අශාන් ගේ සුබ මොහොත

shenat

Well-known member
  • May 13, 2007
    59,094
    87,721
    113
    ආශ්චර්යමත් රටක
    ඔය අල සබ්‍රියා නීතීඥයෙක් වෙලත් බිකපොන්නයාට පුකදෙන්න මීහරක් කතා කියනවනෙ 🤣🤣🤣

    පස්සෙ කියයිද දන්නෑ ඒ මම නෙවෙයි නීතීගඳ සනත් විජේවර්ධන කියලා 🙈
     
    • Haha
    Reactions: Honda.putha and nul

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,705
    907
    113
    අශේන් ඇයි ඔච්චර පාර්ලිමේන්තුවට යන්න ආස?

    අන්තර්ජාලයෙන්;

    මේ මිනිහා බැඳල ඉන්නෙ මෙරිල් පෙරේරා කියන දූෂිත දේශපාලකයගෙ දුවව. ඌ දැන් කෝටිපතියෙක්. ඒත් ඉස්සර ෆීලික්ස් පෙරේරගෙ driver. මාමණ්ඩි Driver තත්වෙ ඉඳල කෝටිපතියෙක් වුනේ කොහොමද කියල මුල ඉඳල අගට හොයල බැලුවනම් මූගෙ පැටිකිරියත් හොයාගන්න තිබ්බා. මූ මේ social media පාවිච්චි කරල මෝඩ මිනිස්සුන්ව manipulate කරන අර හොරුන්ගෙ සල්ලිවලින් ජීවත්වෙන ජරා මිනිහෙක්. ගෙදරම හොරෙක්ව, දූෂිතයෙක්ව තියාගෙන, හොරාකාපු සල්ලිවලින් ජීවත් වෙන ගමන් අනිත් උන්ට හොරු දූෂිතයො කියන හරි අමුතු ජීවියෙක් අශේන් කියන්නෙ.
    Oya dennama hodatama Harak issuwa issra , thawa kasippu and okunta bar license ekath thiyanwa man hithanne
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අසේන්, සෑම දේම නිමවිය හැක නිමේෂයක.....
    ඒ්ක තමයි ලෝක සොබාවය... අනේ අනිච්චං...
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,009
    113
    මොකෙක් හරි සිංහල ව්‍යාපාරිකයෙක් හැදීගෙන එනකොට හම්බයින්ට පුක ඉක්ක ගහන්න ගන්නවා.කොහොමහරි අපහස කරලා පාගන්න තමා බලන්නේ.තොපි ඉදිරියේදී ඉන්න ඉඩන් ඉල්ලගෙන එන්න ඕනා නැතිනං බලෙන් හෝ රවට්ටලා ගන්න ඕනා.රැවටෙන පිරිස දැනට වැඩි උනාට ඉදිරියේදී එහෙම වෙන්නේ නෑ. හිටපල්ලකො දැනට ඔහොම.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,774
    73,039
    113
    මාලඹේ
    අනුරය තමයි ඕකුන්ව ෆෝම් කරේ .
    විශාල නිර්මාණශීලි හැකියාවක් තියන තරුණයෝ කියලා ස්ටේජ් වල කියන්න ගිහින් . :baffled:
    ඌ බලන්න ඇති ගානක් පක්ෂ අරමුදලට කීයක් හරි කපා ගන්න පුළුවන් ද කියලා🤣🤣