අශ්වයෙක් ගන්න ඕනි

nupus

Well-known member
  • Oct 28, 2023
    220
    324
    63
    හදන අය ඉන්නවනම් අදහසක් ඕනි.

    නිකන් වත්තෙ ඇවිද ඇවිද ඉන්න, කොහොමද කරන්නෙ? කොහෙන්ද ගන්නෙ...etc
     
    • Like
    Reactions: Cenon

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,270
    6,861
    113
    එලුවෙක් වගේ පොඩි සතෙක් අරගෙන හදලා බලපන්
    ලොකු සත්තු හදනවා කියන්නෙ හෙනම කමිට්මන්ට් එකක්නේ
    ලංකාවෙ අශ්වයො නං නාමල් රාජපක්ශගෙන් තමයි අහන්න වෙන්නෙ පෝනියො තමයි ගොඩක් තැන් වල හදන්නෙ.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,906
    4,342
    113
    අශ්වයෙක් බර ගානක් වෙයි මන් හිතන්නෙ. පෝනියො නං ඉන්නව දැකල තියෙනව.
     
    • Like
    Reactions: Kalegana and nupus

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,902
    11,930
    113
    🌎
    2015 වගේ අපේ ගෙවල් ගාව, එකෙක්ඉඩමක් රෙන්ට් එකට අරගෙන අශ්වයො දෙන්නෙකුයි පෝනියො වගේකුයි හැදුවා. ඌ එක එක ඉවෙන්ට්ස් වලට අශ්වයො, පෝනියො දෙනවා. ඌ වීකෙන්ඩ් එකේ පාරේ අශ්වයා පදිනව කව්බෝයි හැට් එකයි ලොකු බූට්ස් උයි දාගෙන කලු පාට තඩි ලොකු අශ්වයෙක්. පස්සෙ පොර මිසින් උනා සත්තුත් එක්ක.
     
    • Love
    • Like
    Reactions: Kalegana and nupus

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    නිකන් වත්තෙ ඇවිද ඇවිද ඉන්න, කොහොමද කරන්නෙ
    Beti patta gadai
    lassnata maintain karanna one kanna bonna deela. nathnm u katha wenwa
    aniwa duwawanna one kakul ehma katha wenwa nathnm

    gewal laga ekek poniyek haduwa e satha patta dukak winde. hriyta kanna dunneth na uta

    Edit - Poniya aithi eka soup kadayk karanne. e kale kata kathawak giya mu poniyawa leda wela marunama soup walata dala wikunuwa kiyala.
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,902
    11,930
    113
    🌎
    Beti patta gadai
    lassnata maintain karanna one kanna bonna deela. nathnm u katha wenwa
    aniwa duwawanna one kakul ehma katha wenwa nathnm

    gewal laga ekek poniyek haduwa e satha patta dukak winde. hriyta kanna dunneth na uta
    mating season eke වෙලඹකට ගස්සන්නත් ඕනේ

    නැත්තන් මේ වගේ horse fleshlight එකක් ගන්න ඕනේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අශ්වයො හදන්න හෙන වියදම්. බුරු පැටියෙක් හදපන්. පිටේ යන්නත් පුළුවන්..
    ගොඩක් ඉස්සර නම් අපේ පැති වලත් සමහර මිනිස්සු බුරුවො හදනව දැකල තියනව දැන් නම් හොයා ගන්නවත් නෑ.
     
    • Love
    Reactions: nupus

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    meya me tiktok eke dakinna athi horse la pite yana videos deka thunak. eka daka fire wela hithen mawanawa dan meyath horse pite yanawa wate minissunta penna. ita passe elakiri eke danawa matath ganna ona kiala. eth aththatama ganne na