රාජිත සේනාරත්න මහත්තය ගෙනාව අවුසද පනතෙන් බෙහෙත් අඩුවුනා කියනවනෙ
ඉතිං ඇත්ත තමා අඩු වෙලා තියෙනව
මං මේ කියන්න යන්නෙ ඒක නෙමේ අඩු වෙච්ච බෙහෙතක් ගැන 
දොස්තර මහත්තය බෙහෙත් ගන්න ගියාම දුන්න miconazole nitrate cream ටියුබ් එකක් ගාන්න. අරං ගෑව දවස් දෙක තුන ගාද්දි හොඳ වුන හින්ද මං අතෑරල දැම්ම. ආයෙ ටික දවසක් ගිහිං හැදුන ඊට පස්සෙ ගූගල් පාරක් දැම්මාම තමා තිබ්බෙ හොඳ වෙලත් ටික කාලයක් යනකං ගාන්න කියල. ඉතිං මං ඒ ටියුබ් එකෙනුත් ඉතුරු ටික ගාල යංතං හොඳ වීගෙන එද්දි ඉවර වුන නිසා ෆාමසියෙන් ඒවගේ තව එකක් ගත්ත.
ෆාමසියෙන් ඒ brand එකම නෑ කියල ඊට වඩා ගොඩක් ගනං අඩු emzole කියන වෙලඳ නාමෙන් තියෙන එක ගත්තෙ රුපියල් 35ක් වගේ වුනේ. අරං ගෑව මූ හූ
හොඳ වෙන්නෙම නෑ එහෙම්මමයි හිටපු ගමං වැඩිත් වෙනව. ඉතිං මං කලේ ගාන මාත්‍රාව වැඩි කල එක එතකොට ගුණයක් තිබ්බ ඔහොම emzole ටියුබ් 4ක් විතර ගෑව ඒත් පොඩ්ඩක් පාලනේ වෙලා තියෙනව මිසක් හරියට හොඳ වුනේ නෑ
මං හිතුවෙ දිලීර ඒකට ප්‍රතිරෝධය දක්කන්න පරිණාමය වෙලා කියල තව ටික දවසක් ගාල හරිගියෙ නැත්තං දොස්තර මහත්තය ගාවට යනෝ කියල හිතාගෙන හිටියෙ
ඒ අතරෙ අර ටියුබ් එක ඉවර වෙලා ගන්න ගියාම ෆාමසියෙන් කිව්ව මේ brand එක නං ඉවර වෙලා වෙන brand එකකිං තියෙනව ටිකක් ගනං ඒක දෙන්නද කියල මාත් ඉතිං ඔන්න ඔහෙ අරං ආව ඒක neozole කියන වෙලඳ නාමෙන් එන එක මෙන්න අරං ඇවිත් ගාල දවස් දෙක යන්න හම්බුන්නෑ හොඳටම හොඳ වුනා
ඉතිං මං කලේ neozole එක ඉවර වෙනකං ගාල ඒ ජාතියෙන්ම තව ටියුබ් එකක් අරං ගාල නවත්තල දැම්ම ආයෙ හැදුන්නෑ දැන් හොඳටම හොඳයි 
දැන් කියන්න හැදුවෙ මේකයි බෙහෙත් මිල අඩුකලා කියල චතුරගෙ තාත්තට පිං දෙනව.
බෙහෙත් කොම්පැනි වලිං සල්ලි අරං ගනං වැඩි බෙහෙත් ලියනව කියල දොස්තරලට බනිනව
ඒත් brand එක වෙනස් වෙද්දි සැලකිය යුතු වෙනසක් ඇති මං හිතන්නෙ.
emzole ගාන අඩුවුනාම වැඩියෙන් විකිනෙන නිසා ගාන අඩු කරගන්නම බෙහෙත හරියට හදන්නැතුව ඇති
අපිත් ඉතිං අරං උලනව හොඳ වෙන්නෑ තව ගන්නව උන්ට සල්ලි හම්බ වෙනව.
emzole neozole දෙකම ඉන්දියාවෙ. උන් තව මේ වගේ බලු වැඩ කොච්චර කරනව ඇද්ද
මට හිතෙන්නෙ දොස්තරල කියන ඔය දියවැඩියාවට බොන මෙට්ෆොමින් වලිං වකුගඩු වලට කෙලවෙන සිද්ධියත් ඔය වගේද දන්නෑ. සුද්දො එහෙ හදන හොඳ එව්ව පරීක්ශා කරල බලනව ඇති වකුගඩු වලට මොකුත් වෙන්නෑ ඉතිං අවුලක් නෑ කියල බොනව ඇති. මෙහෙට ගාන අඩු කරගන්න ඉන්දියන් කාරයො හරියට හදන්නැති ජරාව එවල ඒවයෙ තියෙන වැරදි හින්ද කෙල වෙනවද දන්නෙත් නෑ
නිකං හිතිච්ච එකක් හරියට දන්නෑ
අනික් වැදගත්ම කාරණේ මේ ත්‍රෙඩ් එක මං මීට කලිං දැම්ම වගේ මතකයි මේව reply එකකවත් ලිව්වද දන්නෑ හරියට මතක නෑ
මං කියන්නෙ ඔය emzole කියන එක ගන්න එපා
neozole එක ඊට වඩා පොඩ්ඩයි ගාන වැඩි 
රෙප් දෙන්න