ඒ කාලේ ෆොන්සේකත් ඉදිරියෙන් හිටියෙ![]()
mahindaya hora chande dala dinanawa thamai ban..
balahanko wena de. atthatama sadarana mathiwaranayak thibboth maithree dinanawa.. eth asadarana gunamaku kuhaka me chanden mahinda dinai..
ඒ කාලේ ෆොන්සේකත් ඉදිරියෙන් හිටියෙ![]()
උබනම් මානසික ලෙඩෙක්..fake එකෙන් ත්‍රෙඩ් දාලා fake වලින් ඇවිත් කොමන්ට්ස් දානවා...![]()







Oka UNP baiiyanta kiyanna one... mokatada boruwata mahansi wenne....!

Podu wasikiliyak dan

උබ කෝමද බන් ඔච්චර රතු කොටු ගොඩක් ගත්තේ...![]()

රට සුකිත මුදිත කරන්න පෙල ගැසුන උන් උගෙ දෙශපාලනය දරා ගන්න බැරි උන්රට සුකිත මුදිත කරන්න පෙල ගැසුන උන්
සුකිත මුදිත කරන් යනකොට ඇති උන අතුරු අන්තරා



මේ හවුලට දෙමළ ජාතික සන්ධානය සහාය දෙන්නේ ඇයි? ඔවුන්ට අවශ්‍යව ඇත්තේ මෛත‍්‍රීපාල සිරිසේන ලවා දින 100ක් ඇතුළත උතුරෙන් හමුදාව ඉවත් කරගන්න. උතුරු - නැෙ`ගනහිර පළාත් ඒකාබද්ධ කරවා ගන්න. උතුරු -නැගෙනහිර පළාත් සභාවට ඉඩම් - පොලිස් බලතල ලබා ගන්න. මේ සියල්ල ලැබෙන නිසා තමයි ඔවුන් මෛත‍්‍රී සිරිමෙස්නට සහාය දෙන්නේ.[/QUOT
![]()
ඒක හින්ද උබල සිරිසේනට චන්දෙ දෙන්ඩ එපා වැඩක් නැනෙ හොර කරනව,
![]()

එහෙමත් සීන් එකක්ද?
ඉස්සර පොර මේකේ හෙන බාල්දි පෙරලලා තියෙනවාද?
එරෝසනයා එහෙම රෙද්ද උස්සගෙන කඩේ ගියත් ඌ මේ වගේ රතු වෙලා එහෙම නෑනේ...![]()


මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
ඔබලා සිහින දැකපන් .... ජනාවාරි 8 වෙනිදාට බලාගන්න පුලුවන් කව්ද මිය යන්නෙ කියලා Heart Attack එකකින්
සැම Online poll එකකින්ම මෛත්‍රී ඉදිරියෙන් ඉන්නේ ඔය කියන අන්ඩුවේ අවුල නිසා නෙමෙයි මම හිතන්නේ![]()





ආණ්ඩුවේ බැලයෝ ඔක්කොම මෙතන
P.S කව්දෝ රිදිලා රෙපුත් කපලපව් අප්පා
![]()