අවOක ආදරේද? සල්ලිද?

PrinzeZTR

Member
Jul 25, 2010
106
3
0
උඹ ඔය ටික මෙතන කියල වැඩක් නැහැ බං..කෙල්ලගෙ දෙමව්පියන්ගෙන් කෙලින්ම අහපන්.. උඹ ජොබ් එක අත ඇරල හරි කෙල්ලව අරගෙන ගිහිං දුක විඳින එකටද කැමති නැත්නම් හොඳ ජොබ් එකකුත් කරගෙන සතුටින් ඉන්නව බලන්නද කැමති කියල.

ඒත් උඹට නම් මම කියන්නෙ ජොබ් එක අත අරින්න එපා. කෙල්ලව අත අරින්නත් එපා. හොරෙන් හරි බැඳලා උඹ යන්න හදන තැනකට එක්කන් යන්න

ඒක නෙමෙයි කෙල්ල මොන ආගමේද? උඹ මොන ආගමේද?
ahuwa ban :(
man job 1ta gihin apahu awith me dewal gewal ahala theeranayak ganda hitiye ban.
mama muslim ban.ape amma sinhala dad muslim.so mage sur name 1 muslim.bt mama pansal thama yanne.demala wachanayakwath danneth na mama.ammage gedara inneth mama.
eya buddagame.eyalage kuleth usaslu.walau ayalu eyala :dull:
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    owa gana hithala thamai ban man eyata kiwe man gihin awama api gewal walin ahala theeranayak gamu kiyala.bt eyalage dad eyawa dadge yaluwekuge puthekuta marry karala denda hawadanne.ekai mama ahuwe.etha ape agam wenas hinda eyala kamathi na.
    ඔහොම තියාගෙන බැන්දොත් උඹලා දෙන්නාට ගෙවල් දෙකම නැති වෙනවා. තනියෙන්ම තමයි ඊටපස්සෙ ඉන්න වෙන්නෙ. එතකොට උබලට ජීවිතේ මුලු බරම වැටෙනවා. ඒවාට ගෙවල් වලිත් උදව් නෑ. එකත් මතක තියාගෙන ගන්න තීරනයක් ගනින්.
     
    PrinzeZTR

    Member
    Jul 25, 2010
    106
    3
    0
    kiwwata tharahawenna epa lokka ,,kellonge sundarakam yanawa salli nathi unama ,umbe adare gana umbata thawa awuru 15kin withara duk wenna hithena gon wada karanna epa ,1k parak epa unoth digatama epa wenawa ,mamanum kiyanne umbala denna register wela,umba job ekata palayan,umba lankawe nathi nisa divorce case file karannath bane,wena eketa kellwa bandala denath ba ,passe kellawa gennaganin,,
    budusaranai ,
    register wela yanda puluwan.kellage dad patta sarai
    eka ahu unoth eyata hodata guti kanda wei:dull:
    dad karaya patta sarak thiyenne.game minihekwath mukuth kiyan na ban
    game kollek wihiluwatawath eya mage gf tawath mukuth kiyan na
    a tharam dial 1k ban dad karaya:(
     
    PrinzeZTR

    Member
    Jul 25, 2010
    106
    3
    0
    Ubata kellawa e tharam sure nam denna marry karapan,passe uba job ekata gihin sthawarayak hadan kellawa ganin,job eka hithuwata wada hodai nam ikmantama ubata kellawath ganna puluwan wei,ada lankawe avanka adare kiyana de adui machan,e nisa uba ube job eka gana thawa parak hithapan
    anemanda ban.man giyoth eyawa nathi wenawa.nogiyoth job1 nathi wenawa :(:(:dull:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ahuwa ban :(
    man job 1ta gihin apahu awith me dewal gewal ahala theeranayak ganda hitiye ban.
    mama muslim ban.ape amma sinhala dad muslim.so mage sur name 1 muslim.bt mama pansal thama yanne.demala wachanayakwath danneth na mama.ammage gedara inneth mama.
    eya buddagame.eyalage kuleth usaslu.walau ayalu eyala :dull:

    එහෙනම් පොඩි අවුලක් තමයි. අවුලක් කීවට අවුල තියෙන්නෙ හිතේ.ආගම් වල නෙමෙයි. මොනව උනත් ජොබ් එක නම් අතාරින්නෙපා මචං..උඹ තව පොඩ්ඩක් මහන්සි වෙලා හොයල බලපන් උඹල දෙන්න marry කරල කෙල්ලවත් උඹත් එක්ක ගෙනියන්න තියෙන විදියක් ගැන.

    වලව් පෙළපතේ කට්ටිය පොඩ්ඩක් ලොකු සයිස් තමයි. ඒත් දැන් කවුද ඔය ඉලව් ගණන් ගන්නෙ.
    ඒ අතින් මට නම් මාර චාන්ස් එකක් වැදුනේ..මං බෞද්ධ, කෙල්ල කතෝලික, මට ජොබ් එකක් වත් නැතුව හිටපු කාලෙම නැන්දම්ම අවසර දුන්න කියපන්කො:rofl::P

    උඹේ ප්‍රශ්නෙත් හොඳින් විසඳෙයි. පොඩ්ඩක් මං කියපු දේ ගැන හොයල බලන්න. කෙලව එක්ක යන්න පුළුවන් විදියක්. නැතුව ගෙදරින් කැමැත්ත ගන්න එක නම් 99% ක්ම තියෙන්නෙ නොකෙරෙන පැත්තෙ. ඇත්ත කතාව ඒකයි.:dull:
     
    PrinzeZTR

    Member
    Jul 25, 2010
    106
    3
    0
    ඔහොම තියාගෙන බැන්දොත් උඹලා දෙන්නාට ගෙවල් දෙකම නැති වෙනවා. තනියෙන්ම තමයි ඊටපස්සෙ ඉන්න වෙන්නෙ. එතකොට උබලට ජීවිතේ මුලු බරම වැටෙනවා. ඒවාට ගෙවල් වලිත් උදව් නෑ. එකත් මතක තියාගෙන ගන්න තීරනයක් ගනින්.
    :dull::dull: eka therenawa ban matath :( anemanda ban mata pissu wage:dull:
     
    Buddhika072

    Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    Machan, Menna mage awasana awawadaya. Uba inna thana mama hitiyanam, Mama Kawadawath kellawa aran penala yanne nehe. E kellata adare nethi nisa newei. Eka dennagema yahapatha gena hithalai.
     
    PrinzeZTR

    Member
    Jul 25, 2010
    106
    3
    0
    එහෙනම් පොඩි අවුලක් තමයි. අවුලක් කීවට අවුල තියෙන්නෙ හිතේ.ආගම් වල නෙමෙයි. මොනව උනත් ජොබ් එක නම් අතාරින්නෙපා මචං..උඹ තව පොඩ්ඩක් මහන්සි වෙලා හොයල බලපන් උඹල දෙන්න marry කරල කෙල්ලවත් උඹත් එක්ක ගෙනියන්න තියෙන විදියක් ගැන.

    වලව් පෙළපතේ කට්ටිය පොඩ්ඩක් ලොකු සයිස් තමයි. ඒත් දැන් කවුද ඔය ඉලව් ගණන් ගන්නෙ.
    ඒ අතින් මට නම් මාර චාන්ස් එකක් වැදුනේ..මං බෞද්ධ, කෙල්ල කතෝලික, මට ජොබ් එකක් වත් නැතුව හිටපු කාලෙම නැන්දම්ම අවසර දුන්න කියපන්කො:rofl::P

    උඹේ ප්‍රශ්නෙත් හොඳින් විසඳෙයි. පොඩ්ඩක් මං කියපු දේ ගැන හොයල බලන්න. කෙලව එක්ක යන්න පුළුවන් විදියක්. නැතුව ගෙදරින් කැමැත්ත ගන්න එක නම් 99% ක්ම තියෙන්නෙ නොකෙරෙන පැත්තෙ. ඇත්ත කතාව ඒකයි.:dull:
    ow ban 99% kma neme 100%kma ehema thama.kamathi wen na kawadawath:(
    mata machan giyata passe eyata kohomahari visa 1k aran ewandanan puluwan wei.bt eta passe a wada karaganda eyata karaganda puluwan weida kiyalai mata saka:dull:
    man machan ara marry kawanda hadana kollata katha karala balanda oni.
    u hoda porak nan mata udau karai.
    ethakota uge margayen eyawa mata eheta ganda puluwan wei:(
     
    PrinzeZTR

    Member
    Jul 25, 2010
    106
    3
    0
    :(:(:(
    Machan, Menna mage awasana awawadaya. Uba inna thana mama hitiyanam, Mama Kawadawath kellawa aran penala yanne nehe. E kellata adare nethi nisa newei. Eka dennagema yahapatha gena hithalai.
    eth kohomada ban mata mecchara adare karaddi eyawa dala yanne.
    eya a marry karawana eka ekka sathutin innawanan mata mage hitha kohomahari hada gatthaki.
    bt eya sathutin in na kiyala mama dannawa:(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම ආදරේ කරන කෙල්ලොත් ජීවිතේට මට ලබා ගන්න බැරි අය.මාර සීන් එක.හිත යන්නේම ලබා ගන්න බැරි අයටමයි.
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    සිරාවට මචං
    සම්බන්ධයක් පටන්ගන්න කලින් ටිකක් හිතන්න ඕනි..

    අනිත් එක කොල්ලෙක් උනාම හොඳ ජොබ් එකක් තියෙන්නත් ඕන බන්.. නැත්නම් කෙල්ල ගැන ඒ ගෙදරත් එක්ක කථාකරන එකත් බොරු..

    එතකොට තමයි බන් දුක හිතෙන්නේ .. මට ඒක උනා.. :(:(