අවුල් කෑම කඩ

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මචංලා, ඔයාලා අවුල් කියලා දන්න, තේරිච්ච හෝ දැනුණු කෑම කඩවල් ටික දාං යන්න location එක්ක. හේතුත් දාන්න.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ලංකාවෙතියෙන ඒවගෙන් 99%ක්ම කක්කුසියෙ එලවලු හෝදන ජාතියේ ඒවා.
    සිටි එක දාලා ඒපැත්තෙ හොද ඒවා මොනවද කියලා අහපන් පොන්නයො . තෝ යාපනේ යන්නෙ නෑනෙ එහෙ හොද බිරියානි කඩයක් තියනවා කීවොත්
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    934
    113
    Nuwara eliya, Haputhale nam eka kadayakwath nea... patta jaraawa.paw minissu.Restaurant nam tikk hoda athi.
    Pirisidu kiyala hotel araliya ekata giya, Nasi eka 1900, Lion larger eka 1400..
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ලංකාවෙතියෙන ඒවගෙන් 99%ක්ම කක්කුසියෙ එලවලු හෝදන ජාතියේ ඒවා.
    සිටි එක දාලා ඒපැත්තෙ හොද ඒවා මොනවද කියලා අහපන් පොන්නයො . තෝ යාපනේ යන්නෙ නෑනෙ එහෙ හොද බිරියානි කඩයක් තියනවා කීවොත්
    කොළඹ පිට ඉන්න ගම්කබරයෙක්ට ඉන්නේ ඔයා විතරයි වෙන්න ඇති.
     
    • Sad
    • Like
    Reactions: asanka+++ and corp

    nupus

    Well-known member
  • Oct 28, 2023
    219
    324
    63
    මාරවිල හන්දියෙ තියෙනව ෂ්‍රී රන්ගාස් කියල ටැමිල් කඩයක්. මුන්ගෙ තව වෙන පැති වලත් කඩ ලොට් එකක්ම තියෙනව. මාරවිල මුන්ගෙ කඩේ ඇතුලෙන් තමයි නාත්තණ්ඩිය සභාවෙ ගලිය ඇවිල්ල බටේ දාල අදින්නෙ, ඉතින් නිකන් හිතපන් තත්වෙ.. ගමේ එවුන්වත් near by ගම් වල එවුන්වත් කිසිම එකෙක් ඕකට යන්නෙ නෑ, දුර ඉඳන් එන ට්‍රිප් ‍යන මිනිස්සු තම ඕකෙන් කන්නෙ 🤮🤮🤢
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාවෙතියෙන ඒවගෙන් 99%ක්ම කක්කුසියෙ එලවලු හෝදන ජාතියේ ඒවා.
    සිටි එක දාලා ඒපැත්තෙ හොද ඒවා මොනවද කියලා අහපන් පොන්නයො . තෝ යාපනේ යන්නෙ නෑනෙ එහෙ හොද බිරියානි කඩයක් තියනවා කීවොත්
    agreed
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    ගොකරැල්ල හන්දිය පාස් කරලා මිටර් 50 ගියාම හම්බවෙන එළවළු ලැල්ලත් එක්ක පහළට තියන පාරේ තව මිටර්100 ක් විත්‍ර ගියාම හම්බවෙන සිල්ලර බඩු කඩෙත් එක්ක තියන මුස්ලිම් කඩේ කොත්තුව නම් සුපිරි.... හැබැයි වටලප්පම් කජු නෑ
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,199
    3,555
    113
    Kandy
    Norris Canal Asiri Central ekata eha paththe tiyenawa mata nama mathaka ne. Eka dawasak hair wagayak thibba. Thawa Punchi Borella Nelum Kole batu moju wala bedichcha palangetiyek hitiya. Cannies ekata eha paththe so called Sinhala bath kade prices are so expensive 👎
     
    • Haha
    Reactions: SDCR and corp

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    කල්මුනේ තියන අල් මසායි මුස්ලිම් කඩේ රයිස් නෑ කොත්තු විතරයි.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    5 star wala witharai kama hoda dan.
    Yes, I don't go to those so-called cafes anymore because I know the owner will never throw away expired items. Even places like M..hatan Fish Mar*t is shitty now. Just check the kitchen
     
    • Like
    Reactions: luk3r