රැම් එකට කෙල වෙලා නේද. අවුරුදු ගානකට කලින් MemTest86 දාලා ටෙස්ට් කරන්න හැදුවා.ඒ දවස්වලත් ටික වෙලාවක් ටෙස්ට් වෙද්දී බ්ලූ ස්ක්‍රීන් ඇවිත් කෙල වෙලා යනවා..
ෂොප් එකකින් ඇහුවම කිව්වේ ලැප් එක අරන් එන්න කියලා.උන් ගාව බ්‍රෑන්ඩ් නිව් රැම් වලට වඩා පාවිච්චි කරපු රැම් ගණන් වැඩියි.
ලැප් එක නැතුව රැම් දෙන්න බෑ කියනවා.එහෙම දුන්නොත් වොරන්ටි නෑලු.රැම් එක ගහලා බ්ලූ ස්ක්‍රීන් ආවොත් උන්ට කරන්න දෙයක් නැතිලු.මාරු කරන්නෙත් නෑ කියනවා එහෙම වුනොත්.ඒකලු ෂොප් එකට ලැප්ටොප් එක අරන් ඇවිත් ටෙස්ට් කරලම බලලා දාලා දෙන්නම් කියන්නේ.
ඌ කියනවා අලුත්ම රැම්වල බ්ලූ ස්ක්‍රීන් එනවා වැඩිලු.සෙකන්ඩ් හෑඩ් ඒවායේ එහෙම අවුල් යනවා අඩුයිලු.හේතුව ඇහුවම,කියනවා පරණ ලැප් වල බස් ස්පීඩ්,අරවා මේවා ,අලුත්ම රැම්වලට සෙට් නෑලු.ඔහොම බයිලයක් ගැහුවා ඌ.
එහෙම මගුලක් තියෙනවද?
මූ කිව්ව කතාව ඇහුවම aliexpress එකෙන් අලුත්ම රැම් කිට් එකක් ගන්න තිබ්බා අයිඩිය එකත් නැතුව ගියා.

