Lankawe Sell karana hondama අශ්වගන්ධ (Ashwagandha) tablet monada ?
Amu Gawaya ithin. Pawule kalakanniya tho neඅස්සයෝ ගහන්න හදපු තෙලක් බන් ඕක.
තොටත් අස්සපයා ගහන්න ඕනේ වල වගේ කලක්නියා !
dan kohomath idian eka enne naha. mama gatta ane manda ehema loku wenasak danune naha.Lankawe Sell karana hondama අශ්වගන්ධ (Ashwagandha) tablet monada ?
අශ්වගන්ධ පෙති බීලා පලක් නෑ. මේක එන බේත් ගණනාවක් තියෙනවා. දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගෙන ඒ උපදෙස් පරිදි තමුන්ට අශ්වගන්ධ බොන්න ඕන වුණ කාරණය සඵල කරගන්න.Lankawe Sell karana hondama අශ්වගන්ධ (Ashwagandha) tablet monada ?
දවසකට කොච්චරක් බොන්න ඕනද කුඩු බොනවා නම්? වැඩියෙන් බිව්වොත් නිදිමත එනවද?Pure ashwagandha oni nam beheth kadekin අමුක්කරා කුඩු ගන්න
අමුක්කරාකියන්නේ අශ්වගන්ද වලට
Lankawe Sell karana hondama අශ්වගන්ධ (Ashwagandha) tablet monada ?