අශේන්ගේ බික නැවතත්...🤩

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,518
    113
    Inside Your Laptop ;)
    කළු සල්ලි ටිකක් කොල්ලට ලැබිල වගේ....... මං දැක්ක ටැක්සි සර්විස් එකක් පස්සෙත් යනවා.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,705
    14,924
    113
    මේ කියන්නේ මොකක්ද? පැහැදිලි කරන්න

    මේ කියන මනී ලොන්ඩරින් ක්‍රමයත් පැහැදිළි කරන්න...

    ගොඩක් අය මේ කතා කිව්වට මේවයින් අදහස් වෙන්නේ මොනවගේ ක්‍රියාවලියක් ද කියන එක කවුරුත් පැහැදිළි කරන්නේ නෑ
    Aapu widiya oppu karanna bari unethical widiyata hoyapu salliyak ube athe thiyenawa. Hithamu koti 10k kiyala. A kiyanne laksha 1000.

    Oya gaana ubata legit system eka athulata gediya pitin genalla atha arinna baha. mokada prashna ahanawa bankuwe deposit karanna giyoth.

    So ewa system eka athulata genna nam eka eka tricks thiyenawa.
    One very common one is a cash heavy business. Like a kema kade.
    Kema 1000k kata dawasata bills kadanawa. Habai bill kadanawa witharai. Aapu customer kenek naha. Passe ithin eka kema ekak Rupiyal 1000 nam ethanama 1 million sudda wela. Bankuwen ahuwoth kiyanawa me salli aawe mage kema kaden kiyala.

    This is just an example. Dawas 100k oya widiyata kara nam ara koti 10 sudda wenawa. This is a very primary example.
     
    • Like
    Reactions: ekpeters

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    882
    480
    63

    ඔයා කියන කතාව තරමක් පිළිගන්න පුලුවන්..
    තරමක් පිළිගන්න පුලුවන් කියන්න හේතුව තමයි ඔයා තනිකරම විස්තර කරල තියෙන්නේ බිල් දාන එක ගැන...

    එතකොට ඒ කඩේට යට කරපු ප්‍රාග්ධනය කොහෙන්ද? භූමිය + ගොඩනැගිල්ල හා අලංකරණය, බඩුමුට්ටු සහ කෑම බීම... මුල් මාසය දෙක සඳහා කුලී ගාස්තු සහ පඩි-නඩි..

    මේවට යන ආරම්භක වියදම් කොහොමද පෙන්වන්නේ?

    අනික තමයි අපි මේ ඉන්නේ2026.. හැම කඩේම වගේ ඉන්වෙන්ටරි, ඉන්කම් වගේ දේවල් පොස් මැශින් එකේ රෙකෝඩ් වෙනවා.. සී සී ටීවී දාල තියෙන්නේ.. උබර් පික්මී කරනවා නම් ඒවයේ රෙකොර්ඩ් තියෙනවා..

    එතකොට කඩේට ආපු මිනිස්සු ටේක් අවේ යන මීනිස්සු පෙන්වන්නත් පුලුවන්, රෙසිට් පෙන්වන්නත් පුලුවන්, උබර් පික් මී රිසිට් පෙන්වන්නත් පුලුවන්..

    බැංකු නය අරගෙන ආරම්භක ප්‍රාග්ධනය ඒවයෙන් සහ යාලුවන් ගෙන් ණය බොරුවට අරගෙන ඒක ඔයා කියනව වගෙ බොරුවට බිල් දාල වහන්න පුලුවන් ද අරවගේ දේවල්වලින් ක්‍රොස්චෙක් කරන්න පුලුවන් නිසා..

    යන කෑම බිල්වලට සාපේක්ශව හාල්, එළවලු, මස්, මාලු මිලදී ගන්නවනේ... ඒවයේ ඉන්වොඉස් තියෙනව, රෙජිස්ටර් වෙච්ච සප්ලයර් ඇති එතකොට ක්‍රොස් චෙක් කරන්නත් පුලුවන්, අනික සේවකයන්ගෙන් උනත් ලීක් වෙන්න පුලුවන් හොර කේස් එකක් යනව නම්...

    එක්කෝ ඔයා කියන කතාව කටකතාවක් වගේ යන කතාවක්.. එහෙම නැත්තන්
    ඔයා කියන එක ඇත්ත නම් ඔය ක්‍රමය වෙන්න ඇත්තේ මීට අවුරුදු ගානකට කලින්... අනූ ගනන්වල වගේ...

    කලුසල්ලි සුදු කරන්වා කියන්නේ අපිට හිතාගන්න බැරි ඔයිට වඩා ගැඹුරු කතාවක්..