same; my english teacher sexually assaulted meඅපි ඉස්කෝලෙ යන කාලෙ ගුරුවරු ඔයිට වැඩිය දේවල් කරා අපිව හදාගන්න. ඒත් අපි පොලිසි ගියෙ නෑ. අදත් පාරකදි දැක්කොත් දනගහල වදිනව
she's my hero, power to the women
same; my english teacher sexually assaulted meඅපි ඉස්කෝලෙ යන කාලෙ ගුරුවරු ඔයිට වැඩිය දේවල් කරා අපිව හදාගන්න. ඒත් අපි පොලිසි ගියෙ නෑ. අදත් පාරකදි දැක්කොත් දනගහල වදිනව
මගෙ පන්තියේ කොල්ලෙක්ට එකෙක් ගැහුවා දවස් 5-6 ක් හොස්පිටල් ඉන්න (2006)මේක නම් පුදුම වැඩක්. ඉස්සර අපේ කාලේ ළමයින්ට ගුරුවරු කොච්චර දඬුවම් කරලා තියෙනවා ද? හැබැයි මෙහෙම දේවල් නම් උනා කියලා කිසිම මතකයක් නෑ. හැබැයි දනගස්සලා තිබ්බේ කොල්ලො විතරයි. හැබැයි එකත් කොරිඩෝ එකක වගේ නැත්තං පිලක් උඩ වගේ තමයි.
මොනවා වුනත් දැන් තමයි තේරෙන්නේ මේ වගේ දඬුවම් ක්‍රම අවුල් කියලා. මානසිකව සෑහෙන අවුලක් වෙන්න පුළුවන් මානසිකව දුර්වල ළමයෙක්ට.
කොල්ලක්ගේ කකුලක් නෑ මචන් දැන්.අපි ඉස්කෝලෙ යන කාලෙ ගුරුවරු ඔයිට වැඩිය දේවල් කරා අපිව හදාගන්න.
brain injury එකක් එන්නම ගැහුවද උබටත් ?අපි ඉස්කෝලෙ යන කාලෙ ගුරුවරු ඔයිට වැඩිය දේවල් කරා අපිව හදාගන්න. ඒත් අපි පොලිසි ගියෙ නෑ. අදත් පාරකදි දැක්කොත් දනගහල වදිනව
එහෙමත් වෙන්ඩ ඇති බන් සමහර උන්ට .brain injury එකක් එන්නම ගැහුවද උබටත් ?![]()
gon fako methana lamayek marila tho mona uttakda kiyawanneඅපි ඉස්කෝලෙ යන කාලෙ ගුරුවරු ඔයිට වැඩිය දේවල් කරා අපිව හදාගන්න. ඒත් අපි පොලිසි ගියෙ නෑ. අදත් පාරකදි දැක්කොත් දනගහල වදිනව
ළමයින්ගෙ හොඳට දඬුවම් දෙන ගුරුවරු නෙවෙයි බන්, මුන් වගේ ගුරුවරු වෙන්න සුදුසු නැති උන් ආවම ළමයි අනාතයිඑහෙමත් වෙන්ඩ ඇති බන් සමහර උන්ට .
කොන්ඩෙ හරියට කපන් ගියෙ නැත්තන් වේවැලෙන් ඔලුවට ගහන්නෙ
කැරි බැල්ලිගෙ පුතා fb හම්බෙලා කෝල් එකක් අරන් බැන්න බං
Manasika leddu bnළමයින්ගෙ හොඳට දඬුවම් දෙන ගුරුවරු නෙවෙයි බන්, මුන් වගේ ගුරුවරු වෙන්න සුදුසු නැති උන් ආවම ළමයි අනාතයි
this is something I saw on reddit, a teacher trampling on a child's hopes and dreams:
some people should not be teachers. the trauma these morons cause to little kids can take years to heal
![]()

එහෙමත් වෙන්ඩ ඇති බන් සමහර උන්ට .
කොන්ඩෙ හරියට කපන් ගියෙ නැත්තන් වේවැලෙන් ඔලුවට ගහන්නෙ
කැරි බැල්ලිගෙ පුතා fb හම්බෙලා කෝල් එකක් අරන් බැන්න බං
