අවුරෝරාගේ ලස්සන බලමුද....
[FONT="]අවුරෝරා ගැන දැනගනිමු.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අවුරෝරා කියන්නේ රෝමානුවන් විශ්වාස කරන පරිදි සුන්දර දෙවගනක්. [/FONT]
[FONT="]ඒ වගේම තමයි අවුරෝරා කියන්නේ ලතින් භාශාවේ එන වචනයක්. ඒකේ තේරුම තමා හිමිදිරිය / අරුණෝදය ගෙන එන්නී කියන එක.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔය උඩින් ඉන්න ගෑනු ලමයත් අවුරෝරා එයා ඉන්නේ සුරංගනා කතා වල. වෝල්ට් ඩිස්නිගේ සුරංගනා කතා වල ඉන්න මෙයාව අපි නම් දන්නේ නිදි කුමරිය (Sleeping Beauty) කීවාමයි.

[/FONT]
[FONT="]ඒත් අද මම කියන්න යන අවුරෝරා නම් එහෙම කෙනෙක් නෙමෙයි…..
[/FONT]
[FONT="]මම කියන්න යන අවුරෝරා පෘථිවි උත්තරධ්රැවයේ හා දක්ෂිනධ්රැවයේ දී පැහැදිලිවම දක්නට ලැබෙන සොදුරු ආලෝක රටාවක්.

[/FONT][FONT="]
[FONT="][FONT="][FONT="][FONT="]මේ [FONT="]කියන [/FONT][/FONT][/FONT][/FONT][/FONT]අවුරෝරා යනු අහසේ දර්ෂනය වන ස්වාභාවික ආලෝකයකි. මේවා පැහැදිලිවම දර්ෂනය වන්නේ පෘථිවියේ ආර්ක්ටික් හා ඇන්ටාක්ටික් ප්රදේශ වලයි. සූර්යාගෙන් නිකුත් කරන සුලං ප්රවාහ සමග පැමිණෙන කිරණ (Solar Wind) පෘථිවියට ලගාවීමේදී පෘථිවියේ උත්තරධ්රැවයේ හා දක්ෂිනධ්රැවයේ දී චුම්බක ක්ෂේත්රය මගින් ඇතිකර බලපෑම හේතුකොටගෙන මෙම වර්ණවත් ආලෝක රටාවන් ඇතිවේ.[/FONT]
[FONT="]
[/FONT][FONT="]පහතින් පෙනෙන්නේ චන්ද්රිකා ඔස්සේ ලබාගත් ජායාරූපයකි. එහි පැහැදිලිවම පෘථිවියට ඉහලින් අවුරෝරා ආලෝකයක් ඇතිවී ඇති අයුරු දිස්වේ.[/FONT]
[FONT="]පහතින් තවත් සොදුරු අවුරෝරා රටාවන් කිහිපයක් බලන්න.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අවුරෝරා කියන්නේ රෝමානුවන් විශ්වාස කරන පරිදි සුන්දර දෙවගනක්. [/FONT]
[FONT="]ඒ වගේම තමයි අවුරෝරා කියන්නේ ලතින් භාශාවේ එන වචනයක්. ඒකේ තේරුම තමා හිමිදිරිය / අරුණෝදය ගෙන එන්නී කියන එක.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔය උඩින් ඉන්න ගෑනු ලමයත් අවුරෝරා එයා ඉන්නේ සුරංගනා කතා වල. වෝල්ට් ඩිස්නිගේ සුරංගනා කතා වල ඉන්න මෙයාව අපි නම් දන්නේ නිදි කුමරිය (Sleeping Beauty) කීවාමයි.

[/FONT]
[FONT="]ඒත් අද මම කියන්න යන අවුරෝරා නම් එහෙම කෙනෙක් නෙමෙයි…..

[/FONT][FONT="]මම කියන්න යන අවුරෝරා පෘථිවි උත්තරධ්රැවයේ හා දක්ෂිනධ්රැවයේ දී පැහැදිලිවම දක්නට ලැබෙන සොදුරු ආලෝක රටාවක්.

[/FONT][FONT="]
[FONT="][FONT="][FONT="][FONT="]මේ [FONT="]කියන [/FONT][/FONT][/FONT][/FONT][/FONT]අවුරෝරා යනු අහසේ දර්ෂනය වන ස්වාභාවික ආලෝකයකි. මේවා පැහැදිලිවම දර්ෂනය වන්නේ පෘථිවියේ ආර්ක්ටික් හා ඇන්ටාක්ටික් ප්රදේශ වලයි. සූර්යාගෙන් නිකුත් කරන සුලං ප්රවාහ සමග පැමිණෙන කිරණ (Solar Wind) පෘථිවියට ලගාවීමේදී පෘථිවියේ උත්තරධ්රැවයේ හා දක්ෂිනධ්රැවයේ දී චුම්බක ක්ෂේත්රය මගින් ඇතිකර බලපෑම හේතුකොටගෙන මෙම වර්ණවත් ආලෝක රටාවන් ඇතිවේ.[/FONT]
[FONT="]
[/FONT][FONT="]පහතින් පෙනෙන්නේ චන්ද්රිකා ඔස්සේ ලබාගත් ජායාරූපයකි. එහි පැහැදිලිවම පෘථිවියට ඉහලින් අවුරෝරා ආලෝකයක් ඇතිවී ඇති අයුරු දිස්වේ.[/FONT]
[FONT="]පහතින් තවත් සොදුරු අවුරෝරා රටාවන් කිහිපයක් බලන්න.
[/FONT]
[FONT="]
[FONT="][FONT="]මේ [FONT="]වගේ [FONT="]ගොඩාක් [FONT="]ලස්සන [FONT="]දර්ෂන [FONT="]ඕන [FONT="]තරම් [FONT="]ඇතිවී, [FONT="]නැතිවී [FONT="]ගියත් [FONT="]ඒවගෙ [FONT="]සුන්දරත්වය [FONT="]නම් [FONT="]කවදාවත් [FONT="]නැතිවෙන්නේ [FONT="]නෑ[FONT="]
[/FONT]
[FONT="][FONT="]එහෙනම් [FONT="]සහෝදරවරුනි[/FONT] [FONT="]මම [FONT="]ගියාවේ..
[/FONT][/FONT][/FONT][/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="]මේ [FONT="]වගේ [FONT="]ගොඩාක් [FONT="]ලස්සන [FONT="]දර්ෂන [FONT="]ඕන [FONT="]තරම් [FONT="]ඇතිවී, [FONT="]නැතිවී [FONT="]ගියත් [FONT="]ඒවගෙ [FONT="]සුන්දරත්වය [FONT="]නම් [FONT="]කවදාවත් [FONT="]නැතිවෙන්නේ [FONT="]නෑ[FONT="]

[/FONT][FONT="][FONT="]එහෙනම් [FONT="]සහෝදරවරුනි[/FONT] [FONT="]මම [FONT="]ගියාවේ..

[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
Last edited:

w