ඔයා කියන කතාව තරමක් පිළිගන්න පුලුවන්..
තරමක් පිළිගන්න පුලුවන් කියන්න හේතුව තමයි ඔයා තනිකරම විස්තර කරල තියෙන්නේ බිල් දාන එක ගැන...
එතකොට ඒ කඩේට යට කරපු ප්‍රාග්ධනය කොහෙන්ද? භූමිය + ගොඩනැගිල්ල හා අලංකරණය, බඩුමුට්ටු සහ කෑම බීම... මුල් මාසය දෙක සඳහා කුලී ගාස්තු සහ පඩි-නඩි..
මේවට යන ආරම්භක වියදම් කොහොමද පෙන්වන්නේ?
අනික තමයි අපි මේ ඉන්නේ2026.. හැම කඩේම වගේ ඉන්වෙන්ටරි, ඉන්කම් වගේ දේවල් පොස් මැශින් එකේ රෙකෝඩ් වෙනවා.. සී සී ටීවී දාල තියෙන්නේ.. උබර් පික්මී කරනවා නම් ඒවයේ රෙකොර්ඩ් තියෙනවා..
එතකොට කඩේට ආපු මිනිස්සු ටේක් අවේ යන මීනිස්සු පෙන්වන්නත් පුලුවන්, රෙසිට් පෙන්වන්නත් පුලුවන්, උබර් පික් මී රිසිට් පෙන්වන්නත් පුලුවන්..
බැංකු නය අරගෙන ආරම්භක ප්‍රාග්ධනය ඒවයෙන් සහ යාලුවන් ගෙන් ණය බොරුවට අරගෙන ඒක ඔයා කියනව වගෙ බොරුවට බිල් දාල වහන්න පුලුවන් ද අරවගේ දේවල්වලින් ක්‍රොස්චෙක් කරන්න පුලුවන් නිසා..
යන කෑම බිල්වලට සාපේක්ශව හාල්, එළවලු, මස්, මාලු මිලදී ගන්නවනේ... ඒවයේ ඉන්වොඉස් තියෙනව, රෙජිස්ටර් වෙච්ච සප්ලයර් ඇති එතකොට ක්‍රොස් චෙක් කරන්නත් පුලුවන්, අනික සේවකයන්ගෙන් උනත් ලීක් වෙන්න පුලුවන් හොර කේස් එකක් යනව නම්...
එක්කෝ ඔයා කියන කතාව කටකතාවක් වගේ යන කතාවක්.. එහෙම නැත්තන්
ඔයා කියන එක ඇත්ත නම් ඔය ක්‍රමය වෙන්න ඇත්තේ මීට අවුරුදු ගානකට කලින්... අනූ ගනන්වල වගේ...
කලුසල්ලි සුදු කරන්වා කියන්නේ අපිට හිතාගන්න බැරි ඔයිට වඩා ගැඹුරු කතාවක්..
Uba methana kalu salli sudu karana unwa sudda karanna enna epa bro.
Gona harenne pol paleta kiyala therenawa
Hema kadema koheda inventory, PoS machines thiyenne ?
Anika PoS machines ehema thibunath, owain boruwata bills generate karanna bari wenna mona hari daalada thiyenne ? Nane. No such restrictions in PoS machines to do such activities.
Anika lankawe CCTV aniwaryen hema thenama thiyena deyak nemei neh ? Ethakota kohomada kadeta minissu yana ena eka record wenne ?
Cash walata minissu huru wela innakal money laundering karanna lesi. Cash walin wena ganudenu systems walata capture wenne naha. Adatath koti ganan salli 5000 kola walin miti gahala gewal athule thiyan inna un ona tharam innawa.
Oya uba kiyapu capital expenses tika gaththath, me money laundering walata nama giyapu ekekwath athe sathe nathuwa hitapu un nemei. Owa karanna puluwan level ekaka aya.
Money laundering wala fundamental activities 3k thiyenawa.
1. Placement
2. Layering
3. Integration
Methana me kadawal walin karanne unethical means walin hoyapu salli system ekata gena eka. Me kadawal wala busienss zero nemei. Habai aththata bills kadenne dawasata 30i nam 100ka withara salliyak pennanawa (These are just example figures). Mama kema kade hena primary example ekak kiyala kiyala athi mage reply eke.
Mama oya uda daapu activities 3 gena hoyala balanna. Oyata therei (therum ganna ona nam).
Pahala thiyenne number 1 walin daapu Placement walata examples keepayak.
1.1 Structuring (Smurfing): Breaking large sums of cash into small, inconspicuous deposits under legal reporting thresholds. (LKR 1 million over bank counter/ 200K via CDMs)
1.2 Cash-Intensive Businesses: Co-mingling illegal cash with legitimate revenue in businesses like car washes, bars, or casinos.
1.3 Asset Purchases: Buying high-value items, foreign currency, or travelers' checks.