අශ්වයා සහ බූරුවෙක් සමග කන්දක් නගින් මිනිසෙක්ගේ කතාවක් තියෙනවා. බුරුවා තමාගේ පිටේ තියෙන බර පොඩ්ඩක් ගන්න කියලා අශ්වයාගෙන් ඉල්ලලා උ බෑ කිව්වම බුරුවා මැරිලා උගේ ඔක්කොම බර අශ්වයාගේ පිටට දාන. එ කතාව සිංහලෙන් තියෙන එකෙක් දාපන්කෝ...