අශ්ව_තෑග්ග_මිලියන_අටේ

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    අශ්ව_තෑග්ග_මිලියන_අටේ

    මේකේ ඇත්ත නැත්ත මගෙන් අහන්න එපා ඇත්තම කිව්වොත් මන් දන්නේ නෑ ....දන්නා එකෙක් ඉන්නවනම් කියපන් ඇත්ත......


    පසුගියදා මංගල සමරවීර මංත්‍රීවරයා විසින් පවසා තිබුනේ "මේ රටේ ඉහල කෙනෙක්ගේ පුතෙක් තමන්ගේ ගැහැණු ලමයගේ උපන් දිනේට ලක්‍ෂ අසූවක අශ්ව පැටියෙක් ජූලි මාසයේ එංගලන්තයෙන් ගෙනැවිත් දුන්නා"
    ඌ ලංකාවට ගෙනත් තිබෙන්නෙ ලක්ෂ 80ක මුදලක් ගෙවා පසුගිය ජුනි මස දෙවන සතියේය.
    මේ වනවිට මෙම අශ්වයා නුවර එළියේ තුරඟපිටියේ ඉස්තාලයේ සිටිනා අතර නාමල් රාජපක්ෂ විසින් හෙලිකොප්ටරයෙන් මෙම අශ්වයා බැලීමට නිතර ගමන් ගන්නා බවත් වාර්තාවේ.

    ජනපති බාලම පුත් රෝහිත රාජපක්ෂගේ පෙම්වතිය වන ටටියානාලී අශ්වයන් පැදීමට ඇල්මක් දක්වයි.
    පහත ඇත්තේ ඇය අශ්වයන් පදිනා ජායාරූපයකි.


    407635_299331433506529_763101055_n.jpg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    අපේ සල්ලි නෙමේ වෙන්න ඈතිනේ
    පරිස්සමේන් පදින්නකෝ....
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    Rate janadhi pati tumage padiya keeyada? etakota mantree warayekuge padiya keeyada...Anduwe padi ganna kenekta kohomada ochchara mudal wiyadam karana hekiyawak?
    Ape mahajanayage salli wenna widihak ne.....
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ටටියානා කෙල්ල අස්සයෝ පදින්න හරි ආසයි වගේ. රෝහිත මල්ලිත් එක්ක අස්ප ගුඩුං කරලා මදි වෙලා වගේ තවත් අස්සයෝ ඉල්ලන්නේ. කෙල්ලට ලොකු සයිස් ඒවා ඕන වෙලා ඇති.
    :lol::lol:
     

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    හුටස් පටස්.. මුන්ට සල්ලි ව්ලින් කරන්න දෙවල් නැ වගේ..
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    රෝහිත ගෙ කෙල්ලට ගෙනාපු අශ්වයාව බලන්න නාමල් යන්නෙ ඇයි???????
    රෝහිතයා අභ්‍යාවකාශයට ගියාට පස්සෙ හොද හොද කතා ටිකක් අහන්න ලැබෙයි වගේ.
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ආස්චර්ය..... ලක්ශ 80ත් උන්ට ගානක්ද ඕයි..... අනික හෙලිකොප්ටරේට වියදනුත් ඉතින් මැදමුලනේ සල්ලි නේ..... :D