අවුෆ් තම්බියා

Gru

Member
Nov 24, 2010
674
18
0
mu nama wenas karagaththe muslim namen awoth muwa lankawe minissu piliganna ekak na kiyala,ethakota mohidin beg tath nama wenas karanna thibba neda?
but he didnt change the name,neither got any bad reputation.............

Mahinda Rajapaksha
Ravindra Randeniya
Vijaya Kumaranathunga
Maureen Charuni
Freddie Silva

n so on :D
 
SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
REPOST 1000 times , Why the hell these guys post the same thing again and again

Evoque අනාතයාට වෙන subjects නෑ දාන්න.. ඒකයි.. :yes:

g5s.gif
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ඇයි උඹද මේකෙ ලොක්කා? නිකන් පාරෙ යන උන්ට රෙද්ද උස්සන්නෙ නැතුව හිටපන්:P

මම නම් ලොක්කෙක් නෙවෙයි බන්. තමංගෙ මානසිකත්වෙ අනික් අයට අදාල කරලා හිතන්න ගියාම එහෙම හිතෙනවා. ලොක්කා කියලා හිතගෙන පොර ටෝක් දෙන්න ගිහින් කරගත්තු හරිය ඇතිනෙ. අන්තිමට බලු වෙලා බෑන් උනානෙ. :) ඒ නිසා බන්. අනික් මිනිස්සුන්ව තමංට සමාන කරලා හිතන්න යන්නෙපා. උඹට වගේ මේවයේ පොර වෙන්න තරං ලාමක සිතිවිලි අනික් මිනිස්සුන්ට නැහැ. යකො තමංගෙ නමවත් තියෙනවා නම් කමක් නැහැ කිව්වට. ඉන්නෙත් නික්වලින්. ලොල්. උඹ වගෙ මානසිකයෙක්ටම ඔහොඳයි ඔය කතා.

u lokka kiyala htan inne,paw awasthawa dmuko,,mama 4n eken inne,,nattam mnawa hari kerana tibba adath,, ;-)

ඇයි උඹ පීසී එකේ හිටියා නම් අර ප්ලාස්ටික් බඩ්ඩ අතේ දාගෙන මනෝ රමණයක් කරනවද අරුණගෙ ඉවොක් එකත් එක්ක. බූරුවො උඹලගෙ අසහනේ, වලි අපිට බලන්න ඕනෙ නැහැ. දාගනින් ගිහින් ඕපන් ෆෝරම් එකේ ත්‍රෙඩ් එකක් ඕනේ නම්. පලයන් පවු නොදී මේක කුණුගොඩක් නොකර.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම නම් ලොක්කෙක් නෙවෙයි බන්. තමංගෙ මානසිකත්වෙ අනික් අයට අදාල කරලා හිතන්න ගියාම එහෙම හිතෙනවා. ලොක්කා කියලා හිතගෙන පොර ටෝක් දෙන්න ගිහින් කරගත්තු හරිය ඇතිනෙ. අන්තිමට බලු වෙලා බෑන් උනානෙ. :) ඒ නිසා බන්. අනික් මිනිස්සුන්ව තමංට සමාන කරලා හිතන්න යන්නෙපා. උඹට වගේ මේවයේ පොර වෙන්න තරං ලාමක සිතිවිලි අනික් මිනිස්සුන්ට නැහැ. යකො තමංගෙ නමවත් තියෙනවා නම් කමක් නැහැ කිව්වට. ඉන්නෙත් නික්වලින්. ලොල්. උඹ වගෙ මානසිකයෙක්ටම ඔහොඳයි ඔය කතා.

ලොල් මේකෙ තෝ තරම් අමුම අමු මූසලයෙක් මමනම් දැකලා නෑ. නොදකින් පතෝලයා. ඉන්ටනෙට් කියන්නෙ අසීමිතව තමන්ගෙ මතවාද ප්‍රචාරය කරන්න පුලුවන් තැනක්. එහෙම තැනකත් අර ඇත්ත සමාජෙ වගේ රාමුවලට කොටුවෙලා හිරවෙලා කෙලින් කතාකරගන්න බැරුව නිවටයො වගේ ඉන්න තොපි ගැන දුකයි. තොගෙ තියරියට අනුව මේකෙත් හැන්ගිලා බලාගෙන ඉන්න එක තමයි වීරකම. අපේ අදහස් වල තියෙන බලගතු භාවය නිසයි තොපිට අපි පොර වෙන්න හදනව වගේ පේන්නෙ. අනික මේකේ ඇත්ත නම් දාන්න කියලා නියමයක් නෑ, එහෙම තිබුනනම් ඇත්ත නම තමයි දාන්නෙ.:yes:
 
  • Like
Reactions: MC New York

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ලොල් මේකෙ තෝ තරම් අමුම අමු මූසලයෙක් මමනම් දැකලා නෑ. නොදකින් පතෝලයා. ඉන්ටනෙට් කියන්නෙ අසීමිතව තමන්ගෙ මතවාද ප්‍රචාරය කරන්න පුලුවන් තැනක්.:yes:

නීති විරෝදී සදාචාර විරෝධී දේවල් නැතුව කෙනෙක්ට තමංගෙ මතවාදෙ ප්‍රකාශ කරන්න පුලුවං කවුද නෑ කිව්වෙ ? මතවාදෙ ප්‍රකාශ කරනවා කියන්නෙ කුණුහරුප කියන එකවත් කමියුනිටි ප්‍රොබ්ලම් ඇති කරන එකවත් නෙවෙයි. උඹ ඔය මතවාදෙ කියලා අදහස් කළෙ කුණුහරුප කීමේ අයිතිය ගැන නම් කියන්න තියෙන්නෙ උඹෙ මතවාදෙ කුණුහරුප කියන එක නම් පුදුමයක් නැහැ. උඹෙ ඔළුවෙ පිරිලා තියෙන්නෙ මොනවද, මානසිකත්වෙ කොහොමද කියන එක තේරෙනවා.

තේරුම් ගන්නවා ඕයි කිව්වාම. තමුසෙලට පැහැදිලිව කිව්වනෙ සති ගණන් ඇදුනු මේ ප්‍රශ්ණෙ තව දුරටත් අදින්න එපායි කියලා. ඕනේ නම් ඕපන් ෆෝරම් එකේ දාගන්න කිව්වාම ඒක කරන්නෙ නැහැ. අනික් උන්ට බලෙන් පේන්න ටෝක් එකේ වලි හදනවා. ඒ කරලා අනික් මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරන්න එනවා ඒ උඹලා ලොක්කොද ලොක්කොද කිය කිය. සයිබර් චන්ඩියා. තමුසෙලාගේ වලි අපිට බලන්න ඕනෙ නැහැ ඕයි.

අනික මේ ගැටළුව තිබ්බෙ උඹයිටයි ඔය කොළුවා සහ එකම පුද්ගලයා නම් රාශියකින් පෙනී ඉන්න එකවුන්ට්ස්වලටයි තමයි. බහුතරයකට ඕනේ වුනා නම් මේ වලිය එදා උඹත් එක්ක ටෝක් දෙන්න රැලක් ඉන්න ඕනෙ. හිටියෙ බහු නාම ගිණුම් කීපයකුයි උඹේ මේ එකවුන්ට් එකයි විතරයි. ඒ සේරම බෑන් වෙලා උඹත් බෑන් උනා. ටෝක් දෙන්න ගිහින්. ඒ නිසා මතය ප්‍රකාශය කිය කිය ගැටළු ඇති කරන්න හදන්න එපා. මොකද අපිට ඕනෙ නැහැ උඹලගෙ කරුම වලි බලන්න.

උට තමුසෙගෙ ස්කයිප් එක දීලා මරාගන්නවකො ඕයි පුද්ගලිකව. මොන කරුමයක්ද ඕයි මේක ?

ඉන්ටනෙට් කියන්නෙ අසීමිතව තමන්ගෙ මතවාද ප්‍රචාරය කරන්න පුලුවන් තැනක්. එහෙම තැනකත් අර ඇත්ත සමාජෙ වගේ රාමුවලට කොටුවෙලා හිරවෙලා කෙලින් කතාකරගන්න බැරුව නිවටයො වගේ ඉන්න තොපි ගැන දුකයි. තොගෙ තියරියට අනුව මේකෙත් හැන්ගිලා බලාගෙන ඉන්න එක තමයි වීරකම. අපේ අදහස් වල තියෙන බලගතු භාවය නිසයි තොපිට අපි පොර වෙන්න හදනව වගේ පේන්නෙ. අනික මේකේ ඇත්ත නම් දාන්න කියලා නියමයක් නෑ, එහෙම තිබුනනම් ඇත්ත නම තමයි දාන්නෙ.:yes:

උඹ කුණුහරුප කීමේ අයිතිය ගැන නෙ ඔය කියනවා ඇත්තෙ. උඹ මේකෙ කුණුහරුප ගහනකොට හරි පොර ඕයි. මට ඔය කියනවා වගෙ නෙට් එකේ චණ්ඩියෙක් වෙන්න ඕනෙ නැහැ කුණුහරුප කියාගෙන. උඹ දුක් වෙන්න එපා මම කුණුහරුප කියන්නෙ නැති එකට. අනික අසීමිත වල්බූරු නිදහස විඳගන්න කරගන්න දෙයක් කරගන්න තමංගෙ පුද්ගලික සයිට් එකක. මේකේ නීති තියෙනවා. :D

අප්පේ ඔවු.. අදහස්වල බලගතුකම පේනවා පරණ පෝස්ට් බැලුවම. ප්‍රොෆයිල් එකේ අර යාහූ නේම් එක දැක්කම මට තේරුණා මොන වගේ ලෙවල් එකක පුද්ගලයෙක්ද කියලා. ඔය උඩ කිව්වා වගේ ඇත්ත ලෝකෙ කොටු වෙලා හිරවෙලා ඉන්න එකේ ඇරියස් එක තමයි මේ ලෝකෙ අරින්නෙ කියලා මොකට කියනවද. ඔන්ලයින් මූසල පතෝලකම් කියලා එහෙකුත් තියෙනවද ? :rofl: අනික උඹෙ තත්ත්වෙ එක්ක ගත්තම උඹ දැන් ඔය මට කියපු අමු මූසල, පතෝල කම මොනවද ?
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
නීති විරෝදී සදාචාර විරෝධී දේවල් නැතුව කෙනෙක්ට තමංගෙ මතවාදෙ ප්‍රකාශ කරන්න පුලුවං කවුද නෑ කිව්වෙ ? මතවාදෙ ප්‍රකාශ කරනවා කියන්නෙ කුණුහරුප කියන එකවත් කමියුනිටි ප්‍රොබ්ලම් ඇති කරන එකවත් නෙවෙයි. උඹ ඔය මතවාදෙ කියලා අදහස් කළෙ කුණුහරුප කීමේ අයිතිය ගැන නම් කියන්න තියෙන්නෙ උඹෙ මතවාදෙ කුණුහරුප කියන එක නම් පුදුමයක් නැහැ. උඹෙ ඔළුවෙ පිරිලා තියෙන්නෙ මොනවද, මානසිකත්වෙ කොහොමද කියන එක තේරෙනවා.

තේරුම් ගන්නවා ඕයි කිව්වාම.තමුසෙලට පැහැදිලිව කිව්වනෙ සති ගණන් ඇදුනු මේ ප්‍රශ්ණෙ තව දුරටත් අදින්න එපායි කියලා. ඕනේ නම් ඕපන් ෆෝරම් එකේ දාගන්න කිව්වාම ඒක කරන්නෙ නැහැ. අනික් උන්ට බලෙන් පේන්න ටෝක් එකේ වලි හදනවා. ඒ කරලා අනික් මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරන්න එනවා ඒ උඹලා ලොක්කොද ලොක්කොද කිය කිය. සයිබර් චන්ඩියා. තමුසෙලාගේ වලි අපිට බලන්න ඕනෙ නැහැ ඕයි.

අනික මේ ගැටළුව තිබ්බෙ උඹයිටයි ඔය කොළුවා සහ එකම පුද්ගලයා නම් රාශියකින් පෙනී ඉන්න එකවුන්ට්ස්වලටයි තමයි. බහුතරයකට ඕනේ වුනා නම් මේ වලිය එදා උඹත් එක්ක ටෝක් දෙන්න රැලක් ඉන්න ඕනෙ. හිටියෙ බහු නාම ගිණුම් කීපයකුයි උඹේ මේ එකවුන්ට් එකයි විතරයි. ඒ සේරම බෑන් වෙලා උඹත් බෑන් උනා. ටෝක් දෙන්න ගිහින්. ඒ නිසා මතය ප්‍රකාශය කිය කිය ගැටළු ඇති කරන්න හදන්න එපා. මොකද අපිට ඕනෙ නැහැ උඹලගෙ කරුම වලි බලන්න.

උට තමුසෙගෙ ස්කයිප් එක දීලා මරාගන්නවකො ඕයි පුද්ගලිකව. මොන කරුමයක්ද ඕයි මේක ?

නිතීය සදාචාරෙ බල්ලට දාපන් බන්. නීතිය කියන්නෙ පොත් වල ලියපු අකුරු ටිකක් විතරයි. අකුරුවලට කොහෙන්ද හැඟීම් දැනීම් සදාචාරෙ කියන්නෙ මොකක්ද කියලා දෙයියොවත් දන්නෙ නෑ. සමහර විට අර රාමුව වෙන්න ඇති, අනෙක් අතට නීතිය සදාචාරය කියන්නෙ සාපේක්ෂක දේවල් තැනකදි හරි දේ තව තැනක වැරදි වෙන්න පුලුවන්. එහෙම වෙනස්වන සුලු දේවල් විශ්වාස කරලා අපි අපේ නිදහස නැතිකරගන්නෙ මොකටද?

උඹෙ අම්මගෙ රෙද්ද තමයි.ඉනටනෙට් එක කියන්නෙ උඹෙ අම්මගෙ අප්පගෙ බූදලයද තොට ඕන විදියට අනිත් උන් ඉන්න. තොට කියවන්න අකමැති පෝස්ට් දාන උන් ignore කරලා නිකන් හිටපන්. අනිත් උන් හදන්න දඟලන්නෙ නැතුව..කොහොමත් අපි තොට පෝස්ට් බලන්න කිව්වෙ නෑ. මේ අනාතයා ජීවිතේට ෆෝරම් වල බෑන් වෙලා නෑ වගේ.:dull: ගොඩ සුද්දො මේ අහපන්. මේකෙ බෑන් කලා කියලා මිනිස්සු හැදෙන්නෙත් නෑ කටවල් වහනත් බෑ. ඒක තේරුම් ගනින්. බොරුවට බෑන් වෙච්ච එක අල්ලන් දඟලන්නෙ නැතුව.

ඔක්කොටම කලින් ignore කරන හැටි ඉගෙනගනින්:rofl:උඹගෙ කතාවෙන් මට හිතෙන්නම උඹනම් කූට්ටම පුස් එකෙක් කියෙලා තමයි. :rofl:

උඹ කුණුහරුප කීමේ අයිතිය ගැන නෙ ඔය කියනවා ඇත්තෙ. උඹ මේකෙ කුණුහරුප ගහනකොට හරි පොර ඕයි. මට ඔය කියනවා වගෙ නෙට් එකේ චණ්ඩියෙක් වෙන්න ඕනෙ නැහැ කුණුහරුප කියාගෙන. උඹ දුක් වෙන්න එපා මම කුණුහරුප කියන්නෙ නැති එකට. අනික අසීමිත වල්බූරු නිදහස විඳගන්න කරගන්න දෙයක් කරගන්න තමංගෙ පුද්ගලික සයිට් එකක. මේකේ නීති තියෙනවා. :D

අප්පේ ඔවු.. අදහස්වල බලගතුකම පේනවා පරණ පෝස්ට් බැලුවම. ප්‍රොෆයිල් එකේ අර යාහූ නේම් එක දැක්කම මට තේරුණා මොන වගේ ලෙවල් එකක පුද්ගලයෙක්ද කියලා. ඔය උඩ කිව්වා වගේ ඇත්ත ලෝකෙ කොටු වෙලා හිරවෙලා ඉන්න එකේ ඇරියස් එක තමයි මේ ලෝකෙ අරින්නෙ කියලා මොකට කියනවද. ඔන්ලයින් මූසල පතෝලකම් කියලා එහෙකුත් තියෙනවද ? :rofl: අනික උඹෙ තත්ත්වෙ එක්ක ගත්තම උඹ දැන් ඔය මට කියපු අමු මූසල, පතෝල කම මොනවද ?

කවුද කුනුහරුප මගුලක් ගැන කිව්වෙ. උඹත් අර සුජීවය ගොන් ගාමන්ට් කෙල්ලොන්ට ලියන නවකතා බලන එකෙක්ද කොහෙද? තූ මූ වගේ බයියෙක්. විවෘතව කතාකරන්න කොන්ද පන නෑ කිව්වම මූ අහනව කුනුහරුප කියන එක ගැනද කතාකරන්නෙ කියල. මූ මෙච්චරම මෝඩයෙක් වුනේ කොහොමද අම්මපා. උඹ කවුද බල්ලො අපිට යන්න කියන්න. තෝට මේකෙ ඉන්න බැරිනම් ඕන දිහාක පලයන්. අල්ලගෙන හිටියෙ නෑ. උඹ ගිහින් ලේඩීස් සයිට් එකක පිම්පියා විදියට වැඩකරපන් කිසි ප්‍රශ්නයක් නෑ.
:rofl:

දැන් මගෙ යාහු එකවුන්ට් එක හදන්නත් ඕන තොට ඕන විදියටද බූරුවො? මම මට ඕන ඩීටෙල්වලින් ඕන නමක් දාලා ඕන මගුලක් කලාම තොට මොකද? ඒවා හොයන්න තෝ මගේ ගෑනි නෙමෙයි. (දැක්කද ඇට පුස් එකාගෙ ගෑනු ගති මතුවෙන හැටි :rofl:). තෝ පතෝලයෙක් කියන්නෙ මේ ලෝකෙ රහක් නැති චරිතයක්. කිසිම වැඩකට නැති නෝන්ජලයෙක්.වාතයක්,ඇණයක්
:dull:කොටින්ම ඉන්නවනම් පාඩුවෙ ඉඳපන්කො අනිත් උන්ට බක පණ්ඩිතය වගේ මේකෙ ඉන්න හැටි කියන්නෙ නැතුව.:rolleyes:

උඹ කලින් එල කියලා අකවුන්ට් එකෙදිත් මගෙන්ම මෙහෙම කෑවා. මතකද දන්නෙ නෑ.:rofl:
ඔන්න මමනම් කුනුහරුප කිව්වෙ නෑ:dull:
 
Last edited:

Vodevil

Member
Aug 31, 2013
316
15
0
මේකේ ඉන්න උන්ට මේක online කියලා අමතකයි , මෙතන අපි එන්නේ ආතල් එකක් ගන්න නැතුව මේ හරි හොද පුරවැසියෙක් වගේ හිටියයි කියලා අපිට හම්බෙන දෙයක් නැහැ නේ , මේකේ ඉන්නේ වැඩි හරියක් සිංහල කියලා මුළු දවසෙම ත්‍රෙඩ් 10 ක් විතර වැටෙනවා නම් හම්බයන්ට බැනලා, අනිත් මෙම්බෙර්ස්ලත් ඒවාට රැවටිලා ඒවම bump කර කර ඉන්නවා අනේ අපේ ජාතිය ආගමනේ කියලා ලොල්, ෆොරුම් එකක බොරු ජාති ආලයක්‌ පෙන්නලා මොන කරන්නද අනික එළකිරියේ හම්බ මෙම්බෙර්සලා 10 වත් නැතුව ඇති එත් දවසට ත්‍රෙඩ් 10 විතර වැටෙනවා හම්බයන්ට බැනලා .. ඒකෙන් දවස ගානෙම එන 200-500 විතර සිංහල මෙම්බෙර්ස්ලට ඇති වැඩේ මොකද්ද , මේ වගේ ගොන් ත්‍රෙඩ් වැඩි වෙනකොට හොද ත්‍රෙඩ් එකක් දාන්න ආපු මෙම්බෙර්ස්ලට එපා වෙනවා බලන උන්ටත් එපා වෙනවා , අන්තිමට වෙන්නේ හොද ත්‍රෙඩ් දාපු මිනිස්සු එල කිරි ඇත ඇරලා යනවා

අපි මෙම්බෙර් කෙනෙක්ට ප්‍රශ්නයක් ආපු වෙලාවට උදවුත් කරනවා, හොද දෙයක් share කරපුවහම thank you ත් කියනවා , මොකේක් හරි එකෙක් ගොන් පාර්ට් එකක් දැම්මොත් උට රිදෙන්නත් දෙනවා හැබැයි ඔක්කොම මේ එළකිරි එකට සිමා වෙලා , එතනින් එහාට හිතේ වයිරයක්‌ නැහැ.
 
  • Like
Reactions: mldarshana

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මේකේ ඉන්න උන්ට මේක online කියලා අමතකයි , මෙතන අපි එන්නේ ආතල් එකක් ගන්න නැතුව මේ හරි හොද පුරවැසියෙක් වගේ හිටියයි කියලා අපිට හම්බෙන දෙයක් නැහැ නේ , මේකේ ඉන්නේ වැඩි හරියක් සිංහල කියලා මුළු දවසෙම ත්‍රෙඩ් 10 ක් විතර වැටෙනවා නම් හම්බයන්ට බැනලා, අනිත් මෙම්බෙර්ස්ලත් ඒවාට රැවටිලා ඒවම bump කර කර ඉන්නවා අනේ අපේ ජාතිය ආගමනේ කියලා ලොල්, ෆොරුම් එකක බොරු ජාති ආලයක්‌ පෙන්නලා මොන කරන්නද අනික එළකිරියේ හම්බ මෙම්බෙර්සලා 10 වත් නැතුව ඇති එත් දවසට ත්‍රෙඩ් 10 විතර වැටෙනවා හම්බයන්ට බැනලා .. ඒකෙන් දවස ගානෙම එන 200-500 විතර සිංහල මෙම්බෙර්ස්ලට ඇති වැඩේ මොකද්ද , මේ වගේ ගොන් ත්‍රෙඩ් වැඩි වෙනකොට හොද ත්‍රෙඩ් එකක් දාන්න ආපු මෙම්බෙර්ස්ලට එපා වෙනවා බලන උන්ටත් එපා වෙනවා , අන්තිමට වෙන්නේ හොද ත්‍රෙඩ් දාපු මිනිස්සු එල කිරි ඇත ඇරලා යනවා

    අපි මෙම්බෙර් කෙනෙක්ට ප්‍රශ්නයක් ආපු වෙලාවට උදවුත් කරනවා, හොද දෙයක් share කරපුවහම thank you ත් කියනවා , මොකේක් හරි එකෙක් ගොන් පාර්ට් එකක් දැම්මොත් උට රිදෙන්නත් දෙනවා හැබැයි ඔක්කොම මේ එළකිරි එකට සිමා වෙලා , එතනින් එහාට හිතේ වයිරයක්‌ නැහැ.

    :):)
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    නිතීය සදාචාරෙ බල්ලට දාපන් බන්. නීතිය කියන්නෙ පොත් වල ලියපු අකුරු ටිකක් විතරයි. අකුරුවලට කොහෙන්ද හැඟීම් දැනීම් සදාචාරෙ කියන්නෙ මොකක්ද කියලා දෙයියොවත් දන්නෙ නෑ. සමහර විට අර රාමුව වෙන්න ඇති, අනෙක් අතට නීතිය සදාචාරය කියන්නෙ සාපේක්ෂක දේවල් තැනකදි හරි දේ තව තැනක වැරදි වෙන්න පුලුවන්. එහෙම වෙනස්වන සුලු දේවල් විශ්වාස කරලා අපි අපේ නිදහස නැතිකරගන්නෙ මොකටද?

    උඹෙ අම්මගෙ රෙද්ද තමයි.ඉනටනෙට් එක කියන්නෙ උඹෙ අම්මගෙ අප්පගෙ බූදලයද තොට ඕන විදියට අනිත් උන් ඉන්න. තොට කියවන්න අකමැති පෝස්ට් දාන උන් ignore කරලා නිකන් හිටපන්. අනිත් උන් හදන්න දඟලන්නෙ නැතුව..කොහොමත් අපි තොට පෝස්ට් බලන්න කිව්වෙ නෑ. මේ අනාතයා ජීවිතේට ෆෝරම් වල බෑන් වෙලා නෑ වගේ.:dull: ගොඩ සුද්දො මේ අහපන්. මේකෙ බෑන් කලා කියලා මිනිස්සු හැදෙන්නෙත් නෑ කටවල් වහනත් බෑ. ඒක තේරුම් ගනින්. බොරුවට බෑන් වෙච්ච එක අල්ලන් දඟලන්නෙ නැතුව.

    ඔක්කොටම කලින් ignore කරන හැටි ඉගෙනගනින්:rofl:උඹගෙ කතාවෙන් මට හිතෙන්නම උඹනම් කූට්ටම පුස් එකෙක් කියෙලා තමයි. :rofl:

    මේ පෝස්ට් එකේම විද්‍යාමාන වෙනවා මේ එකවුන්ට් එකෙන් පොස්ට් දාන පුද්ගලයගෙ බුද්ධිමත් භාවය. අර කලින් තමංම කිව්වා වගේ පොස්ට්වල තියෙන බලගතු භාවය. නීතිය සදාචාරෙ මොකටද නේ. ගිහින් අත කැඩෙනකම් ක්ලික් කරලා මාසෙ අන්තිමට කීයක් හරි එකතු කරගන්න බැලුව නම්. ඉන්ටර්නෙට් කියන්නෙ බූදලේ නෙමෙයි පුතා. මම එහෙම කිව්වෙ නැහැ. හැම වෙලේම යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ වෙන විකාරයක් කියවන්න එපා බං. අනික් මිනිස්සුන්ට හිරිහැරයක් නොවී ඉන්න බැරි කම හරි වීරකමක් නෙ. මම උඹට කිව්වෙ මට ඕනෙ විදිහට ඉන්න කියලා නෙවෙයි අපට කරදරයක් නොවී ඉන්න කියලයි. මට ඕනෙ විදිහට ඉන්න බෑලු. මොනවද මේ විකාර කියවන්නෙ.

    ඕපන් ෆෝරම් එකේ දාගන්න කිව්වෙ අපිට බලන්න ඕනෙ නැති නිසා තමයි. තමුසෙ ඕක අහන්නෙ හරියට මහ පාර නිරුවතින් ගිහින් මම තොපිට බලන්න කිව්වද කියලා අහනවා වගේ තමයි. අනික ඕයි බෑන් කරන්නේ මිනිස්සු හදන්න නෙවෙයි. වෝර්නින්ග් තමයි මිනිස්සුන්ට හැදෙන්න දෙන එක. කුණක් වෙනකොට තමයි බෑන් කරන්නෙ. පර්මා බෑන් උනා නම් කෙසේ වෙතත් වෙනත් එකවුන්ට් එකකින් ඇක්ටිව් වෙනකම් කරදරේ අඩු වෙනවා. :D

    කවුද කුනුහරුප මගුලක් ගැන කිව්වෙ. උඹත් අර සුජීවය ගොන් ගාමන්ට් කෙල්ලොන්ට ලියන නවකතා බලන එකෙක්ද කොහෙද? තූ මූ වගේ බයියෙක්. විවෘතව කතාකරන්න කොන්ද පන නෑ කිව්වම මූ අහනව කුනුහරුප කියන එක ගැනද කතාකරන්නෙ කියල. මූ මෙච්චරම මෝඩයෙක් වුනේ කොහොමද අම්මපා. උඹ කවුද බල්ලො අපිට යන්න කියන්න. තෝට මේකෙ ඉන්න බැරිනම් ඕන දිහාක පලයන්. අල්ලගෙන හිටියෙ නෑ. උඹ ගිහින් ලේඩීස් සයිට් එකක පිම්පියා විදියට වැඩකරපන් කිසි ප්‍රශ්නයක් නෑ.
    :rofl:

    දැන් උඹ කිව්ව දේ නෑ කියනවා. ඇත්ත ලෝකෙ රාමුවට කොටු වෙලා මේවයේ කෙලින් කුණුහරුප නොගහා කතා කරනවා දැක්කම දුකයි කිව්වෙ. තමුසෙට හරි අය්යා වගේ ගාම්භීර භාවයක් දැනෙනවා ඇති නේද කීබෝර්ඩ් එකෙන් ටයිප් කරලා කුණුහරුප පොස්ට් කරනකොට.

    මේකට එක අතකට තමුසෙට දොස් කියලා වැඩක් නැහැ ඕයි. හේතුව උනෙ මොබයිල් ටෙක් එක දියුණුවෙලා මිල අඩු වුන එක. එකෙන් පහුගිය අවුරුදු කීපය තුළ මුඩුක්කුවෙ සොපියගෙ පුතාටත් නෙට් ඇක්සස් ලැබුනා. ඕක තමයි උනේ. දියුණුව නරක නැහැ. නමුත් ඔරොත්තු දෙන්නෙ නැති උන්ගෙ අතට ගියහම උන්ට ඒක දරාගන්න බැරි වෙනවා. ඉතින් ඇවිත් අර ඇත්ත ලෝකෙ කරගන්න බැරුව ඉන්න ඒවා සේරම කොරන්න හදනවා නෙට් එකේ. ඔහොම ඉද්දි දකිනවා එළකිරි එක. ඊට පස්සෙ අසීමිත වල්බූරු නිදහසයි ගැන ටෝක් දෙනවා නිකන් අය්යා වගෙ. ගිහින් ක්ලික් කොර කොර හිටියානම් මොකෝ මේ නිකන් අය්යා වෙන්න හදන වෙලාවෙ.

    දැන් මගෙ යාහු එකවුන්ට් එක හදන්නත් ඕන තොට ඕන විදියටද බූරුවො? මම මට ඕන ඩීටෙල්වලින් ඕන නමක් දාලා ඕන මගුලක් කලාම තොට මොකද? ඒවා හොයන්න තෝ මගේ ගෑනි නෙමෙයි. (දැක්කද ඇට පුස් එකාගෙ ගෑනු ගති මතුවෙන හැටි :rofl:). තෝ පතෝලයෙක් කියන්නෙ මේ ලෝකෙ රහක් නැති චරිතයක්. කිසිම වැඩකට නැති නෝන්ජලයෙක්.වාතයක්,ඇණයක්
    :dull:කොටින්ම ඉන්නවනම් පාඩුවෙ ඉඳපන්කො අනිත් උන්ට බක පණ්ඩිතය වගේ මේකෙ ඉන්න හැටි කියන්නෙ නැතුව.:rolleyes: උඹ කලින් එල කියලා අකවුන්ට් එකෙදිත් මගෙන්ම මෙහෙම කෑවා. මතකද දන්නෙ නෑ.:rofl:
    ඔන්න මමනම් කුනුහරුප කිව්වෙ නෑ:dull:

    නෑ නෑ. මම කිව්වෙ නෑ මට ඕනෙ විදිහට යාහූ අයිඩී හදාගන්න කියලා. මම කියන්නෙ මේකයි. මේකේ කන කාලයෙන් තව ටික වෙලාවක් ඒකට යෙදෙව්වා නම් එදාවේල ගොඩදාගන්න පුළුවන්නෙ. මම තව පොස්ට් 357 මේකෙන් දාන්නෙ. ඊට පස්සෙ ආයි එළ එකට මාරු වෙනවා. පොඩ්ඩක් කිව්වා නම් උයාගෙන් ඔය කෑවයි කියපුවා. ෆෝන්ට් සයිස් 7 දාලා කුණුහරුප පොස්ට් කරළා කෑවා කියලා හිතාගෙන ඉන්නවද දන්නෑ.