ලොල් මේකෙ තෝ තරම් අමුම අමු මූසලයෙක් මමනම් දැකලා නෑ. නොදකින් පතෝලයා. ඉන්ටනෙට් කියන්නෙ අසීමිතව තමන්ගෙ මතවාද ප්‍රචාරය කරන්න පුලුවන් තැනක්.
නීති විරෝදී සදාචාර විරෝධී දේවල් නැතුව කෙනෙක්ට තමංගෙ මතවාදෙ ප්‍රකාශ කරන්න පුලුවං කවුද නෑ කිව්වෙ ? මතවාදෙ ප්‍රකාශ කරනවා කියන්නෙ කුණුහරුප කියන එකවත් කමියුනිටි ප්‍රොබ්ලම් ඇති කරන එකවත් නෙවෙයි. උඹ ඔය මතවාදෙ කියලා අදහස් කළෙ කුණුහරුප කීමේ අයිතිය ගැන නම් කියන්න තියෙන්නෙ උඹෙ මතවාදෙ කුණුහරුප කියන එක නම් පුදුමයක් නැහැ. උඹෙ ඔළුවෙ පිරිලා තියෙන්නෙ මොනවද, මානසිකත්වෙ කොහොමද කියන එක තේරෙනවා.
තේරුම් ගන්නවා ඕයි කිව්වාම. තමුසෙලට පැහැදිලිව කිව්වනෙ සති ගණන් ඇදුනු මේ ප්‍රශ්ණෙ තව දුරටත් අදින්න එපායි කියලා. ඕනේ නම් ඕපන් ෆෝරම් එකේ දාගන්න කිව්වාම ඒක කරන්නෙ නැහැ. අනික් උන්ට බලෙන් පේන්න ටෝක් එකේ වලි හදනවා. ඒ කරලා අනික් මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරන්න එනවා ඒ උඹලා ලොක්කොද ලොක්කොද කිය කිය. සයිබර් චන්ඩියා. තමුසෙලාගේ වලි අපිට බලන්න ඕනෙ නැහැ ඕයි.
අනික මේ ගැටළුව තිබ්බෙ උඹයිටයි ඔය කොළුවා සහ එකම පුද්ගලයා නම් රාශියකින් පෙනී ඉන්න එකවුන්ට්ස්වලටයි තමයි. බහුතරයකට ඕනේ වුනා නම් මේ වලිය එදා උඹත් එක්ක ටෝක් දෙන්න රැලක් ඉන්න ඕනෙ. හිටියෙ බහු නාම ගිණුම් කීපයකුයි උඹේ මේ එකවුන්ට් එකයි විතරයි. ඒ සේරම බෑන් වෙලා උඹත් බෑන් උනා. ටෝක් දෙන්න ගිහින්. ඒ නිසා මතය ප්‍රකාශය කිය කිය ගැටළු ඇති කරන්න හදන්න එපා. මොකද අපිට ඕනෙ නැහැ උඹලගෙ කරුම වලි බලන්න.
උට තමුසෙගෙ ස්කයිප් එක දීලා මරාගන්නවකො ඕයි පුද්ගලිකව. මොන කරුමයක්ද ඕයි මේක ?
ඉන්ටනෙට් කියන්නෙ අසීමිතව තමන්ගෙ මතවාද ප්‍රචාරය කරන්න පුලුවන් තැනක්. එහෙම තැනකත් අර ඇත්ත සමාජෙ වගේ රාමුවලට කොටුවෙලා හිරවෙලා කෙලින් කතාකරගන්න බැරුව නිවටයො වගේ ඉන්න තොපි ගැන දුකයි. තොගෙ තියරියට අනුව මේකෙත් හැන්ගිලා බලාගෙන ඉන්න එක තමයි වීරකම. අපේ අදහස් වල තියෙන බලගතු භාවය නිසයි තොපිට අපි පොර වෙන්න හදනව වගේ පේන්නෙ. අනික මේකේ ඇත්ත නම් දාන්න කියලා නියමයක් නෑ, එහෙම තිබුනනම් ඇත්ත නම තමයි දාන්නෙ.
උඹ කුණුහරුප කීමේ අයිතිය ගැන නෙ ඔය කියනවා ඇත්තෙ. උඹ මේකෙ කුණුහරුප ගහනකොට හරි පොර ඕයි. මට ඔය කියනවා වගෙ නෙට් එකේ චණ්ඩියෙක් වෙන්න ඕනෙ නැහැ කුණුහරුප කියාගෙන. උඹ දුක් වෙන්න එපා මම කුණුහරුප කියන්නෙ නැති එකට. අනික අසීමිත වල්බූරු නිදහස විඳගන්න කරගන්න දෙයක් කරගන්න තමංගෙ පුද්ගලික සයිට් එකක. මේකේ නීති තියෙනවා.
අප්පේ ඔවු.. අදහස්වල බලගතුකම පේනවා පරණ පෝස්ට් බැලුවම. ප්‍රොෆයිල් එකේ අර යාහූ නේම් එක දැක්කම මට තේරුණා මොන වගේ ලෙවල් එකක පුද්ගලයෙක්ද කියලා. ඔය උඩ කිව්වා වගේ ඇත්ත ලෝකෙ කොටු වෙලා හිරවෙලා ඉන්න එකේ ඇරියස් එක තමයි මේ ලෝකෙ අරින්නෙ කියලා මොකට කියනවද. ඔන්ලයින් මූසල පතෝලකම් කියලා එහෙකුත් තියෙනවද ?

අනික උඹෙ තත්ත්වෙ එක්ක ගත්තම උඹ දැන් ඔය මට කියපු අමු මූසල, පතෝල කම මොනවද ?