන් අන්තිම කාලේ land register එකේ සිල් කපලා හොරු ඔප්පු දීලා :baffled:

    Die eka newei bn.. moko dan Bitcoin walata wenne?
    Aye up wena patak na neda? coins tika thiyenawadda kiyalawath baluwe na bn

    BTC up වේවි බන් කවදා හරි,අනිත් coins නම් බලන් එපා ඒවා dead
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔව් බන්,උන් මහා බලු වැඩේ කරේ..අපිත් හෙන ගේමක් දීලා වැඩේ ගොඩ දැම්මා... පැතිඉරු බැලුවා එක හොදයි...උන් අන්තිම කාලේ land register එකේ සිල් කපලා හොරු ඔප්පු දීලා :baffled:

    Ammo maha kar* ballo tikak bn.
    Blue mountain director la rata panala kiyala aranchi. Pau bn ara salli gewapu un.

    dan bn unge land walata mokada wenne? Bank walata ehema auction danna h ba neda? nadu thiyena nisa?​
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ammo maha kar* ballo tikak bn.
    Blue mountain director la rata panala kiyala aranchi. Pau bn ara salli gewapu un.

    dan bn unge land walata mokada wenne? Bank walata ehema auction danna h ba neda? nadu thiyena nisa?​

    බෑන්ක් නම් auction දැම්මා,තැන 03 -04..මිනිස්සු ටයර් පුච්චලා ගේම ඇදලා නවත්වලා දැම්මා..පව් 1600 විතර ඉන්නවා සදා අනාත..බාගෙට ආනත උන් තව 1500 වගේ ඉන්නවා :dull:

    දැන් සමහර මිනිස්සු බෑන්ක් එක්ක කතා කරලා ඉතුරු ගාන ගෙවලා නිදහස් කර ගන්නවා..හිරාන්ගේ තාත්තට බලේ දීලා තියෙන්නේ ඔප්පු sign කරන්න උන්ගේ පැත්තෙන්..පෙරෝස් නම් තාම හිරේ...හිරාන් හැංගිලා..රට පැන්නේ උදුල් වීරසුරිය තමා..රස්මිත් හෝමාගම රිමාන්ඩ්.මේ දවස් වල නම් චම්පික අල්ලන් බේරිලා ඉන්නවලු බන්..ගෝටා දින්නොත් ගෝටාට හේත්තු වේවි :dull:

    මට නම් කවදා හරි හිරාන් හබ්බ උනොත් කන පැලෙන්න එකක් දෙන්න තරහ තාම තියෙනවා :rofl:
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    බෑන්ක් නම් auction දැම්මා,තැන 03 -04..මිනිස්සු ටයර් පුච්චලා ගේම ඇදලා නවත්වලා දැම්මා..පව් 1600 විතර ඉන්නවා සදා අනාත..බාගෙට ආනත උන් තව 1500 වගේ ඉන්නවා :dull:

    දැන් සමහර මිනිස්සු බෑන්ක් එක්ක කතා කරලා ඉතුරු ගාන ගෙවලා නිදහස් කර ගන්නවා..හිරාන්ගේ තාත්තට බලේ දීලා තියෙන්නේ ඔප්පු sign කරන්න උන්ගේ පැත්තෙන්..පෙරෝස් නම් තාම හිරේ...හිරාන් හැංගිලා..රට පැන්නේ උදුල් වීරසුරිය තමා..රස්මිත් හෝමාගම රිමාන්ඩ්.මේ දවස් වල නම් චම්පික අල්ලන් බේරිලා ඉන්නවලු බන්..ගෝටා දින්නොත් ගෝටාට හේත්තු වේවි :dull:

    මට නම් කවදා හරි හිරාන් හබ්බ උනොත් කන පැලෙන්න එකක් දෙන්න තරහ තාම තියෙනවා :rofl:

    hammo uba mulu patikiriyama dannawa ne... :D:D
    GOTA awoth ekiyanne e land walatath badu banis wage.
    Hiran ge photo ekak dapan machan google eke athi neda?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    hammo uba mulu patikiriyama dannawa ne... :D:D
    GOTA awoth ekiyanne e land walatath badu banis wage.
    Hiran ge photo ekak dapan machan google eke athi neda?

    ඔව් ගුගල් කරාම එනවා ඕන තරම්..සිල් ගත්ත photo ඇති....දන්නවා බන් උන්ගේ පැටිකිරිය හොදට...උදුල් වීරසුරිය නම් තව පොඩ්ඩෙන් ගුටි කනවා...උට කිව්වට ටිකට උ ඊලග දවසේ resign වෙලා ගියා :dull: