අශෙන්_vs_ඉරාජ් නාටකය

comsec

Member
Jun 22, 2006
635
22
0
අශෙන්_vs_ඉරාජ් නාටකය

සින් එක මුල ඉදන් බැලුවම තෙරෙනවා අශෙන් මුල ඉදලම උගේ වටෙ ඉන්න එවුන් පාවිච්චි කරලා ගොඩ යන්න හදපු එකෙක් කියලා. දෙශපාලනේ පැත්තකින් තියලා බැලුවොත් අශෙන් කෙල්ලෙක් පෙන්නලා මිනිසුන්ට බැනලා අවදානය ගත්ත එකෙක් උගේ කන්වරන්ස් එක බැලුවනම් තෙරෙනවා මු අන්තිම හරියේ දෙශපාලනේ ඇදලා ගන්න හැටි ගොඨාබගේ එෆ්සිඅයිඩි ෆයිල්ස් උස්සපු කතා එහෙමත් ප්‍රසිද්දියේ කියනවා
අන්තිමේදි යුටියුබ් ප්ලැට්ෆොර්ම් එක රන් කරන සකියා වගේ එවුන් එතනට ගෙන්නගෙනත් තියෙන්නෙ යුටියුබ් ප්ලැට්ෆොර්ම් එක වෙනනුවෙන් කියලා උන්වත් යුස් කරලා :no:


Data තියෙනවනම් විතරක් බලන්න:yes::yes:
අශෙන් ශොශල් මිඩියා කියලා දේශපාලනේ ගාවගත්ත කොන්ෆරන්ස් එක




කන්ෆරන්ස් එකේ පිටිපස්සෙන් ඉන්න කොල්ලෙක්. සකියා කියන්නෙ යුටියුබ් සල්ලි වලින් තමන්ගේ තාත්තගේ අන්සබාගෙට බෙහෙත් කරන පොඩි කොල්ලෙක්. අශෙන් මු එකතු වෙලා පටන් ගත්ත යුටියුබ් එකවුන්ට් එක පවා අශෙන් තනි අයිතියට ගන්නවා... ප්‍රියාන් මැනික් කියන්නේ මෙ කොල්ලට සල්ලි නැති කාලේ යුටියුබ් කරන්න කැමරාවක් අරගෙන දිපු කෙනා අන්තිමේදි සකියා දෙශපාලන අතකොලුවක් වෙලා කියලා ප්‍රියාන් ටත් මිනිස්සු බනිනවා එහෙම තියෙද්දි සකියා වෙච්ච වැරැද්ද හදාගන්න තමන් රැවටුනා බව පෙන්නන්න මෙහෙම විඩියෝ 2ක් දානවා





සකියා උඩ විඩියෝ එක අප්ලොඩ් කරාට පස්සෙ සකියාට කොල් එකක් එනවා අශෙන් ගෙන්. අශෙන් සකියට තර්ජනය කරනවා හු#වනවා කියලා




කන්ෆරන්ස් එකේ අන්තිමට කතා කරන කෙල්ල. කිසිම කෙනෙක් නොදැන ගිහිල්ලා අන්තිමෙදි අශෙන් තමන්ගේම යුටියුබර්ස් ලව පාවිච්චි කරලා බෙරෙන්න හැදුවා



අශෙන් කියන්නේ තමන්ව බලෙන් ඉන්ටර්විව් කරගන්න එකෙක් මෙක බැලුවම තෙරෙනවා මෙ ප්‍රශ්න අහන කෙනත් තමන්ට දිපු ස්ක්‍රිප්ට් එකකට අහන එකෙක් කියලා උගෙ මුනෙන්ම එක පෙනවා :yes::yes::yes:



අවි ගත්තො අවියෙන් නසිති කියලා කිව්වට සොශල් මිඩියා අවබාවිතය කරොත් එකෙන්ම නැසෙන්න වෙනවා කියන්නේ ඔකට තමා. :yes::yes::yes:
 

comsec

Member
Jun 22, 2006
635
22
0
iraj ganunge heluwa market karala goda giye nane… :rolleyes:
ගැනුන්ගේ හෙලුව වෙනයි මිනිසුන්ට අපහාස කරලා හම්බ කරන එක වෙනයි අශෙන් හින්දා කොල්ලෙක්ට ජොබ් එකත් නැති වෙන්න ගියා
ඉරාජ් කියන්නෙත් හොද එකෙක් නෙමේ හැබැයි උ ඔය ලෙවල් එකට නම් ගිහිල්ලා නැහැ.
 

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,051
    3,888
    113
    mokunda ban me? monawada mun karala thiyenne? koheda yana haal kaali wagayak neda? dakalama na kohewathma.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    owa apita mokatada ban. nikan kunu haranne nathuwa ube wedak balagena hitapan
    oka balana eken wenne ape welawa nasthi wena ekai, oluwal awissena ekai, unge popularity wadi wena ekai, unta salli hambena ekai.
    ita wada patta youtube channel thiyenawa deyak igena ganna puluwan.
    oya kunu hara aussa balanna yanna epa
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගැනුන්ගේ හෙලුව වෙනයි මිනිසුන්ට අපහාස කරලා හම්බ කරන එක වෙනයි අශෙන් හින්දා කොල්ලෙක්ට ජොබ් එකත් නැති වෙන්න ගියා
    ඉරාජ් කියන්නෙත් හොද එකෙක් නෙමේ හැබැයි උ ඔය ලෙවල් එකට නම් ගිහිල්ලා නැහැ.

     

    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    හරි හරි ඔයා දිනුම් :yes:
    ත්‍රෙඩ් එක දාලා පෙන්නන්න හැදුවේ වෙන දෙයක් දැනගන්න ඔන මිනිසුන්ට වෙච්ච දෙවල් දැනගන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වලි ඇදෙන්න ඇදෙන්න වලියට යන අයට වගේම වටේ පිටේ ඉන්න උන්ටත් ලාබයි :yes: වීඩියෝ හද හද වැඩේ වවාගෙන කන්න තියෙන්නෙ :yes:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,841
    17,860
    113
    All this shit is irrelevant. What Iraj did was an attack on freedom of speech. Address that
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කවුද බං මේ. මොනවද උන් කියන්නෙ.අනේ මන්ද දකුණු ආසියාවේ තරන් එක එකාගේ ඔ්පදූප ලොකේ වෙන කොහෙවත් හෙයන් නැතුව ඇති. අපිට මොකද බං මොන මොන හුත්තක් උනත්. ඔය වීඩියෝ බලන වෙලේ බල්ලෙක් කෙල්ලෙක්ට හුකනවා බලනවා හොදයි.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ashen ponnayawa promote karana eka nawaththapan bn.uuwa unsubscribe karapan.iraj kiyanne music producer kenek ashen kiyanne lida laga inna ganiyek wage oopaduupa hoyana mal cheeththa ponnayek
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    imo, both are wrong.

    I used to like Iraj when he used to sing old songs.. but recently, all his songs are about money..
    balapan, adatath ahankara nagare,hithumathe, pushpe wage ewage lyrics ehema ahana hodai. adatath ewa catchy. thats why he became popular too.. but lankan music industry doesnt make enough money. he realized that. he looked at the Trends in Lanka.. specially with youtube. Youtube gives ad money as long as it gets high view count and is with thier guidelines. so what are our trends? Sex, Politics, Mudslinging, Gossips etc..
    he then makes songs about those.. most of his new songs we dont really remember lyrics, but we remember his video about sex,politics and all.

    Some hate him, Some loves him.. also about videos like Danuna, Some people watch it for pleasure.. some watch it and then blame him and also share his videos blaming him..
    at the end, He gets Views(Likes or Dislikes, Video Views matters) He gets money ;)
    Iraj is cunning and while people fight about him, he earns gets an I8 and enjoys his life in style.. lol


    --
    Ashen, well ashen tried to go in Irajs path.. but until last month, he was never known as a good guy. everyone hates him and he has so many posts and shares about how he ruins culture n all.. but what does he also get? Views!!!
    so he is getting money too..
    --


    Now the problem that came recently.. about Gota's thing..(im into No party, all politcians in lanka sucks) .
    but people make fun of him now cz he supported Sajith.. just like Iraj supports Gota/Mahinda..

    Technically speaking, un dennama salli walata kade yana wahallu. ..
    un dennama yaluwoth ekka...
    oya serama gossip nisa, un denna hodata Rich wenawa. Lol.. u even shared it here :D
    ---
    Also FYI, 90% of Sri Lankan Social media Pages gets paid by different policatl parties to carry out their mud sliding games..
    people likes jokes, people want to laugh, Meme pages makes jokes and fun of the Party A, and Party B gives money.. Vice Versa..
    ---
    This is also a a Lankan Version of Cambridge Analytica (Search if u dont know) - That company gatthered data from FB and helped Trump win US elections.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,841
    17,860
    113
    රෝසි ආච්චි;24860232 said:
    what did he do?

    He released the guy's personal contact details on live stream and encouraged his fanbase to attack him
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    රෝසි ආච්චි;24860232 said:
    what did he do?
    Machn, All Ashen did was Interviewing a person and that person said he will support Gota.. now yes that person is a Racist and all.
    but Ashen never said GOTA supports that Person..
    If i get to Interview Prabrakan , and he says he supports Gota, why would people attack me?? :confused::confused:

    Anyway Ashen posted that n Iraj (who being the mud sliding guy) brings out all the dirty stuff about Ashen and publicly shame him..

    Thats all because that person said he supports Gota.. If that person told Ashen he supports Sajith, Iraj would have been appreciating him LOL
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි හරි ඔයා දිනුම් :yes:
    ත්‍රෙඩ් එක දාලා පෙන්නන්න හැදුවේ වෙන දෙයක් දැනගන්න ඔන මිනිසුන්ට වෙච්ච දෙවල් දැනගන්න

    gota ekka inna nisa Iraj hoda manussayek kiyala pennanna hadana eka thamai awula..