අවු 15-25 අතර HIV රෝගීන් 125 ක්....

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අවු 15-25 අතර HIV රෝගීන් 125 ක්....

    අද නිව්ස් වලට කිව්වේ..2016 මේ මාසය වෙනකන් අවු 15-25 අතර හදුනාගත් HIV ආසාධිත රෝගීන් 125 ක් හොයාගෙන ඉන්නවලු..හොයා ගන්න බැරි අය කොයි තරම් ඇතිද..?:no::no::no:
    .තවත් පරික්ෂා කරන ඒවා පුළුල් කරනවලු...පාසල් මට්ටමින් කරන්නත් හදනවලු...