අශ්ව_තෑග්ග_මිලියන_අටේ
මේකේ ඇත්ත නැත්ත මගෙන් අහන්න එපා ඇත්තම කිව්වොත් මන් දන්නේ නෑ ....දන්නා එකෙක් ඉන්නවනම් කියපන් ඇත්ත......
පසුගියදා මංගල සමරවීර මංත්රීවරයා විසින් පවසා තිබුනේ "මේ රටේ ඉහල කෙනෙක්ගේ පුතෙක් තමන්ගේ ගැහැණු ලමයගේ උපන් දිනේට ලක්ෂ අසූවක අශ්ව පැටියෙක් ජූලි මාසයේ එංගලන්තයෙන් ගෙනැවිත් දුන්නා"
ඌ ලංකාවට ගෙනත් තිබෙන්නෙ ලක්ෂ 80ක මුදලක් ගෙවා පසුගිය ජුනි මස දෙවන සතියේය.
මේ වනවිට මෙම අශ්වයා නුවර එළියේ තුරඟපිටියේ ඉස්තාලයේ සිටිනා අතර නාමල් රාජපක්ෂ විසින් හෙලිකොප්ටරයෙන් මෙම අශ්වයා බැලීමට නිතර ගමන් ගන්නා බවත් වාර්තාවේ.
ජනපති බාලම පුත් රෝහිත රාජපක්ෂගේ පෙම්වතිය වන ටටියානාලී අශ්වයන් පැදීමට ඇල්මක් දක්වයි.
පහත ඇත්තේ ඇය අශ්වයන් පදිනා ජායාරූපයකි.