ahuwa banඋඹ ඔය ටික මෙතන කියල වැඩක් නැහැ බං..කෙල්ලගෙ දෙමව්පියන්ගෙන් කෙලින්ම අහපන්.. උඹ ජොබ් එක අත ඇරල හරි කෙල්ලව අරගෙන ගිහිං දුක විඳින එකටද කැමති නැත්නම් හොඳ ජොබ් එකකුත් කරගෙන සතුටින් ඉන්නව බලන්නද කැමති කියල.
ඒත් උඹට නම් මම කියන්නෙ ජොබ් එක අත අරින්න එපා. කෙල්ලව අත අරින්නත් එපා. හොරෙන් හරි බැඳලා උඹ යන්න හදන තැනකට එක්කන් යන්න
ඒක නෙමෙයි කෙල්ල මොන ආගමේද? උඹ මොන ආගමේද?

man job 1ta gihin apahu awith me dewal gewal ahala theeranayak ganda hitiye ban.
mama muslim ban.ape amma sinhala dad muslim.so mage sur name 1 muslim.bt mama pansal thama yanne.demala wachanayakwath danneth na mama.ammage gedara inneth mama.
eya buddagame.eyalage kuleth usaslu.walau ayalu eyala




