කලින් ත්‍රෙඩ් එකක් දැම්මා රැම් ටෙස්ට් එක ෆේල් වුනා කියලා...
https://elakiri.com/threads/රැම්-එකට-බඩු-හරි-වගේ.2162593/
නිකමට අනිත් ස්ලොට් එකට රැම් එක ගහලා ටෙස්ට් කලා.මෙන්න රිසල්ට්.
මෙහෙමයි මොන ස්ලොට් එකට රැම් එක ගැහුවත් ලැප් එක ඕන් වෙනවා.මෙච්චර කල් පාවිච්චි කලෙත් මේක තමයි.
උඹලා හිතන්නේ මේකේ අවුල තියෙන්නේ කොහෙද?