අශ්ඨක පැකේජ්

elakollek2000

Member
Mar 1, 2017
52
11
0
වෙඩිං එකට හොඳ අශ්ඨක පැකේජ් කරන අය දන්නවද? ඔය පැකේජ් එකට පෝරුවයි වෙස් නැටුම් සහ ජයමංගල ගාථා අයිතියි මම දන්න විදියට
සමහර වෙඩිං වල අශ්ටක කියන උන් පට්ටම චොරයි..
පානදුර, මොරටුව වගේ පැත්තෙ ඉන්න පැකේජ් කරන අය දන්නව නම් පොඩි සප් එකක් දෙන්න.
වැඩේ අනං මනම් නැතිව හොඳට කරන කෙනෙක් තමා බලන්නෙ මොකද ඌ බුලක් කෙලියොත් ඔක්කොම හබක් නෙ බං